Rich kids of Colombo

banda065

Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    මෙයා එනව Zimantra Gym එකට. අහිංසක මෝඩ එකෙක්. තේරෙන්නෙ නෑ ලෝකේ හැටි. Body Guard ලා ඉන්නවා. තාම වයස 17යි එන්නේ Benz Convertible එකෙන්
    උන් තමයි ඕනිම Rich Family එකක next(final) generation එක
    විශේශයෙන්ම අසාධාරණ සල්ලි වලින් ආපුව generation 2න් 3න් vanish වෙලා යනවා
    මීට අවුරුදු 50 කට කලිනුත් ඒ කාලේ විදියට ඔහොම රඟපු rich family වල එවුන්ගෙ අද තත්වෙ හොයල බලන්නකො

    බුදු හාමුදුරුවන්ගේ කාලෙත් සිටු පවුල් 2ක දරුවො දෙන්නෙක් හිඟමනට වැටුන කියන්නෙ

    ආයුධ වෙළඳාම කරල ධනවත් වෙච්චි එවුන් උන්ගේ achievement ගැන පම්පෝරි ගහනවා ( i did not target senadhipathi)

    උන් ගෙනාපු බාල වෙඩි නොවදින ඇඳුම් ඇදගෙන ගිහින් වෙඩි කාපු දුප්පත් අම්මල තත්තලගෙ දරුවො මෙඔ පොලවට පස් වෙලා ගොඩක් කල්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.
    එකෙ යද්දි තමා අතුරුදහන් වෙලා තියෙන්නෙ.
    බලපන් ඒ කාලෙ (1980) ලංකාවෙ මිනිහෙක්ට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා කියන්නෙ ?
    තාමත් එහෙම එකෙක් නැහැ නෙ ?
    ඒ කාලෙ ඉන්දියන් උන් ප්‍රයිවට් ජෙට් අහලවත් නැතුව ඇති .
    උපාලි විජයවර්ධන ලියර් ජෙට් එකක් ගන්න කලකට ඉස්සෙල්ලා එයාට හෙලිකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යානා තිබුනා. ]

    හොලිවුඩ් චිත්‍රපට වල පවා කෙනෙකුගේ පොහොසත් කම පෙන්නන කොට ගෙදර Helipad එකක් පෙන්නන එක සිරිතක්. ඒත් Rooftop Helipad පෙන්නනවා බොහොම අඩුයි. ඒ මොකද අද සමාජයේ පවා එවැනි දේවල් විශ්වාස නොකලහැකි තරම් විරල වීමයි. ඒ උනාට 70 දශකයේ මුල් කාලයේදීත් උපාලි ගේ ගෙදර rooftop helipad එකක් තිබුනා. මම මේක ලියන ගමන් ගූගල් කරලා බැලුවාම දැන් එතන තියෙන්නේ (තර්ස්ටන් පාරේ, රෝයල් ජූනියර් එකේ දොරටුව ඉදිරිපිට පේද්‍රිස් පාර හන්දියේ ) singer warehouse එකයි. ඒ උනාට උපාලිගේ ගෙදර ඔරිජිනල් තාප්පේ කොටසක් සහ කුරුබිලියක් වැනි කුඩා ගේට්ටුව තවම වෙනස් නොවී තියනවා. මේ කියන ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ swimming pool එක තිබුනා. තුන්වන තට්ටුව helipad එකයි.

    70 දශකයේ මුල, මම රෝයල් ජූනියර් එකේ ඉගෙන ගන්න කාලේ මේ helipad එක හදලා, හෙලිකොප්ටර් එකක් මුලින්ම ආපු දවසේ නම් ළමයින්, ගුරුවරුන් පමණක් නොවෙයි, අපේ විදුහල්පතිතුමා (RJS විදුහල්පති H D සුගතපාල මහතා) පවා අපේ පිට්ටනියට ගිහිල්ලා ඒක බැලුවා. ඉන්පසුවත් කිහිපවරක් හෙලිකොප්ටර් ආවා ගියා උනාට එහි හෙලිකොප්ටර් ගොඩබෑමේ සද්දය නිසා අහල පහල මිනිස්සු මේකට විරෝධය පලකිරීම නිසා (අහල පහල කොළඹ 7 කුරුඳුවත්තේ ඉන්නෙත් එදා වේල හම්බකරගෙන කන දුප්පත් මිනිස්සු නොවෙයිනේ) දිනකට එකවරක් පමණක් ගොඩබෑමට අවසර ලැබුන බව මම අසා තියනවා, එහි සත්‍යය අසත්‍යය මම දන්නේ නැහැ. නමුත් ඉන්පසුව මෙහි හෙලිකොප්ටර් ගොඩබෑව බවට මතකයක් නැහැ. එකල තිබුන සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධන UNP කාරයෙක් වීම නිසා එයාගේ ව්‍යාපාර වලට සහ දේපොළ වලට එලව ලවා පහර දුන්න නිසා ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ.

    උපාලි විජේවර්ධන ගේ නම සම්බන්ධ කරලා "කුඩු" කතාව හැදුවේ ආර් ප්‍රේමදාස සහ/හෝ රොනී ද මැල් කියලයි මම දන්නේ. ජේ ආර් ගේ රජය යටතේ ඒ දෙන්නාටම වඩා බලයක් උපාලි ට තිබුනා. එයාගේ අතුරුදහන් වීමටත් ඔය කියන නම් දෙකම ගෑවිලා තිබුනා. ඒකත් අර කුඩු කතාව වාගේ විරුද්ධවාදීන්ට පහර ගහන්න ගොතාපු කතාවල් මිසක් ඇත්තක් නොවෙයි.

    මේ අතරම උපාලි විජේවර්ධනගේ චරිතය ගැන තවත් කටකතා තිබුනා. මම ඒ කටකතා මෙතන කියන්නේ නැහැ. නමුත්, එහි යම් ඇත්තක් තිබිය හැකි බව ඔප්පු වෙන ඡායාරුපයක් Royal Thomian Souvenir එකක තිබුනා (මේක උපාලි ගානේ අපිට Scoreboard එකක් හදලා විවෘත කිරීමේ උත්සවේදී ගත්ත එකක්) නම් මට හොඳට මතකයි. නමුත් වැඩිහිටියන් හැටියට දැන් බලපුවාම ඒක අහඹු සිදුවීමක් කියලත් හිතෙනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මචන් තැන්ක්ස් ශෙයා කලාට... දන්න විස්තර කියන්න අපට දැනගන්න හොදයි මේවා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    Mokada mchn? Upali gay kiyana ekada?
     
    • Dislike
    • Like
    Reactions: jay-shan and D_Mad

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    1600266593843.jpeg
     
    • Like
    • Sad
    Reactions: D_Mad and kinkon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    උන් තමයි ඕනිම Rich Family එකක next(final) generation එක
    විශේශයෙන්ම අසාධාරණ සල්ලි වලින් ආපුව generation 2න් 3න් vanish වෙලා යනවා
    මීට අවුරුදු 50 කට කලිනුත් ඒ කාලේ විදියට ඔහොම රඟපු rich family වල එවුන්ගෙ අද තත්වෙ හොයල බලන්නකො

    බුදු හාමුදුරුවන්ගේ කාලෙත් සිටු පවුල් 2ක දරුවො දෙන්නෙක් හිඟමනට වැටුන කියන්නෙ

    ආයුධ වෙළඳාම කරල ධනවත් වෙච්චි එවුන් උන්ගේ achievement ගැන පම්පෝරි ගහනවා ( i did not target senadhipathi)

    උන් ගෙනාපු බාල වෙඩි නොවදින ඇඳුම් ඇදගෙන ගිහින් වෙඩි කාපු දුප්පත් අම්මල තත්තලගෙ දරුවො මෙඔ පොලවට පස් වෙලා ගොඩක් කල්
    ඇමරිකාවෙද කොහෙද රිසර්ච් එකක් කරලා තියෙනවා ඔය රිච් ෆැමිලිස් වල ඉන්හෙරිටන්ස් ගැන.
    අතිබහුතර රිච් ෆැමිලිස් වල වෙල්ත් එක තුන්වෙනි පරම්පරාව වෙද්දි නැතිවෙලා යනවාළු.
    මොකද නිකන් ලැබුණු දෙ පාලනයක් නැතුව විනාස කරගැනිම.
    බුදුන්ගෙ කාලෙ මහධන සිටුපුත්‍රයා ගෙ කතාවෙ තමා ඔය සීන් එක තියෙන්නෙ.
    එකෙ සිටුපුතාට කහවණු අසූකොටියක ධනයකුත් විවාහවෙච්ච කෙනාට කහවණු අසූකොටියකුත් ධනය තිබ්බාළු.එතකොට එකසිය හැටකොටියක් ධනය.
    පිස්සු කෙලලා හිඟමනට වැටිලා අන්තිමට.
     
    • Like
    Reactions: D_Mad and banda065

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    උපාලි විජේවර්ධන ගේ නම සම්බන්ධ කරලා "කුඩු" කතාව හැදුවේ ආර් ප්‍රේමදාස සහ/හෝ රොනී ද මැල් කියලයි මම දන්නේ. ජේ ආර් ගේ රජය යටතේ ඒ දෙන්නාටම වඩා බලයක් උපාලි ට තිබුනා. එයාගේ අතුරුදහන් වීමටත් ඔය කියන නම් දෙකම ගෑවිලා තිබුනා. ඒකත් අර කුඩු කතාව වාගේ විරුද්ධවාදීන්ට පහර ගහන්න ගොතාපු කතාවල් මිසක් ඇත්තක් නොවෙයි.
    mekenan aththa wenna puluwan...u wage ekekta kudu gena level eketa watenna one na...Cambridge giya porak
     
    • Like
    Reactions: D_Mad

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,536
    10,672
    113
    Nugegoda, Sri Lanka
    මුන් චැනල් කරන්නෙ සොමියට බං.. සල්ලි ඕන නෑ ඕවයින් මුන්ට...ලියාම්ගෙ තාත්තා තමා කොහුවල ලොකුම කාර් සේල්1 කරන්නේ..කාර් සේල්4,5ක් තියනවා මම් දැනුවත්ව

    මචං මම දැම්මේ ජොලියට මේක.. සේනපතිලා චාට්‍ර
    Lol Liams dad owns Car sales? Last time i know that Keith Modder was the COO of Virtusa? Now he owns car sales? 🤣🤣😂😂