හොඳ electrical shaver එකක්.

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මම ඩේලි ඔලුව shave කරනව. දැනට කරන්නේ රේසර් එකෙන්.

    මට හොඳ electrical shaver එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? කාලයක් යූස් කරන්න පුලුවන්.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Philips

    ජෙනුයින් එකක් ටිකක් වැඩි ගානකට ඕඩර් කරත් පාඩු නෑ. මගේ ට්‍රිමර් එකක් තියෙනවා දැනට අවුරුදු 6ක්
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    මචං මම ඩේලි ඔලුව shave කරනව. දැනට කරන්නේ රේසර් එකෙන්.

    මට හොඳ electrical shaver එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? කාලයක් යූස් කරන්න පුලුවන්.
    තටටටයක්ද ඔයා?
     
    • Like
    Reactions: D_Mad