පලා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මං හිටවපු කංකුං වල කොළ වලට මොකෙද්ද විදලා රවුම් රවුම් කාලා තැනින් තැන.
    ඒකට මොකද්ද බං කරන්න ඕන?

    ගොටුකොල එහෙම වවා ගන්න පට්ට අමාරුයි. ඉඩ නෑ බෑග්වල බාස්කට් වල තමයි හිටවන්නෙ.නිවිති ටිකක් හිටව ගන්න ඕන. කඩෙන් නිවිති ගෙනැල්ලා දඩු හිටෙව්වොත් හරියයි ද? කොහොම ද බං හිටවන්නෙ? නැත්නම් නිවිති ඇට ද හිටවන්න ඕන?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මං හිටවපු කංකුං වල කොළ වලට මොකෙද්ද විදලා රවුම් රවුම් කාලා තැනින් තැන.
    ඒකට මොකද්ද බං කරන්න ඕන?

    ගොටුකොල එහෙම වවා ගන්න පට්ට අමාරුයි. ඉඩ නෑ බෑග්වල බාස්කට් වල තමයි හිටවන්නෙ.නිවිති ටිකක් හිටව ගන්න ඕන. කඩෙන් නිවිති ගෙනැල්ලා දඩු හිටෙව්වොත් හරියයි ද? කොහොම ද බං හිටවන්නෙ? නැත්නම් නිවිති ඇට ද හිටවන්න ඕන?
    නිවිති දඬු පැලවෙනවා. ඇට හොයාගෙන පැල කරන්නත් පුළුවන්.

    කොළ සත්තු කනවනම්, දුම්කොළ නැටි ටිකක් හොයාගෙන වතුර භාජනයකට දාල ටික දවසක් පල්වෙන්න තියලා ඉහල බලන්න. බොහොමයක් පලිබෝධවලට හරියනවා