මචන්ල, මට දැන ගන්න ඕනෙ WSO2, SyscoLabs ඔය range එකේ තියනIT Companies වල TechLead position වලට (programming side එකෙන්) දැනට salaries කොහොමද කියල. මම MSc එක complete කරා results ලන්ගදි out උනේ. දන්න කටිය කොටා ගෙන යන්න. (බොරු salaries නම් එපා). ලොකු හෙල්ප් එකක් Guys.. 




