මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැය 24කට කලින් නැති උන සමරසින්හයෙකුත් ඇවිල්ලා සින් එකට, සමරයා ඊයේ මාද්යට වොයිස් කට් එකක් දුන්නේ නෑ. මුන් අඩුම ගානේ කඩා වැටුන තැන හිටියා නම් කියන කතාව ඇත්ත කියලා පිළිගන්න තිබුනා..

    පාන්දර බැල්කනියේ ඉදන් ටෝච් ගැහුවේ පුතානෝ වෙන්න බැරි නෑ දැන් මේ වෙන දේවල් එක්ක.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ කියන්නේ දැන් හැම එකාටම අර නිලමයට බනින්න ගේ කඩන් වැටෙනකන්මයි වෙලාව එනකන් හිටියේ? එතකන් දැකලම නෑ ඔහොම ගෙවල් මේ නුවර / මාතලේ / නුවරඑළියේ ඕන තරං තියනවා? ඕන එකෙකුට ඕන තැනක ගෙවල් හදන්න පුළුවන් ඒවා නවත්තන්න බල්ලෙක් වත් නෑ මොකෙක් හරි එකෙක් මළාම විතරක් මැරිච්ච එකාගේ මිනිය විකුණන් කනන්නයි ගේ කැඩිච්ච එකාට තප්පු ලන්නයි දුවන් එනවා හැම එකාම!
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,572
    113
    - උඩරට -
    අසල්වැසි සමරේ නිදියන් නැතුව ගෙදරට ටෝච් ගහ ගහ මුගේ ගැනීට ටෝක් කර කර ඉදලා තියෙන්නේ බලාගෙන යනකොට :lol:
    ඒ කියන්නේ ගෑනීගේ හොර මිනිහා අසල්වැසි සමරේ. :rofl:
    ඌනේ මුලින්ම කියලා තියෙන්නේ ගෑනීට. :shocked:
    පස්සේ කොල්ලා අම්මි අම්මි කියන් ගිහින් ගෙදර වාහනේයි බල්ලවයි මිනිහවයි බේරගෙන :lol:
    ගෙදර කඩා වැටෙන කම් බලන් ඉදලා හරියටම 5 ට පොලීසියට කෝල් කරාලු. :lol:
    මරු සෙට් එක ඕයි :D ඊයේ හැංගිලා ඉදලා අද එලියට එනවා..