Daraz free shipping කරන්නේ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    Daraz එකේ option එකක් තියෙනවා නේද, free shipping කරන්න. daraz collection points වලට ගිහින් අපිට ඕන බඩුව collect කරගන්න පුළුවන් නේද. අන්න එහෙම කරගන්නෙ කොහොමද.?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    order eka daddi delivery option waladi watenawa oke. ube address eka laga thiyena points tika pennanawa
    Untitled.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    order eka daddi delivery option waladi watenawa oke. ube address eka laga thiyena points tika pennanawa View attachment 93459
    එහෙම එකක් එන්නේ නෑනේ මචං මගේ

    Font colour එක change කලොත් dark theme එක දාගෙන ඉන්න අයත් reply කරයි.


    අඩෝ නිල් පාට නේ තියෙන්නෙ පේන්නේ නැද්ද 😂😂
     
    • Like
    Reactions: sannsa and D_Mad

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එහෙම එකක් එන්නේ නෑනේ මචං මගේ




    අඩෝ නිල් පාට නේ තියෙන්නෙ පේන්නේ නැද්ද 😂😂

    ehenan laga paathaka collecting point ekak nathuwa athi.


    nil paata dark theme eke penne na. mamath read kare select karala highlight uanama white wena hinda
     
    • Like
    Reactions: sannsa and D_Mad

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මේ collection point වලට free delivery කරන option එක දැන් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    එත් එන්නේ නැහැනේ. මුන් ඒ option එක නැති කරලද නැත්නං අපේ පෙත්තේ delivery පොඉන්ට් එක වෙනස් කරලද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    කවුරුහරි pickup point orders දාන එකෙක් බලල කියපන්කො බන්. App එකේ දැන් ඒ option එක තියේද කියල