මචං මම ඩේලි ඔලුව shave කරනව. දැනට කරන්නේ රේසර් එකෙන්.
මට හොඳ electrical shaver එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? කාලයක් යූස් කරන්න පුලුවන්.

ගන්න හොඳ තැනක් නැද්ද මචං. ගොඩක් තැන්වල තියෙන්නේ රෙප්ලිකා.Philips
ගන්න හොඳ තැනක් නැද්ද මචං. ගොඩක් තැන්වල තියෙන්නේ රෙප්ලිකා.
තටටටයක්ද ඔයා?මචං මම ඩේලි ඔලුව shave කරනව. දැනට කරන්නේ රේසර් එකෙන්.