Video Editing වලට Build එකක්

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Ryzen 7 2700X 16Gb G.Skill 3200Mhz RAM Asus B450 Motherboard 256Gb Nvme 2TB HDD 500W Power Supply thermal take GTX 1060 6GB Gaming Casing = All imported from USA Seller Newegg.com LKR 160,000/=
    කොහොමද මචන් උන්ගෙන් ගෙන්න ගන්නේ? කස්ටම් කේස් නැද්ද
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    වීඩියෝ එඩිටින් වගේ වැඩ වලට බිල්ඩ් එකක් බැලුවේ. යූ ටියුබ් බලන කොට මේක සෙට් උනා, මේ ස්පෙක්ස් හොදයිද? තව මොනවා දැම්මොත් ද හොඳ, බජට් එක 150,000 ක් වගේ තියෙන්නේ, පොඩ්ඩක් එහා මෙහා උනාට අවුලක් නැහැ එක පාර හොඳ එකක් ගන්න ඕන නිසා.


    View attachment 93374

    අනිත් එක ගන්න හොඳ තැනක් මොකද්ද?

    Ryzen 5 3600
    ZOTAC GTX 1650 DDR6 4GB
    Seagate 1TB HDD
    ADATA 240GB SSD
    Silverstone 500W 80+ PSU

    Rs. 96,250

    2 x 8GB 3200Mhz RGB Memory - Rs. 19,000
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    4K නෙමේ නම් ඔය හොදටම ඇති පුළුවන් නම් Ram එක 32 GB වගේ ගහන්න බලන්න. දෙහිවල නැනොටෙක් එක හොදයි
    Machan Oya Nano TEC eka thambi kadayak da??
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    3700X ekakuth Thiyanawa one nam Kiyanna X570 Motherboards thiyanawa B450 THiyanawa one Widiyata build eka karala dennam Newegg seller set une ebay eken badu aragena

    Ryzen 5 3600
    ZOTAC GTX 1650 DDR6 4GB
    Seagate 1TB HDD
    ADATA 240GB SSD
    Silverstone 500W 80+ PSU

    Rs. 96,250

    2 x 8GB 3200Mhz RGB Memory - Rs. 19,000

    Borad eka One Nadda macho ?
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Ryzen 5 3600 Processor
    ASUS B550 M-A
    2 x 8GB 3200Mhz RGB Memory
    1TB HDD + 240GB 2.5" SSD
    ZOTAC GTX 1650 DDR6 4GB
    Raidmax Exo or Raidmax Neo (2m used)
    Silverstone 500W PSU 80+

    Rs. 146,500

    Warranty : 3 Years on Motherboard / Processor / Memory / SSD / PSU
    2 Years on HDD + VGA (3 Year Extension by registering online for VGA)

    No DVD RW.