SINHALA MOVIES

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    upload using anonymous mail to Mega or google drive, once its uploaded, not even president can turn that down

    post links to here,

    there will no problem sharing the links as uploader remain hidden. (mostly cases)

    there is no sin in entertainment
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,034
    1
    31,569
    113
    - උඩරට -
    Oka hynna na ban. Api scl yana kale idan hynawa.. eth"salupata ahasata nadda" witharai..

    ඒක නම් පට්ට ‍ෆිල්ම් ඒකක් බන් , ඒ වගේ එකක් සිංහල සිනමාවේ ආයේ නෑ.. ඒ තරමට පට්ට විදිහට තියෙනවා..ආයේ බලන්න ආසයි ඕයි..හොයා ගන්න නෑනේ..ඉන්ටර්නෙට් එකේ මුල් කාලේ තිබ්බට දැන් නෑ හොයා ගන්නවත්.
     
    • Like
    Reactions: buddikagayan

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ඒක නම් පට්ට ‍ෆිල්ම් ඒකක් බන් , ඒ වගේ එකක් සිංහල සිනමාවේ ආයේ නෑ.. ඒ තරමට පට්ට විදිහට තියෙනවා..ආයේ බලන්න ආසයි ඕයි..හොයා ගන්න නෑනේ..ඉන්ටර්නෙට් එකේ මුල් කාලේ තිබ්බට දැන් නෑ හොයා ගන්නවත්.
    Uba balala thiyeda yakooo😍😍😍
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,034
    1
    31,569
    113
    - උඩරට -
    Uba balala thiyeda yakooo😍😍😍

    ඔව් වාසනාවට බලලා තියෙනවා.. :love:
    ‍ෆිල්ම් එක ආපු මුල් කාලේ ඉන්ටර්නෙට් එකට එහෙම දාලා තිබ්බා බන්..කොල්ලෝ ගාව ෆෝන් වලත් තිබ්බා..
    සාමාන්යයෙන් සිංහල ‍ෆිල්ම්ස් වල ඉන්නේ කවදාවත් නොදැකපු බඩු එහෙමනේ .. ඒ උනාට ඕකේ නම් ඉන්නේ දැනට රංගනයේ නිරතවන ජනප්‍රිය රංගන ශිල්පීන් .. ඒ නිසා හංගලා ඇත්තේ..

    හොයා ගන්න පුලුවන් නම් පට්ට.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ඒක නම් පට්ට ‍ෆිල්ම් ඒකක් බන් , ඒ වගේ එකක් සිංහල සිනමාවේ ආයේ නෑ.. ඒ තරමට පට්ට විදිහට තියෙනවා..ආයේ බලන්න ආසයි ඕයි..හොයා ගන්න නෑනේ..ඉන්ටර්නෙට් එකේ මුල් කාලේ තිබ්බට දැන් නෑ හොයා ගන්නවත්.

    ඕක මමත් බැලුවා..ඕකේ බං සෙක්ස් විතරක්ම නෙමෙයි ස්ටෝරි ඵකත් පට්ට.අනික මාරියෝ ජයතුංග කියන්නෙ හොඳ ඩිරෙක්ටර් කෙනෙක්නේ.සෙක්ස් නිසා බැලුවත් අන්තිමට මිනිස්සුන්ට අාදර්ශයක් දෙනවා..අර ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන කෙනා නම් තනිකරම සෙක්ස් විකුණන් කෑවේ ඒ කාලේ..