Goldern Motors Malabe

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මිතුරනි, මෙතනින් බයික් ගත්ත, බයික් සර්විස් කරන කවුරු හරි ඉන්නවද ? සර්විස් එක දැන ගන්නයි ඕනෙ. හරියට කරනවද ? ගානට වටිනවද ? කරන්නෙ මොකද්ද කියලා දන්න එවුන්ද වැඩ කරන්නෙ යනාදී දේවල්.

    FB Page
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    බයික් එක මෙතනින් ගත්තේ ඇයි? කවුද මේ තැන ගැන කිව්වේ? ඒ කෙනගෙන්ම ඇහුවා නං හරි
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    CarePoint එකේ බයික් සර්විස් කරනවද :shocked:? මොකද්ද තිබුන බයික් එක?
    නැතුව යකෝ. එහා පැත්තේ කාර් වාහන මෙහා පැත්තේ බයික්. හොනට් එකක් තිබ්බේ. බෆ් එක පවා කරනවා. අනික උන් ගාව මෝටුල් එන්ජින් ඔයිල් එක පවා තියෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    නැතුව යකෝ. එහා පැත්තේ කාර් වාහන මෙහා පැත්තේ බයික්. හොනට් එකක් තිබ්බේ. බෆ් එක පවා කරනවා. අනික උන් ගාව මෝටුල් එන්ජින් ඔයිල් එක පවා තියෙනවා.

    CarePoint උන් ගාව පාර්ට්ස් තියනවද ? ඔයිල් පිල්ටර්, බෙයාරින්, ඩම්පර්, ෆොර්ක් ඔයිල් etc . නැත්නන් අපි අරන් යන්න ඕනෙද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    CarePoint උන් ගාව පාර්ට්ස් තියනවද ? ඔයිල් පිල්ටර්, බෙයාරින්, ඩම්පර්, ෆොර්ක් ඔයිල් etc . නැත්නන් අපි අරන් යන්න ඕනෙද ?
    ගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලපන් ගිහිල්ලම.