Vibration when speed 70-80Kmh

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මගේ තියෙන්නෙ Alto 2015 model එක. දැන් මාසෙක විතර ඉඳන් 70-80kmh speed එකේ යනකොට vibration එකක් එනවා. 80kmh පැන්නට පස්සෙ ආපහු ඒක නැතිවෙලා යනවා. 70kmh අඩුවෙන් ගියාට vibration එක එන්නෙ නෑ. 80kmh ට වැඩියෙන් ගියත් එන්නෙ නෑ

    මුලින්ම වීල් බැලන්ස් කරා. හරි ගියේ නෑ.
    ඊටපස්සෙ වීල් එලයින්මන්ට් කලා. ඒ වෙලාවෙ රැක් එන්ඩ්ලුතෙන් දැම්මා
    ප්ලග් 3 සවුත්තුවෙලා තිබිලා අලුතෙන් දැම්මා.

    ඒත් ලෙඩේ තාම හරි ගියේ නෑ.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    cv axle check kalada mchn?
    rack end danna keeyak giyada?
    රැක් එන්ඩ් 2ටම 2600යි. වීල් එලයින්මන්ට්(1800) කරපු තැනින්මයි රැක් එන්ඩ් මාරු කලේ. ඔක්කොම 4400ක් ගියා.

    CV Axle බැලුවේ නෑ
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    inner CV,Outer CV,axle බලන්න..axle ඇද වෙලාද බලන්න.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මම පැදපු එකක තිබ්බ ඔය අවුල.. රැක් එන්ඩ් තමා..ටයර්වල තංගුස් කැඩිලද කියලත් බලන්න
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ටයර් ගොඩක් පරනද? ඉස්සරහ ටයර් දෙක චෙක් කරල බලන්න..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    "දැන් මාසෙක විතර ඉඳන් 70-80kmh speed එකේ යනකොට vibration එකක් එනවා". මම වාහන automobile ගැන දන්කනේ නෑ. ඒත් ඕකට සිම්පල් විසදුමක් කියන්නම්. අඩු වේගය ඕන තැනදී 69 kmh වලට අඩුවෙන් ඩ්‍රයිව් කරන්න. වැඩි වේගය ඕන තැනදී 81 kmh වලට වැඩියෙන් ධාවනය කරන්න. 70 ඉදන් 80 ට වේගය වැඩි කරද්දී හැකි තරම් ඉක්මනින් මාරු කිරීම කරන්න. එතකොට ඔය ප්‍රශ්නය අවුලක් වෙන්නේ නෑ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,712
    3,093
    113
    37
    @ katubedda
    මචන් ඔක ටිකක් වෙනස් ලෙඩක් නෙ. හරි තැනකට අරන් ගියෙ නැති උනොත් වෙන්නෙ අලුතෙන් කාර් එකක් ගන්න ගාන වියදම් වෙන එක විතර්යි. මොක්ද ලංකාවෙ බාස්ලා ලෙඩ හොයන්නෙ උට එවෙලෙට හිතෙන හිතෙන කෑලි මාරු කරලනෙ.මෙකෙ ඉන්න උන් කියලා තියෙන විදිහට උබටම තෙරෙන්න ඔනි ඔය වයිබ්‍රෙශන් එක එක පැති වලින් එන්න පුලුවන් කියලා.
    මම ඉගෙනගෙන තියෙන විදිහට කියන්නම් හරියට වයිබ්‍රෙශන් එක එන්නෙ කොහෙන්ද කියලා හොයන්නෙ කොහොමද කියලා . ඔකට මචන් වාහන වල වයිබ්‍රෙශන් ඇනලයිස් කරන ටූල් එකක් තියෙනවා . එකෙ තියෙනවා සෙන්සර් කීපයක් එවා ටික ප්ලෙස් කරන්න ඔනි වයිබෙර්ශන් එක එයි කියලා හිතෙන් තැන් වල. ඉට පස්සෙ හයිවෙ එකෙ ටෙස් රන් එකක් යන්න ඔනි. ජැක් එකෙ දාන එක රිස්ක් වැඩිවෙයි අනික හරියට ලොඩ් වෙන්නෙත් නැනෙ. එ මමම කියපු ටුල් එකෙ ඩිස්ප්ලෙ එකක මැප් වෙනවා කොතනින්ද වයිබ්‍රෙශන් එන්නෙ කියලා. හරියට ඩය්ග්නොස් කරනවා නම් ඔක තමයි ක්‍රමෙ
     
    Attachments

    • JS_Products___ChassisEar_Reg_PTEN.55ad23e444737.png
      JS_Products___ChassisEar_Reg_PTEN.55ad23e444737.png
      538.5 KB · Views: 83

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    inner CV,Outer CV,axle බලන්න..axle ඇද වෙලාද බලන්න.
    එල.

    වැඩිය හිතන්න එපා safety feature එකක් කියලා හිතපං
    ඒකනම් ඇත්ත තමා මචන්. :yes::yes::yes:

    මම පැදපු එකක තිබ්බ ඔය අවුල.. රැක් එන්ඩ් තමා
    රැක් එන්ඩ් අලුතෙන් දැම්ම මචන්. ඒත් තාම හරි ගියේ නෑ.

    ටයර් ගොඩක් පරනද? ඉස්සරහ ටයර් දෙක චෙක් කරල බලන්න..
    නෑ මචන්. ගිය අවුරුද්දෙ අග අලුතෙන් දැම්මෙ.

    "දැන් මාසෙක විතර ඉඳන් 70-80kmh speed එකේ යනකොට vibration එකක් එනවා". මම වාහන automobile ගැන දන්කනේ නෑ. ඒත් ඕකට සිම්පල් විසදුමක් කියන්නම්. අඩු වේගය ඕන තැනදී 69 kmh වලට අඩුවෙන් ඩ්‍රයිව් කරන්න. වැඩි වේගය ඕන තැනදී 81 kmh වලට වැඩියෙන් ධාවනය කරන්න. 70 ඉදන් 80 ට වේගය වැඩි කරද්දී හැකි තරම් ඉක්මනින් මාරු කිරීම කරන්න. එතකොට ඔය ප්‍රශ්නය අවුලක් වෙන්නේ නෑ.
    එහෙමනම් කරන්න පුලුවන්. දැනටමත් එහෙම තමා ඩ්‍රයිව් කරන්නෙ. මේ අවුල වැඩි උනොත් මොකද කරන්නෙ?

    මචන් ඔක ටිකක් වෙනස් ලෙඩක් නෙ. හරි තැනකට අරන් ගියෙ නැති උනොත් වෙන්නෙ අලුතෙන් කාර් එකක් ගන්න ගාන වියදම් වෙන එක විතර්යි. මොක්ද ලංකාවෙ බාස්ලා ලෙඩ හොයන්නෙ උට එවෙලෙට හිතෙන හිතෙන කෑලි මාරු කරලනෙ.මෙකෙ ඉන්න උන් කියලා තියෙන විදිහට උබටම තෙරෙන්න ඔනි ඔය වයිබ්‍රෙශන් එක එක පැති වලින් එන්න පුලුවන් කියලා.
    මම ඉගෙනගෙන තියෙන විදිහට කියන්නම් හරියට වයිබ්‍රෙශන් එක එන්නෙ කොහෙන්ද කියලා හොයන්නෙ කොහොමද කියලා . ඔකට මචන් වාහන වල වයිබ්‍රෙශන් ඇනලයිස් කරන ටූල් එකක් තියෙනවා . එකෙ තියෙනවා සෙන්සර් කීපයක් එවා ටික ප්ලෙස් කරන්න ඔනි වයිබෙර්ශන් එක එයි කියලා හිතෙන් තැන් වල. ඉට පස්සෙ හයිවෙ එකෙ ටෙස් රන් එකක් යන්න ඔනි. ජැක් එකෙ දාන එක රිස්ක් වැඩිවෙයි අනික හරියට ලොඩ් වෙන්නෙත් නැනෙ. එ මමම කියපු ටුල් එකෙ ඩිස්ප්ලෙ එකක මැප් වෙනවා කොතනින්ද වයිබ්‍රෙශන් එන්නෙ කියලා. හරියට ඩය්ග්නොස් කරනවා නම් ඔක තමයි ක්‍රමෙ
    උබ කියන එක හරි. මේ වැඩේ හරියට කරගන්න ප්ලේස් එකක් දන්නවද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,712
    3,093
    113
    37
    @ katubedda
    උබ කියන එක හරි. මේ වැඩේ හරියට කරගන්න ප්ලේස් එකක් දන්නවද?

    මම ඔකක් දැක්කෙ ජර්මන් ටෙක් එකෙ විතරයි බ්‍රො. ලංකාවෙ වෙන තැනක් නම් දන්නෙ නැ. පුලුවන් කමක් තියෙ නම් ටෙක් එකට අරන් ගිහින් VRS section එකට පෙන්වන්න.