දෑවැදි

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹට කවදාවත් දිනන්න බැරි ආගිවුමන්ට් එකකට උඹ පැටලෙන්න හදන්නෙ. Suck it up dude!

    දෙමවුපියෝ හොඳ සිහියෙන් ළමයි තරුණ කාලෙ දෙන දේ සහ දමවුපියෝ මැරුණට පස්සෙ ලැබෙන දේ අතර විශාල වෙනසක් තියනවා. මැරුණට පස්සෙ ලැබෙන්නෙ උරුමයට ලැබෙන නීත්‍යානුකූලව අයිති දේ මිසක් ආදරෙන් දෙන දෙයක් නෙමේ. දෙනවා කියන දේයි උරුමයට ලැබෙන දේයි අහසයි පොලවයි වගේ.

    මේ ආශ්‍රිත ප්‍රශ්න දෙමවුපියෝ ඉන්න කාලෙ තමන්ගෙ ළමයට ඇති කරලා මැරිලා යනවා. ජීවත් වෙලා ඉන්න එවුන් දෙන්නා ඔය සම්බන්ධව ඇති වෙච්ච ආගිවුමන්ට් එක මතක් කර කර පරණ තුවාල ලෙවකකා සැරින් සැරේ හිත රිදෝ ගන්නවා.

    Hariyatama hari
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Chuti Bro

    Active member
  • Aug 27, 2016
    164
    102
    43
    මෙහෙමත් එව්වා තියෙනවා කියල දැනෙද්දී පිස්සු කොර :confused2:
     
    • Like
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලට කොයින්ද මෙව්වා
    Hoda ekak

    B/G business parents from Colombo seek an academically & professionally qualified son for their eldest daughter born in 1990/08 5’ currently she is following a Masters in a leading university in Melbourne (Australia) she owns a valuable luxury house in Colombo and inherits income from family business or assets. Kindly reply with family details with a copy of horoscope.
     
    • Like
    Reactions: JohnSnow

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹට කවදාවත් දිනන්න බැරි ආගිවුමන්ට් එකකට උඹ පැටලෙන්න හදන්නෙ. Suck it up dude!

    දෙමවුපියෝ හොඳ සිහියෙන් ළමයි තරුණ කාලෙ දෙන දේ සහ දමවුපියෝ මැරුණට පස්සෙ ලැබෙන දේ අතර විශාල වෙනසක් තියනවා. මැරුණට පස්සෙ ලැබෙන්නෙ උරුමයට ලැබෙන නීත්‍යානුකූලව අයිති දේ මිසක් ආදරෙන් දෙන දෙයක් නෙමේ. දෙනවා කියන දේයි උරුමයට ලැබෙන දේයි අහසයි පොලවයි වගේ.

    මේ ආශ්‍රිත ප්‍රශ්න දෙමවුපියෝ ඉන්න කාලෙ තමන්ගෙ ළමයට ඇති කරලා මැරිලා යනවා. ජීවත් වෙලා ඉන්න එවුන් දෙන්නා ඔය සම්බන්ධව ඇති වෙච්ච ආගිවුමන්ට් එක මතක් කර කර පරණ තුවාල ලෙවකකා සැරින් සැරේ හිත රිදෝ ගන්නවා.

    උබේ පොයින්ට් එක හරියටම හරි මචන්. ඒත් මම මුලින්ම කිව්වා වගේ මම එහෙම කිසිදෙයක් බලාපොරොත්තු වෙච්ච හෝ එහෙම ඉල්ලපු එකෙක් නෙමෙයි.

    මට දුක වයිෆ්ගෙ අම්මා වයිෆ්ගෙ ඔලුවට විසබීජ දාපු එක සහ නොදුන්න දෙයක් අයුධයක් විදිහට පාවිච්චි කරලා මට අපහස කරපු එක ගැන.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    උබේ පොයින්ට් එක හරියටම හරි මචන්. ඒත් මම මුලින්ම කිව්වා වගේ මම එහෙම කිසිදෙයක් බලාපොරොත්තු වෙච්ච හෝ එහෙම ඉල්ලපු එකෙක් නෙමෙයි.

    මට දුක වයිෆ්ගෙ අම්මා වයිෆ්ගෙ ඔලුවට විසබීජ දාපු එක සහ නොදුන්න දෙයක් අයුධයක් විදිහට පාවිච්චි කරලා මට අපහස කරපු එක ගැන.

    egollo ohoma thamai machn
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මමත් ඉල්ලුවෙත් නෑ , බලාපොරොත්තුවක් නෑ. ගෙයක් විතරයි හම්බෙන්නේ..

    ආත්මාර්ථකාමී කතාවක් කියන්නද :(
    මට මෙහෙම හිතිල තියෙනවා. කොළඹ කෙල්ලෙක් සෙට් කරගත්තනම් ගෙදරත් තියෙන (ලොකු ගෙවල් ඕන නෑ) ,ජොබ් එක කරන්න කොළඹ එන්න ඇනෙක්ස් ගන්න ඕන නෑනේ කියල. ඊට අමතරව කෙල්ල හොද ඉස්කෝලෙක OG කෙනෙක්නම් දාගන්නත් ලේසි හොද ඉස්කොලෙකට. ඔහොම ඒව මේ ළගදි හිතිල තියෙයි. :dull::dull::dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
    මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
    මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
    ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
    ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
    මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
    හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.

    ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.

    (මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
    amboooo:shocked:
     
    • Like
    Reactions: JohnSnow

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උබේ පොයින්ට් එක හරියටම හරි මචන්. ඒත් මම මුලින්ම කිව්වා වගේ මම එහෙම කිසිදෙයක් බලාපොරොත්තු වෙච්ච හෝ එහෙම ඉල්ලපු එකෙක් නෙමෙයි.

    මට දුක වයිෆ්ගෙ අම්මා වයිෆ්ගෙ ඔලුවට විසබීජ දාපු එක සහ නොදුන්න දෙයක් අයුධයක් විදිහට පාවිච්චි කරලා මට අපහස කරපු එක ගැන.

    උන් ඔහොම කරනවා. බැන්දට පස්සේ තමන් ගැන, දුව ගැන පාරම් බානවා. එහෙම කරන්නෙ තමන්ගේ තියන හිස් බව වහගන්න මිසක් වෙන දේකට නෙවෙයි.
    හැබැයි මචං හැමෝම ඔහොම කරන්නේ නැහැ. ඒ නිසා හැමෝම ඔය ගානට දාන්නත් එපා.
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,229
    1
    390
    83
    sri lanka
    Wife ae ban kama hadana natha ?? Wifeta kiyala hoda heathy diet akak hadaganin ban . Diabetics walata life style modification tamai hodama. Low sugar low fat low salt high fiber diet akak hadagin. Oka tamai main da. Oka apita pitin gana amarui
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    තමන් කොච්චර තදින් යාලු වෙච්ච කෙල්ලෙක් උනත් බඳින්න දෙපැත්තේම අය කැමතිනම් ඉතුරු ටික කතා කරගන්න දෙමවුපියන්ට ඉඩ ඇරපල්ලා. උන්ට උන්ගෙ දුව වටිනවා වගේම අපේ අම්මලට අපිව වටිනවා. ඒවා දෙමවුපියෝ කතා කරලා එකඟතාවයකට එනකන් බඳින්න යන්න එපා. කෙල්ලො කියයි ඔයාලගෙ ගෙදර අයට කියන්න ඕවා ගැන කතා කරන්න එපා කියන්න අපේ ගෙදරින් කෙරෙන්න ඕන දේවල් නිසි කාලයේදී කරලා දෙයි කියල. අහු වෙන්නනම් එපා කොල්ලො.