
Anna ekai...nagitta nisa thama anne..e widiyatama inna thibbeබිම වැටුනට පස්සේ ආයේ නැගිටින්න නරකයි වගේ මළා වගේ ඉන්න තියෙන්නෙ![]()

උඹ කියන කතාව දරුණුයි වගේ පෙනුනට ඈත්ත ඒක තමා. අපේ ගෙවල් කිට්ටුව අන්කල් කෙනෙක් මලා එයාගේ හරකා ඈනලා. ඔය වගේ හරකා කඹේ කඩන් ඈවිත් මිනිස්සුන්ට අනින්න ඈවිත්. කට්ටිය කොහොමහරි හරකව වත්තකට කොටු කරලා පොලිසියට කෝල් කරලා. අන්කලයා ඈවිත් හරකා ඌට කොන්ට්‍රොල් කියලා ලගට ගිහින්. හරකාත් සද්ද නෑතුව ඉදලා අන්කලයා ලන්වෙලා කඹේ අල්ලන්න නෑවෙනකොට මූනටම ඈණලා. මිනිය ගත්තේත් හෙන ගේමක් දීලලුමී හරක් නාම්බට එතනම වෙඩි තියලා දාන්න තිබුනේ. ලංකාවේ පුද්ගලික් තුවක්කු නැති එකේ අඩුව.
මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..මී හරක් නාම්බට එතනම වෙඩි තියලා දාන්න තිබුනේ. ලංකාවේ පුද්ගලික් තුවක්කු නැති එකේ අඩුව.

උඹ හරි දරුණුයිනේ බන්.... පුහ්.. උඹ ලග තියෙන්නේ පොරවක්ද කේටේරියක්ද? හරකා හෙන ස්පීඩ් එනවා බන්. කොටන්න වේලාවක් නෑ. වෙඩි තියන්න නම් පුලුවන් වෙයිමට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..![]()
කුලප්පු වෙච්ච මී හරකෙක්ගේ ඔළුවට කොටන්නනං ඉතිං උඹ ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ පොරක් වෙන්න ඕනේ.මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..![]()
මට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..![]()
කුලප්පු වෙච්ච මී හරකෙක්ගේ ඔළුවට කොටන්නනං ඉතිං උඹ ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ පොරක් වෙන්න ඕනේ.
උඹ හරි දරුණුයිනේ බන්.... පුහ්.. උඹ ලග තියෙන්නේ පොරවක්ද කේටේරියක්ද? හරකා හෙන ස්පීඩ් එනවා බන්. කොටන්න වේලාවක් නෑ. වෙඩි තියන්න නම් පුලුවන් වෙයි
