මේක බලහන්කෝ. පොලිස් බයික් 125cc වුනාම මෙහෙම වෙනවා
උඹ ඔය කියන කාඩ සමාජය හදන්න තමයි ඔහොම වීඩියෝ දාන්නේ. වැරැද්දක් පෙන්නලා දෙද්දී ඒකට ලොකු ටෝක් දෙනවා. ඊට පස්සේ වෙන තැනක "අර රටේ නම් මෙහෙමයි" කියල දඟලනවා. තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ පරණ නොදියුණු අශිෂ්ට සමාජයේ ඉන්න දඟලන උඹල වගේ මිනිස්සු හින්ද තමයි මේ රට හදන්න බැරි.අපෙ ඉස්කොලෙ එකපාරක් පිනා ඉස්කුල් බස් දෙකක් දැම්මා
එකක් දිග කලිසම් එවුන්ට අනික කොටකලිසම් එවුන්ටයි කෙල්ලොන්ටයි (මිශ්‍ර පාසලක් ) .
කෙල්ලො ෆුට්බොර්ඩ් බහින්නෙ නැහැ .
ඉතිං කොටකලිසම් වල උපරිම 9 වසරනෙ .
අපි 9 වසරෙ ඉන්න කාලෙ තමා එහෙම කරෙ.
අපි බැස්සා ෆුට්බොර්ඩ් 9 වසරෙදිම.
බස් එක ලේලන්ඩ් එකක් .
මෙව්වා වීඩියො කරන් දාන්න තරම් ලොකු දෙවල් නෙමෙ.
එහෙම ලොකු දෙවල් වෙන්නෙ ඉස්කොල කාලෙ ආතල් එකක් නොදැන ලොල්ලො වගෙ හිටිය උන්ට තමා.
ලොකු දෙවල් නොවුනාට වැඩෙ නම් වැරදි .
මොකද මගෙ ළමයෙක් නම් මාත් ඔහොම යන්න දෙන්නෙ නැහැ.
එත් වීඩියො කරගෙන මහ ලොකු දෙයක් වගෙ පෙන්වන්න හදන එක වැරදි .
කලින් කිව්වා වගෙ බස් වල ගැනු පිරිමි මල් පලතුරු කර කර ගිය ලොල්ලො තමා මෙහෙම වීඩියො කර කර පෙන්වන්න හදන්නෙ
ආතල් ලොකයක් තිබ්බෙ නැති ලොල්ලෙක්ගෙ කමෙන්ට් එකක් .උඹ ඔය කියන කාඩ සමාජය හදන්න තමයි ඔහොම වීඩියෝ දාන්නේ. වැරැද්දක් පෙන්නලා දෙද්දී ඒකට ලොකු ටෝක් දෙනවා. ඊට පස්සේ වෙන තැනක "අර රටේ නම් මෙහෙමයි" කියල දඟලනවා. තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ පරණ නොදියුණු අශිෂ්ට සමාජයේ ඉන්න දඟලන උඹල වගේ මිනිස්සු හින්ද තමයි මේ රට හදන්න බැරි.
ආතල් ලොකයක් තිබ්බෙ නැති ලොල්ලෙක්ගෙ කමෙන්ට් එකක් .
එක නෙමෙ
චොකා මල්ලි පාර්ලිමෙන්තු ගත්තෙ කාඩ සමාජෙ හදන්න හිතාගෙන වෙන්ට ඇති මයෙ හිතෙ ?![]()
මා පැවසුවෙ මා පාසල් සමයෙ ගත් ආතල් එකකි. එය කාලානුරූපීව වැරදි දෙයක් විය හැක.ඕය බලපන්....චොකා මල්ලි ගැන කතා කරද්දී බොට නීතිය සදාචාරය ඕනේ...school bus එකක් මහ දවල් ඉරිදෙකේ නීතිය කඩද්දි , ළමයෙක් ෆූට් board යද්දී ඒවා හුජ්ජ වැඩ....අනේ මේ...කුණුහබ්බ නොකිය ඉඳින් බන්....කතා කරන්නේ system change....හැබැයි උඹලට ඕන තැන වලදී ඒවා බෑ ....
මා පැවසුවෙ මා පාසල් සමයෙ ගත් ආතල් එකකි. එය කාලානුරූපීව වැරදි දෙයක් විය හැක.
චොකා මල්ලිට නිතිය සදාචාරය අවශ්‍ය වුයෙ මරණ දඬුවම හිමි චොකා දිවුරුම් දුන්නෙ ගමෙ තරුණ සමිතියෙ නොව නීති හදන රට කරවන උත්තරීතර පාර්ලිමෙන්තුවෙදීය.
නීති කඩ කල නිතියෙන් වැරදි කරුවෙකු වූ අයෙක් නීතිය හදන දැන මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නෙ නම්
නිතිය ක්‍රියාත්මක වීම ගැන කවර කතාද ?
මහ එවුන් ඇදෙට ගොඩ පොඩි එවුන්ට කෙලින් යන්න කියනවාක් මෙන් කාරණාවක් මෙතනදීද සිදුව ඇත .
දූෂිතයන් පාර්ලිමෙන්තු යවා උන්ට හුරෙ දමා මහ පාරෙ ටොපි කොලෙ දමන එක , ඉරි කපන එක වීඩියො කර ෆෙස්බුක් දමා නීතිය සදාචාරය ගැන කතා කිරීම ගණිකාවකගෙ පතිවතකට රැකීමකට සමානය .