Mahanuwaratath hari 😌😰😰

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    F7-A74-E0-B-F0-B6-4-D08-AD0-B-C0-D3-F178-CE85.jpg


    me ekak vitarai ...HItapan ehenam Meath boru kiyapan dan


    වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති එයි : ඇත්ත හෙළිකළ මාධ්‍යයට රැස්වීමේ දොර වැසෙයි
    http://nethnews.lk/article/80168?fb...Mb8UNBjSKYqE9wPLbuQeTS0nttkgqu7MwBD3qYrZOQtOs

    119160068_530037934474509_557534882888592734_o.jpg


    119059064_529414314536871_2345679310229269276_n.jpg


    safe_image.php
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙම වෙනවනම් වැඩේ වැරදි.

    Sri Lankan Blood පෙජ් එක කරන්නේ කවුද කියල දන්නේ දනිති ඉතින් :lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Sri Lankan Blood :lol::lol:
    Oke thiyana Pacha share karanna gihin Maath chora wela thiyenawa
    පක්ෂ වලින් සල්ලි අරන් ජිවිතේ ගැටගහන උන්ට එහෙම බනින්න එපා බං. උබල අපිට වගේ ස්කිල්ස් තිබ්බට මුනුත් ජිවත් වෙන්න ඕන. ඔය වගේ පේජ් අටවගෙන ඒවගේ ඒවා ෆෝරම් වල ෂෙයාර් කරල තමයි මාසෙට ගන්නේ ගානක්. බලපං ඇඩියාව. මුං කොහොම ජිවත් වෙනවද දන්නේ නෑ..මොනහරි පක්ෂෙකට වහල්කම් කරනවා .

    Screenshot 2020-09-15 at 1.55.58 PM.png

    Screenshot 2020-09-15 at 1.55.45 PM.png
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Sri Lankan Blood :lol::lol:
    Oke thiyana Pacha share karanna gihin Maath chora wela thiyenawa

    උන් ගිය පාර ජන්දෙදි කන්පියුස් වෙලා හිටියේ අලියටද ටැලිපෝනයටද සපෝ‍ර්ට් කරන්නෙ කියලා..මාලිමාවටත් චුට්ටක් කඩේ ගියා..අැත්තම කිව්වොත් උන් කන්පියුස් වෙලා හිටියේ තනිකරම මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකා වගේ..:lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ කතාවනම් බොරුවක් කියල තමයි කියන්න තියෙන්නේ... දුනුමඩලාව රක්ෂිතයෙන් තමයි නුවරට බොන්න වතුර පිරිපහදු කරන්නේ. එතන වන සංරක්ෂන ඔෆිස් එකක් තියෙනවා. සාමාන්‍ය අයට යන්න බෑ අවසර නැතිව. රේන්ජර්ස් ලා ඔය තැන පන වගේ රකිනවා බං ඔය තැන. කට්ටිය ෂිෆ්ට් එකට කැලේ වටේම ඇව්දිනවා. මම කීප සැරයක්ම ගිහින් තියෙනවා. වඳ වීගෙන යන ගස් තියෙනවා. බදන්න බැරි තරම් විසාල ගස් තියෙනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    කෙබරයක්ලු බං..අනිත් පාර හොඳට හොයල බලල දාපං.නැත්නම් ජෙප්පෙක් වෙයි.😇
     
    • Haha
    Reactions: erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    whala aya parak thadi boruwak dala ohoma deyak wenne na kuda kiyanne umba wage boru dana euntanam oawa hondai.
    මේ කතාවනම් බොරුවක් කියල තමයි කියන්න තියෙන්නේ... දුනුමඩලාව රක්ෂිතයෙන් තමයි නුවරට බොන්න වතුර පිරිපහදු කරන්නේ. එතන වන සංරක්ෂන ඔෆිස් එකක් තියෙනවා. සාමාන්‍ය අයට යන්න බෑ අවසර නැතිව. රේන්ජර්ස් ලා ඔය තැන පන වගේ රකිනවා බං ඔය තැන. කට්ටිය ෂිෆ්ට් එකට කැලේ වටේම ඇව්දිනවා. මම කීප සැරයක්ම ගිහින් තියෙනවා. වඳ වීගෙන යන ගස් තියෙනවා. බදන්න බැරි තරම් විසාල ගස් තියෙනවා.
    119473600_161863055549353_2978306094696467417_n.jpg