සිගරට් බොන කෙල්ලෙක්ට හිතගියා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,493
    36,440
    113
    මැදමහනුවර
    ලස්සනයි බන් ඒ කෙල්ල. උදේ 8-8:30 විතර ස්මොකින් ඒරියා එකට ගියාම වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබ ඩන්හිල්ද කොහෙද බොනවා. දවල් 1-1:30 වගේ ගියාමත් එහෙම්මයි. මොකට ඕක කරනවද මන්දා. ස්ට්‍රෙස් ඇති පව්. මන් ස්මෝක් කරන්නෑ. උඹලා සිගරට් බොන කෙල්ලො එක්ක යාළුවෙලා තියද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,493
    36,440
    113
    මැදමහනුවර
    JdJv16U.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මගුල stress එකක් නෙමේ... අපි වගේම උනුත් බොනවා.. මගෙනම් යාළුවෝ ඉන්නවා කෙල්ලෝ, ඕන තරම් සිගා බොන... (හැබැයි උන් ඔක්කොම බොන්නේ ඩන්හිල් තමා)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ubata awulake nathnama ithin awulake na. math danna un innawa 2,3k ma. naraka nam na a kello tika. Open-minded hondatama :yes: