ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    වැඩී බන් මම හිතන්නේ. මොරටුවට යන පාර කිට්ටුවවත් උනා නම් තව අවුලක් නෑ

    අඩේ මෙහෙ එහෙම නෑ බන්. මෙහේ දොරක් ඇරලා දාල ටවුන් ගිහින් ආවත් කේස් නැ බන්. රත්මලාන පැත්තෙන් එහෙ නම් ඔහොම ඇති නේ බන්
    රත්මලාන මොරටුව ඔක්කොම ඔය ටික එකයි . මම ඉන්නේ මාලබේ මචං ගෑස් සිලින්ඩර ය පාරේ තියලා ගියත් හවසට එහෙමම තියෙනවා 😀 ඒ අතින් නම් සුපිරි
    කරදරේ තියෙන්නේ ගේරි වදුරන්ගෙන් තමා 🤣🤣
     
    • Like
    Reactions: lasankandy

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    වැඩී බන් මම හිතන්නේ. මොරටුවට යන පාර කිට්ටුවවත් උනා නම් තව අවුලක් නෑ

    මේක මඩපාත පාරේ 3.5 km වගේ ගියාම තියෙන්නේ... ඒ හරියේ තව එකක් තිබ්බ 6.30 එතන තාප්පෙන් එයා පැත්තේ කනත්තක් තියනවා.. තව 3 ට 3.75 වගේ ගොඩක් අවට සෙට් උනා.. හරියට පාරක් වත් නෑ තව ටිකෙන් වාහනේ buffer එක මග තියල එන්න වෙන්නේ..... මොරටුව පාරේ හොද ඒවා 15.5 වෙනවා මචන් මගේ අතේ තියන ගානට perches 3ක් වත් ගන්න බෑ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එච්චර ගණන් ද බන්? කටුබැද්ද කේ සෝන් ගාව 2017 මට සෙට් උනා පර්චස් 14ක් 6.75 ගානේ බන්. ඉඩමට මීටර් 50ක් වගේ තිබ්බා මෙන් රෝඩ් එකේ ඉදන්. පාර අඩි 10 පාර තිබ්බේ. දැන් මෙච්චර ගණන් ද

    රත්මලාන මොරටුව ඔක්කොම ඔය ටික එකයි . මම ඉන්නේ මාලබේ මචං ගෑස් සිලින්ඩර ය පාරේ තියලා ගියත් හවසට එහෙමම තියෙනවා 😀 ඒ අතින් නම් සුපිරි
    කරදරේ තියෙන්නේ ගේරි වදුරන්ගෙන් තමා 🤣🤣

    මාලබේ කොහේ ද මචං ??? මම රත්මලානේ පැත්ත බැලුව හැම එක්කම හොර ඔප්පු තිබ්බේ බන්. ඒ ඉඩම් තාම තියෙනව විකුනන්න දාල. එහෙ හොර ඔප්පු සින් එක ජයටම යනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    එච්චර ගණන් ද බන්? කටුබැද්ද කේ සෝන් ගාව 2017 මට සෙට් උනා පර්චස් 14ක් 6.75 ගානේ බන්. ඉඩමට මීටර් 50ක් වගේ තිබ්බා මෙන් රෝඩ් එකේ ඉදන්. පාර අඩි 10 පාර තිබ්බේ. දැන් මෙච්චර ගණන් ද

    මාලබේ කොහේ ද මචං ??? මම රත්මලානේ පැත්ත බැලුව හැම එක්කම හොර ඔප්පු තිබ්බේ බන්. ඒ ඉඩම් තාම තියෙනව විකුනන්න දාල. එහෙ හොර ඔප්පු සින් එක ජයටම යනවා
    මාලබේ මම ඉන්නේ නම් ජෝතිපාල මාවතේ . ඒ පැත්ත නම් සුපිරි. වැලිවිට පාර වගේ නම් එච්චර හොඳ නැහැ .ඉන්න මිනිස්සු උනත් හෝදා නැහැ
     
    • Like
    Reactions: lasankandy

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,613
    10,181
    113
    මාලබේ මම ඉන්නේ නම් ජෝතිපාල මාවතේ . ඒ පැත්ත නම් සුපිරි. වැලිවිට පාර වගේ නම් එච්චර හොඳ නැහැ .ඉන්න මිනිස්සු උනත් හෝදා නැහැ
    යකෝ එලකිරියෙන් බාගයක් ඉන්නෙ 177 බස් පාරෙනෙ 🤔
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලබේ මම ඉන්නේ නම් ජෝතිපාල මාවතේ . ඒ පැත්ත නම් සුපිරි. වැලිවිට පාර වගේ නම් එච්චර හොඳ නැහැ .ඉන්න මිනිස්සු උනත් හෝදා නැහැ

    මම ජෝතිපාල මාවතේ නේ බැලුවේ බන් කලින් 😂 ඌ වෙන එකෙක්ට දීල තිබ්බ එක හින්දා මිස් උනා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මම ජෝතිපාල මාවතේ නේ බැලුවේ බන් කලින් 😂 ඌ වෙන එකෙක්ට දීල තිබ්බ එක හින්දා මිස් උනා
    අපරාදේ බං නැත්නම් සෙට් වෙන්න තිබ්බා . කහාන්තොට පාරත් හොදයි වාහනයක් තියෙනවා නම් . දැන් ඉඩම් නම් පට්ට ගණන් හැබැයි
    මාලබේ ඉසුරුපුර පාර ත් හොදයි ඉසුරුපුරත් හොදයි ඔක්කොම බෙදපු ඉඩම තියෙන්නේ .පොඩ්ඩක් බලන්න ඒ පැති වලින් ඔප්පු උණත් කචල් නැහැ බෙදපු ඉඩම් නිසා
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අම්බෝ කොළඹ ගණන් ලාභයිනේ බං... උඹලා මේ කියන විදිහට....
    අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉඩම් පට්ට ගණන්...සහ, ගණන් යනවා බලන් ඉද්දි....
    හේතුව ඉතාලි කාරයෝ...

    පරම්පරා ගාණක ඉඳන් ඉතාලි ඉන්නේ අපේ පැත්තේ ඔක්කෝම... සුපිරි ගෙවල් හදලා, ඒවා අස්සේ වහනත් දාලා, උන් පවුල් පිටින් ඉතාලි... එන්නෙත් නෑ වැඩිය... තණකොළ වැවිලා උඩ තට්ටුව ගාවටම ගොඩක් ගෙවල් වල....

    අනික උන්ට ඉඩමක් පේන්න බෑ.. කීය කිව්වත් අරගන්නවා... යුරෝ හින්දා ගාණක් නෑ...

    හැබැයි අපිට ඉතින් කඩේකින් බඩුවක්වත් ගන්න බෑ... බඩු මූට්ටු හිටං පට්ට ගණන්... කඩකාරයෝ විකුණන්නේ ඉතාලි කාරයෝ කියලා හිතලා ඔක්කොමලා.... (ඉතාලි උන් වැකෙන්සා ආපුවහම වැඩි ගාණට අරගෙන, තව ඉතුරුත් තියාගන්න කියනවා...)

    (පුංචි ඉතාලිය ඇත්තම තමා)
     
    • Like
    Reactions: elakiriaddict

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යකෝ 1lak කියන්නෙ මොන ඉන්ස්ටෝල්මන්ට් එකක්ද බං
    මම දන්න ගොඩක් එවුන් ඉන්නවා 1.5 - 2 personal loan ඉන්ස්ටෝල්මන්ට් ගෙවන

    sirawata adenawa ne ban
     
    • Like
    Reactions: elakiriaddict

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    api inne mirihana ambuldeniye. nugegodata 3km maharagamata 2.km. eth meheta wada ganan wadi pearch eka kottawe sthulata wennath samahara area wala. land sale karayo ussana ganan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dehiwala kudu karayo tikak innawa rathmalana camp eka hariya hodayi nathham moratuwa panadura thama

    කෑම්ප් එක හරියෙ සෙල්ලන් බෑනේ බන් එක වෙන්න ඇති.

    එහෙම අවුලක් නැහැ මචං . ගෙදර කවුරු හරි ඉන්නවනම් අවුලක් නැහැ . ගෙදර පාළුයි වගේනම් අහලා පහළ පෙන්න කවුරුවත් නැත්නම් වාහනේ පාරේ අයිනෙ නවත්වනවා නම් වගේ තමා කුඩ්ඩෝ න් ගේ කරදරේ එන්නේ. උන් ට බඩු නැතිවුණාම පිස්සු හැදෙනවා ඒ වෙලාවට මොක ද කරන්න පුළුවන් සල්ලි ටිකක් හොයා ගන්න එක උන් කරනවා

    එහෙනන් ඉතිං ඕන නෑ නේ ඔහේ

    හෝමාගම, පනාගොඩ කෑම්ප් එක කිට්ටුවෙන්ම හයිලෙවල් පාරට මීටර 200ක් වගේ දුරින් මම මේ අවුරුද්දෙ මුල ගත්ත ඉඩමක්. පර්චස් එකක් ලක්ෂ 4කට කිට්ටු වුණා. මේ ලඟදි ඊටත් ටිකක් එහාට වෙන්න, ඒ කියන්නෙ හයිලෙවල් පාරට කිලෝ මීටර් එකක් විතර දුරින් ඉඩමක් දාල තිබුණ. ඇහුවම පර්චස් එක හාරලක්ෂ හැත්තපන්දාහයි කිව්වා. ඉඩම් කියන්නෙ ආයෝජන. දවසින් දවස මිල වැඩිවෙනව විතරයි.

    දේපලක් නෙ බන්. යන්න යන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.

    ...මම දැනට ඉන්නෙත් පිළියන්දල නිසා ඒ අවටින් බැලුවේ මචන්.. මේක පාර අයිනේ නිසා ගන්න බැලුවේ

    ලැන්ඩ්සෙල් නිසා වැඩි ඇත්තේ බං

    මගේ එකක් තියෙනවා. Colombo 6 විකුනල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ?

    කීය ද?? බොරැල්ල ද??

    රත්මලාන මොරටුව ඔක්කොම ඔය ටික එකයි . මම ඉන්නේ මාලබේ මචං ගෑස් සිලින්ඩර ය පාරේ තියලා ගියත් හවසට එහෙමම තියෙනවා 😀 ඒ අතින් නම් සුපිරි
    කරදරේ තියෙන්නේ ගේරි වදුරන්ගෙන් තමා 🤣🤣

    😅😅😅

    මේක මඩපාත පාරේ 3.5 km වගේ ගියාම තියෙන්නේ... ඒ හරියේ තව එකක් තිබ්බ 6.30 එතන තාප්පෙන් එයා පැත්තේ කනත්තක් තියනවා.. තව 3 ට 3.75 වගේ ගොඩක් අවට සෙට් උනා.. හරියට පාරක් වත් නෑ තව ටිකෙන් වාහනේ buffer එක මග තියල එන්න වෙන්නේ..... මොරටුව පාරේ හොද ඒවා 15.5 වෙනවා මචන් මගේ අතේ තියන ගානට perches 3ක් වත් ගන්න බෑ

    කනත්තවල් අස්සේ නම් එපා බන්. ඔවගේ ආදාහනය කරනකොට හෙන අවුල්.අලු එහෙම එනවා බන්.

    අපරාදේ බං නැත්නම් සෙට් වෙන්න තිබ්බා . කහාන්තොට පාරත් හොදයි වාහනයක් තියෙනවා නම් . දැන් ඉඩම් නම් පට්ට ගණන් හැබැයි
    මාලබේ ඉසුරුපුර පාර ත් හොදයි ඉසුරුපුරත් හොදයි ඔක්කොම බෙදපු ඉඩම තියෙන්නේ .පොඩ්ඩක් බලන්න ඒ පැති වලින් ඔප්පු උණත් කචල් නැහැ බෙදපු ඉඩම් නිසා
    රත්නාරාම පැත්තෙ බන් ලක්ශ 10ක් වෙනවා ද දැන්? 2.50ට වගේ තිබ්බෙ බන්.

    අම්බෝ කොළඹ ගණන් ලාභයිනේ බං... උඹලා මේ කියන විදිහට....
    අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉඩම් පට්ට ගණන්...සහ, ගණන් යනවා බලන් ඉද්දි....
    හේතුව ඉතාලි කාරයෝ...

    පරම්පරා ගාණක ඉඳන් ඉතාලි ඉන්නේ අපේ පැත්තේ ඔක්කෝම... සුපිරි ගෙවල් හදලා, ඒවා අස්සේ වහනත් දාලා, උන් පවුල් පිටින් ඉතාලි... එන්නෙත් නෑ වැඩිය... තණකොළ වැවිලා උඩ තට්ටුව ගාවටම ගොඩක් ගෙවල් වල....

    අනික උන්ට ඉඩමක් පේන්න බෑ.. කීය කිව්වත් අරගන්නවා... යුරෝ හින්දා ගාණක් නෑ...

    හැබැයි අපිට ඉතින් කඩේකින් බඩුවක්වත් ගන්න බෑ... බඩු මූට්ටු හිටං පට්ට ගණන්... කඩකාරයෝ විකුණන්නේ ඉතාලි කාරයෝ කියලා හිතලා ඔක්කොමලා.... (ඉතාලි උන් වැකෙන්සා ආපුවහම වැඩි ගාණට අරගෙන, තව ඉතුරුත් තියාගන්න කියනවා...)

    (පුංචි ඉතාලිය ඇත්තම තමා)

    පට්ට ගේවල් වල පොටෝ දාපන් බලන්න.???

    api inne mirihana ambuldeniye. nugegodata 3km maharagamata 2.km. eth meheta wada ganan wadi pearch eka kottawe sthulata wennath samahara area wala. land sale karayo ussana ganan

    කොට්ටාවේ ගනං ඇයි බන්???

    Banda kolanba apu nisa thamai idama ganan giye.
    🤪🤪🤪
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    No idea.I wonder too

    මම මේ දැන් බන් ලෑන් සේල් කාරයෙක්ගෙන් මගේ ඉඩම තියන තැන ඉඩමක් හොයලා දෙන්න කීවා මූ 45ක් වෙයි කියනවා පර්ච් එකක් එච්චර වෙයිද බන්???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,694
    113
    මම මේ දැන් බන් ලෑන් සේල් කාරයෙක්ගෙන් මගේ ඉඩම තියන තැන ඉඩමක් හොයලා දෙන්න කීවා මූ 45ක් වෙයි කියනවා පර්ච් එකක් එච්චර වෙයිද බන්???
    Yap 40 una giya awurudde.45 wenne ne.but lagadima wei.japan freindship road ekata face karapu lands dan 45-50.
     
    • Like
    Reactions: lasankandy