Video Editing වලට Build එකක්

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වීඩියෝ එඩිටින් වගේ වැඩ වලට බිල්ඩ් එකක් බැලුවේ. යූ ටියුබ් බලන කොට මේක සෙට් උනා, මේ ස්පෙක්ස් හොදයිද? තව මොනවා දැම්මොත් ද හොඳ, බජට් එක 150,000 ක් වගේ තියෙන්නේ, පොඩ්ඩක් එහා මෙහා උනාට අවුලක් නැහැ එක පාර හොඳ එකක් ගන්න ඕන නිසා.


    1600313830183.png


    අනිත් එක ගන්න හොඳ තැනක් මොකද්ද?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    4K නෙමේ නම් ඔය හොදටම ඇති පුළුවන් නම් Ram එක 32 GB වගේ ගහන්න බලන්න. දෙහිවල නැනොටෙක් එක හොදයි
    Ela machan! thanks!

    Apo me athi bn. Hodatama athi.
    Premier pro walata meken half th athi.
    :yes: :yes:
    Monitor ?
    monitor ekak thiyenawa machan
     
    • Like
    Reactions: sannsa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    හොඳ ssd එකක් දාන්න තව 4000 ක් යයි. ඕක දැම්මා කියලා වැඩි වෙනසක් නැහැ. Cashless ssd එකක් ඔය. හාඩි එකකට වඩා යන්තම් ස්පීඩ් වෙයි.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ram eka wadi karaganna.ssd ekath 240gb wage ganna.
    thanks machan!
    හොඳ ssd එකක් දාන්න තව 4000 ක් යයි. ඕක දැම්මා කියලා වැඩි වෙනසක් නැහැ. Cashless ssd එකක් ඔය. හාඩි එකකට වඩා යන්තම් ස්පීඩ් වෙයි.

    Thanks machan!
    B U M P
    🙏
    🙏
     
    • Like
    Reactions: sannsa and D_Mad

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    🙏
    GTX 1660 ti mini card eka oya ganata yanna puluwan. Anika PSU, Motherboard oyita chep eva balanna.
    mokadda machan deke wenasa, mini eka hodaida mekata wada? PSU eka ehema wadagath neda habai
    oya mainly processor - ram - vga - psu - display walata hoda components use kranna.
    ela thanks bro!
    යකෝ ලංකාවේ SSD වල ගණන් මම WD Green 1TB එකක් ගත්ත රුපියල් 18,000 වගේ මෙහෙන්.
    sirawata :eek:
     
    • Like
    Reactions: sannsa and D_Mad

    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    SSD එක අයින් කරපන්. NVME එකක් දාපන්. DVD ROM එකත් අයින් කරපන්. බොරු වියදම්
    Adobe Premiere walata hard disks 3k onelu, Ape class eketh external thunderbolt drive ekak dala thiyenne. Mn beluwe Segate Exos wage hybrid hard disk ekak daganna. Habai mini SAS port ekak one nettan nvme hari pcie adapter ekak gahanna onei.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ryzen 7 2700X 16Gb G.Skill 3200Mhz RAM Asus B450 Motherboard 256Gb Nvme 2TB HDD 500W Power Supply thermal take GTX 1060 6GB Gaming Casing = All imported from USA Seller Newegg.com LKR 160,000/=
     
    Last edited:
    • Like
    Reactions: sannsa