Daraz එකේ option එකක් තියෙනවා නේද, free shipping කරන්න. daraz collection points වලට ගිහින් අපිට ඕන බඩුව collect කරගන්න පුළුවන් නේද. අන්න එහෙම කරගන්නෙ කොහොමද.?
එහෙම එකක් එන්නේ නෑනේ මචං මගේorder eka daddi delivery option waladi watenawa oke. ube address eka laga thiyena points tika pennanawa View attachment 93459
Font colour එක change කලොත් dark theme එක දාගෙන ඉන්න අයත් reply කරයි.
එහෙම එකක් එන්නේ නෑනේ මචං මගේ
අඩෝ නිල් පාට නේ තියෙන්නෙ පේන්නේ නැද්ද![]()
අඩෝ නිල් පාට නේ තියෙන්නෙ පේන්නේ නැද්ද![]()
na bola... as ridneawa
. මොකක්ද ඔයැයිලා ආස පාට