මිතුරනි, මෙතනින් බයික් ගත්ත, බයික් සර්විස් කරන කවුරු හරි ඉන්නවද ? සර්විස් එක දැන ගන්නයි ඕනෙ. හරියට කරනවද ? ගානට වටිනවද ? කරන්නෙ මොකද්ද කියලා දන්න එවුන්ද වැඩ කරන්නෙ යනාදී දේවල්.
FB Page
FB Page
බයික් එක මෙතනින් ගත්තේ ඇයි? ගත්තෙ නෑ
කවුද මේ තැන ගැන කිව්වේ? Google
ඒ කෙනගෙන්ම ඇහුවා නං හරි? ??????
Hondata ahala purudui nama. Eka parak hornet club ekata sponsorship ekak dunna wage mathakaiokata wada honda nadda care point eka? Mama ekata thamai giye bike eka tyeddi.
? මොකද්ද තිබුන බයික් එක?සුපිරි... ජපං එකද?GN125
නැතුව යකෝ. එහා පැත්තේ කාර් වාහන මෙහා පැත්තේ බයික්. හොනට් එකක් තිබ්බේ. බෆ් එක පවා කරනවා. අනික උන් ගාව මෝටුල් එන්ජින් ඔයිල් එක පවා තියෙනවා.CarePoint එකේ බයික් සර්විස් කරනවද? මොකද්ද තිබුන බයික් එක?
නැතුව යකෝ. එහා පැත්තේ කාර් වාහන මෙහා පැත්තේ බයික්. හොනට් එකක් තිබ්බේ. බෆ් එක පවා කරනවා. අනික උන් ගාව මෝටුල් එන්ජින් ඔයිල් එක පවා තියෙනවා.
ගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලපන් ගිහිල්ලම.CarePoint උන් ගාව පාර්ට්ස් තියනවද ? ඔයිල් පිල්ටර්, බෙයාරින්, ඩම්පර්, ෆොර්ක් ඔයිල් etc . නැත්නන් අපි අරන් යන්න ඕනෙද ?
ela, thanks banගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලපන් ගිහිල්ලම.