මී හරකාගේ ප්‍රහාරය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මී හරක් නාම්බට එතනම වෙඩි තියලා දාන්න තිබුනේ. ලංකාවේ පුද්ගලික් තුවක්කු නැති එකේ අඩුව.
    උඹ කියන කතාව දරුණුයි වගේ පෙනුනට ඈත්ත ඒක තමා. අපේ ගෙවල් කිට්ටුව අන්කල් කෙනෙක් මලා එයාගේ හරකා ඈනලා. ඔය වගේ හරකා කඹේ කඩන් ඈවිත් මිනිස්සුන්ට අනින්න ඈවිත්. කට්ටිය කොහොමහරි හරකව වත්තකට කොටු කරලා පොලිසියට කෝල් කරලා. අන්කලයා ඈවිත් හරකා ඌට කොන්ට්‍රොල් කියලා ලගට ගිහින්. හරකාත් සද්ද නෑතුව ඉදලා අන්කලයා ලන්වෙලා කඹේ අල්ලන්න නෑවෙනකොට මූනටම ඈණලා. මිනිය ගත්තේත් හෙන ගේමක් දීලලු
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මී හරක් නාම්බට එතනම වෙඩි තියලා දාන්න තිබුනේ. ලංකාවේ පුද්ගලික් තුවක්කු නැති එකේ අඩුව.
    මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..:yes:
    උඹ හරි දරුණුයිනේ බන්.... පුහ්.. උඹ ලග තියෙන්නේ පොරවක්ද කේටේරියක්ද? හරකා හෙන ස්පීඩ් එනවා බන්. කොටන්න වේලාවක් නෑ. වෙඩි තියන්න නම් පුලුවන් වෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,533
    113
    මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..:yes:
    කුලප්පු වෙච්ච මී හරකෙක්ගේ ඔළුවට කොටන්නනං ඉතිං උඹ ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ පොරක් වෙන්න ඕනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..:yes:

    දාන කමෙන්ට් වලින් උඹ ජෙපි වැද්දෙක් කියලා තේරිලා ගොඩක් කල්. 😂😂🤣
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කුලප්පු වෙච්ච මී හරකෙක්ගේ ඔළුවට කොටන්නනං ඉතිං උඹ ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ පොරක් වෙන්න ඕනේ.

    මීහරකෙක් මරන්න හල්ක් වෙන්න ඕන නෑ..උඹ වගේ පීචං ගෑණු ඩයල් ඵකකටනම් ඒව කරන්න අමාරු අැති හැබැයි..😁😁🚐

    උඹ හරි දරුණුයිනේ බන්.... පුහ්.. උඹ ලග තියෙන්නේ පොරවක්ද කේටේරියක්ද? හරකා හෙන ස්පීඩ් එනවා බන්. කොටන්න වේලාවක් නෑ. වෙඩි තියන්න නම් පුලුවන් වෙයි

    ඕවත් වැඩද..සත්තුන්ට බයේ ඉඳල බෑ..ඕකුන්ව මරලම දාන්න ඕන..නැත්නම් මිනිස්සු වෙලා අැති වැඩක් තියෙනවද..අනික මීහරකෙක්ට බයේ දුවනව කියන්නෙ මිනිස්කමටත් ලැජ්ජාවක්..පොරවක් බැරිනම් ගල් ඉන්නක් හරි බස්සනව පරයගෙ ඔළුවටම.😁😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    Godak ganunta thamai harak aninne. Sirawatama mkkda danne na hethuwa. Un mara widihata kulappu wenawa ganu dakkama. Thawa bike race kalamath passen enawa.

    Mehema ayale yana harakunge aithikarainta kisima danduwamak denne nadda? Hari nam 50,000wath dada gahanna ona okunta. naththan harakawa danna ona genihin kalekata.