Inland Revenue එකෙන් මුට 5 Story ගෙයක් හදන්න සල්ලි හම්බ උන හැටි හොයල බැලුවනම් හොඳයි , Income Tax ගෙවන්නේ නැතුව. මු ලෝක හොරෙක් 

Inland Revenue එකෙන් මුට 5 Story ගෙයක් හදන්න සල්ලි හම්බ උන හැටි හොයල බැලුවනම් හොඳයි , Income Tax ගෙවන්නේ නැතුව. මු ලෝක හොරෙක්![]()
යකෝ මේ හද්දා පිටිසර ගම් වල මිනිස්සු පවා දන්නවා කරදරයක් උනාම කතා කරන්න ඕනෙ 119 කියලා. මූට ඒක අම්තක වෙලා වෙන හුත්තක් මතක් වෙලා
පාන්දර 1ට සද්දෙ ආවලු, 3ට එලියට ගියාලු, 5ට කඩන් වැටුනලු. විනාඩි 7 යි, හුම්![]()
මාරම දුකයි![]()
අම්මව සීල් කරලා

නිලමෙට නඩු
View attachment 93973
හිටපු බස්නායක නිළමේගේ ප්‍රකාශය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රතික්ෂේප කරයි
ජීවිත තුනක් බිලිගනිමින් කඩා වැටුණු, මහනුවර බුවැලිකඩ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් මහතා පවසයි.
මේ අතර එම අනතුරින් ජීවිතක්ෂයට පත් අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාගේ දේහයන් ඊයේ (21) රාත්‍රියේ ඥාතීන් වෙත භාර දී තිබේ.
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාට දිවි අහිමි වුණි.
පසුගියදා අලුයම මෙම කඩාවැටීම සිදු වූ අතර යුවළගේ මළ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත හැකි වූයේ පැය අටකටත් පසුවය.
කඩාවැටුණු නිවස අයත්ව තිබුණේ දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාටය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි භූ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලට ගෙන නොමැති බවය.
කෙසේවෙතත්, නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරයි.
මේ අතර නිලධාරීන් පස් දෙනකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්ද පත්කර ඇති අතර එම නිලධාරීන් නිවස ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව කියන සියලු ආයතනවලින්, ඒ බව සනාථ කෙරෙන ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටද නියමිතය.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා “අද දෙරණට“ ප්‍රකාශ කළේ නිවසේ හිමිකරු එය අවිධිමත්ව ඉදිකර ඇතැයි තහවුරු වුවහොත් නොසැළකිලිමත්කමින් තිදෙනකුට මරු කැඳවීම හා දේපලවලට හානි කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බවය.
මම නං මේකේ කිසි කෙනෙක් ගේ කිසි වරදක් පෙන්නේ නෑ. ගෙවල් හදන විදිහ මේ ලංකාවේ සාමාන්‍ය විදිහ. ලාබෙට ඉඩමක් ගන්නවා. කවදාවත් මෙතන comment කරන එකෙක් වත්, tv වල අලි ටෝක්ස් දෙන එකෙක් වත් "අපිට මෙතන ජිවත් වෙන්න ආරක්ෂාකාරිද" කියලා safety first කියලා හිතන විදිහ ලංකාවේ නෑ. ලංකාවේ හැමෝම හැම වෙලේම, ඕනෑම දෙයක් කරන්න ගියාම බලන එක දෙයයි තියෙන්නේ. "ලාභය" මේක ලාභද? මේ ගානට නියමයි. අඩුවෙන් දෙන්නේ නියම භාණ්ඩේ! අඩුවට දෙන ඕන බෙට්ටක් කනවා. ඒකනේ සාමාන්‍ය විදිහ? ඉඩම් අඩුවට දෙද්දී, ගෙවල් අඩුවට දෙද්දී ටක් ගාලා අරන් හෙවල් හදනවා. ලාබෙට.
මෙතන නිලමේට බයින්නෙ ඇයි?
නිලමේ කරෙත් ඒක. මැරිච්ච මිනිහා කලෙත් ඒක.
දෙන්නම ඔතන පදිචි වෙනකං ප්‍රාදේශීය සභාව එහෙම මොනවද කලේ?
දැන් ඔහොම සිද්දියක් නොවුනා නං කිසි ප්‍රශ්නයක් දැනටත් තියනවද?
ඊළඟට නිලමේ ගැන බලමු.
දැන් හිතාගනින් අර කොල්ලා උඹ, උඹේ තාත්තා නිලමේ කියලා.
දැන් උඹ, ගෙදර තියන වටිනා බඩු ටිකයි, වහනෙයි, ගෙදර අම්මා, තාත්තා, ගෑනි, ළමයා, පුසා වගේ තමන්ගේ පවුලේ සෙට් එක අරන් වටිනාම වාහනත් අරන් එලියට යන්නේ නැද්ද?
අර එකෙක් කිවුවා වගේ උඩ ඉඳන් මල් පෝච්චි විසික් කර කර ඉන්නවා හතර වටේට තොප්පිගල උඩ බංකරේ වගේ?
මම උනත් කරන්නේ ඔය නිලමේ කල ටිකම තමයි. අල්ලපු ගෙදරට අනතුරු අඟවන්න වෙලාවට කල්පනා උනොත් කරාවි.
මෙතන නිකන් ටෝක්ස් දුන්නට උඹලට උනා නං උඹලා කරන්නෙත් ඔච්චරම තමයි. නිකන් බෝ යන්නයි රු යන්නයි දාන්නතුව හිටහන් බන්! ලොල්.
මිනිස්සු panic උනාම ඕන දෙයක් කරනවා. ඒ හැටි.
ගිනි ගන්න බිල්ඩින් උඩ ඉන්න උන් බේරෙන්න බිමට පැනලා මැරිලා තියෙන්නේ? ඇයි තේරුනේ නැද්ද උස වැඩි, පැන්නොත් මැරෙනවා කියලා? ඒ logic නෑ ඒ වෙලාවට. හැමෝම හදන්නේ බේරෙන්න.
නිලමේට අල්ලපු ගෙදරට කියන්න බැරි උනා. එච්චරයි. වෙලාව තිබ්බත් panic වෙලා නිසා ඔක්කොම අමතක උනා. ඒක හැමෝටම එහෙම තමයි.
මෝඩයෙක් වගේ කෑ ගහන්න කලින් හිතපන් ටිකක්.
ඕන මිනිහෙක් සල්ලි වලට පෙරේතයි. නිකන් ලෙඩ දාගන්න කවුද කැමති?
ඔය නිලමේ ඉඩම නාය යන බව දන්නවා නං, හදන බිල්ඩිම කැඩෙන බව දන්නවා නං, එකෙන් මිනිස්සු යටවෙලා මැරෙන බවත් දන්නවා නං,
ඉන් පස්සේ ලෝකෙම උන් තමන්ට බනින බව දන්නවා නං ඔය ඔක්කොම දැනගෙන තමන්ගේ සල්ලි කෝටි ගානක් වියදම් කරලා ඕක ඔඅතන හදනවද?
දැන් ඒ ඉඩමෙන් වැඩක් තියනවද? කවුද ගන්නේ?
දැන් ඒ ගෙදරින් වැඩක් තියනවද?
එහෙම එකක් හිතා මතා කොටි ගානක් වියදම් කරලා හදනවද?
දැන් පවුලක් තමන්ගේ ගෙට යට වෙලා මැරුණට පස්සේ ඒ ගෙදර උන්ට නිදහසේ ඒ ගෙදර අපහු හදාගෙන ඉන්න පුළුවන් ද එතෙන්ට වෙලා?
කවුද මිනිස්සු හිතා මතා මරලා නිකන් ලෙඩ දාගන්නේ?
නිකන් මෝඩ කතා කියවන්න එපා බන් උඹලා..
මෙතන උඹලා පැය ගණන් කල්පනා කරලා ගහන විසඳුම් ඔක්කොම අර බතලයට කල්පනා වෙන්න ඕන ෂණිකව ඒ විනාඩි 10 ට?
දැන් උඹලාට උනා නං ඔය comment ගහලා තියන විදිහටමයි කරන්නේ?
එච්චර ශනිකව නියමෙට හිතන්න පුළුවන් නියම තීරණ විනාඩියෙන් දෙකෙන් ගන්න හෙන බුද්ධිමත් උන් උඹලා?
උඹලගේ බුද්දිය බේරෙනවා ඇති නේ?
දැන් අර එකෙක් කියනවා මල් පෝච්චි අත අරින්නලු උඩ ඉඳන් පල්ලෙහාට.
දැන් ඌ එහෙම අත ඇරලා, ගේ කඩාගෙන යන්නේ නැතිව නතර වෙලා, මල් පෝච්චිය වහලේ කඩාගෙන පල්ලෙහාට වැටිලා එකෙක් ගේ ඔලුව කුඩු වෙලා මැරුණා නං,
ඊටපස්සේ මොනවද කොරන්නේ?
දැන් ගේ කඩන් වැටිලා නෑ! එකෙක් පෝච්චියක් අත ඇරලා ඒක වැටිලා එකෙක් මැරිලා?
උඹලා මොනවද බන් කන්නේ ඔය විදිහට මොලේ හැදෙන්න?![]()
අම්මව සීල් කරලා![]()
මම නං මේ ඉන්ජිනේරු සංස්ථාවේ ගෝතයෝ කියන එක එහෙම පිටින් පිළිගන්නේ නැහැ. මුන් මොකක් හරි අනුමැතියක් දීල ඇති අඩු ගානෙ පගාවකට හරි. ඒකෙ ලොක්ක කියන්නේ ගේ හදන එකට සම්බන්ධ උනේ නෑ කියලයි. ඉතින් සම්බන්ධ වෙන්නේ නෑ තමයි.
අනිත් කාරණේ නිළමෙයාට ඌ කියන දේවල් දැන් ඩොකියුමන්ට්ස් නැතුව ඔප්පු කරන්න හම්බෙන්නෙත් නැහැ. තියෙන ඒවත් ඔය යක්කු හංගල දායි.
මොක උණත් අන්තිමට මැරිච්ච මිනිස්සුම තමයි වැරදි වෙන්නේ.

Aththa kiyapan tho neda ara ponna nilame pakaya!!!![]()
දැන් අවුරුදු දෙකකට විතර කලින් ඇහැලියගොඩ ප්‍රදේශයේ මගේ මිත්‍රයෙක් පාන්දර එකට දෙකට ඇහැරිලා තිබ්බේ කවුරු හරි දොරට තඩිබාන සද්දෙට.. ඒත් එක්කම කවුරු හරි " නයා එනෝ, නයා එනෝ කියලා ..." කෑ ගහලා තිබ්බා.. කළඹලේ මොකක්ද කියලා බලන්න දොර ඇරියම ගනකලුවරේ ඡායාවක් විදියට දැකලා තිබ්බේ අතිශය භයානක දර්ශනයක්.. ඒ වෙද්දිත් ගස් ගල් පෙරළගෙන ගේ ගාව තිබ්බ මහ කන්දක් පල්ලම් බහිනවා...කෑ ගහගන ගේ ඇතුළට පනින මගේ මිත්‍රයා දරුවයි, බිරිඳයි ගෙදර හිටපු තව වැඩිහිටියෙකුයි අැදන් පාරට පැනලා දුවනවා...
පස්සේ තමා, දැන ගන්නේ කන්ද නාය එනව දැකලා බයේ් දුවන ගමන්, මිත්‍රයාගේ ගෙදර දොරට තඩිබාලා තිබ්බේ ඊට ගෙවල් දෙකක් විතර උඩහින් හිටපු තරුණයෙක්.., මුස්ලිම් තරුණයෙක්..නාය කියන වචනෙවත් හරියට කියා ගන්න බැරි මනුස්සයෙක්..
අපේ මිනිස්සු එහෙමයි.. මොන දේකදි නැතත් විපතකදි එකතු වෙනවා.. ඒ වෙලාවට ජාති කුල මල මොකුත් අදාල නෑ..මනුස්සකම කියන්නේ ඒකට..
ඒ මනුස්සකමෙන් එක දශමයක් අර නුවර ගිලා බැහැපු ගෙදර අයිතිකාරයින්ට තිබ්බනම් අහිංසක දරු පවුලක් තාමත් ජීවත් වෙනවා.. ඔය කියන විදියට තමුන්ගේ ගෙදර බඩු මුට්ටු ටික අදින්න, බල්ලව පවා ලෙහාගෙන යන්න සිහි කල්පණාවක් තිබ්බ මිනිස්සුන්ට අල්ලපු ගෙදර දොරටත් තට්ටුවක් දාන්න තරම් මානුෂීය හැගීමක් තිබ්බනම් ඒ දරු පවුල තාමත් ජීවත් වෙනවා..
මොකක්දෝ අහේතුවකට ඒ දරු පවුලේ මරණීය වේදනාව මට මේ මොහොතෙදිත් දැනෙනවා..විහිළුවක් කරලා හිනාවෙන ඇසිල්ලක අර පොඩි එකාගේ මූණ "උඹට හිනා වෙන්න පුලුවන්ද?" කියලා මගෙන් අහනවා...
Courtesy : Ransara Bandara
උඹ කියන දේවල් සේරම හරි ඇත්තටම විනාඩි 7ක් - 10ක් වගේ කාලෙකදී ඔය සේරම වුනා නම්. එතකොට ඇත්තම සිද්දිය වුනේ පාන්දර 3ට එලියට පැනලා ගිහිල්ලා කඩන් වැටුනේ පාන්දර 5ට නම්, පැය දෙකකදී අනිත් මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැතුව ඉන්නවද උඹ නම්? එහෙම නම් ඒක තනිකරම තිරිසන්කම මිසක් වෙන මොකක්ද?
එතකොට ලෙව්කේ කියන එකා කඩන් වැටුන දවසේ පේන්න හිටියේ නැත්තේ ඇයි? ඇයි ඌ හැංගිලා හිටියේ? ඇයි දවසකට පස්සේ එලියට ආවේ? උඹට මට ඔය දේ වුනා නම් දවසක් හැංගිලා ඉඳලද එලියට එන්නේ? එහෙම හැංගිලා ඉඳල එනවා නම් ඒක තිරිසන්කම මිසක් වෙන මොකක්ද?
මේකත් හරියට අර පාස්කු බොම්බේ හරින්ගේ කතාව වගේ, තාත්ති කිවා සහාරාන්ලා බෝම්බ තියන්න ඉන්නවා එක හින්ද පල්ලි යන්න එපා කියලා, මම ඉතින් බොම්බේ ගහනවා දැන ගෙනත් පල්ලි ගියේ නෑ. ඔන්න 300ක් මැරුණා.
හරින් ප්‍රනාන්දුගේ ගති ගුණ තියෙන උබ වගේ උන් ඉන්නවා කලාතුරකින්, ඒ වගේ එකෙක්තමා ලෙවුකේ... හැමෝම ඉතින් එහෙමයි කියලා උබලා වගේ හිතන්නේ නෑ.
උන්ගේ ඔය කඩන් වැටුන ගේ වගේ ඕන තරම් උන්ට ඇති බන්. මුන් මේ හිතං ඉන්නේ එක ගෙයක් කියලා එකයි. නිලමේලාගේ කෙරුවාවල් මුන් දන්නේ නෑ එකයි ඔය, නිලමේ සුද්ද කරන්න හදන්නේ
Aththa kiyapan tho neda ara ponna nilame pakaya!!!![]()
දැන් අවුරුදු දෙකකට විතර කලින් ඇහැලියගොඩ ප්‍රදේශයේ මගේ මිත්‍රයෙක් පාන්දර එකට දෙකට ඇහැරිලා තිබ්බේ කවුරු හරි දොරට තඩිබාන සද්දෙට.. ඒත් එක්කම කවුරු හරි " නයා එනෝ, නයා එනෝ කියලා ..." කෑ ගහලා තිබ්බා.. කළඹලේ මොකක්ද කියලා බලන්න දොර ඇරියම ගනකලුවරේ ඡායාවක් විදියට දැකලා තිබ්බේ අතිශය භයානක දර්ශනයක්.. ඒ වෙද්දිත් ගස් ගල් පෙරළගෙන ගේ ගාව තිබ්බ මහ කන්දක් පල්ලම් බහිනවා...කෑ ගහගන ගේ ඇතුළට පනින මගේ මිත්‍රයා දරුවයි, බිරිඳයි ගෙදර හිටපු තව වැඩිහිටියෙකුයි අැදන් පාරට පැනලා දුවනවා...
පස්සේ තමා, දැන ගන්නේ කන්ද නාය එනව දැකලා බයේ් දුවන ගමන්, මිත්‍රයාගේ ගෙදර දොරට තඩිබාලා තිබ්බේ ඊට ගෙවල් දෙකක් විතර උඩහින් හිටපු තරුණයෙක්.., මුස්ලිම් තරුණයෙක්..නාය කියන වචනෙවත් හරියට කියා ගන්න බැරි මනුස්සයෙක්..
අපේ මිනිස්සු එහෙමයි.. මොන දේකදි නැතත් විපතකදි එකතු වෙනවා.. ඒ වෙලාවට ජාති කුල මල මොකුත් අදාල නෑ..මනුස්සකම කියන්නේ ඒකට..
ඒ මනුස්සකමෙන් එක දශමයක් අර නුවර ගිලා බැහැපු ගෙදර අයිතිකාරයින්ට තිබ්බනම් අහිංසක දරු පවුලක් තාමත් ජීවත් වෙනවා.. ඔය කියන විදියට තමුන්ගේ ගෙදර බඩු මුට්ටු ටික අදින්න, බල්ලව පවා ලෙහාගෙන යන්න සිහි කල්පණාවක් තිබ්බ මිනිස්සුන්ට අල්ලපු ගෙදර දොරටත් තට්ටුවක් දාන්න තරම් මානුෂීය හැගීමක් තිබ්බනම් ඒ දරු පවුල තාමත් ජීවත් වෙනවා..
මොකක්දෝ අහේතුවකට ඒ දරු පවුලේ මරණීය වේදනාව මට මේ මොහොතෙදිත් දැනෙනවා..විහිළුවක් කරලා හිනාවෙන ඇසිල්ලක අර පොඩි එකාගේ මූණ "උඹට හිනා වෙන්න පුලුවන්ද?" කියලා මගෙන් අහනවා...
Courtesy : Ransara Bandara
ගෙවල් හදද්දී බලන්නැද්ද බන් ඕවා මහා මෝඩයෝ නේ. අර කිලෝ ටොන් ගානක් දරන්න ඔය කන්ද වගේ කැල්ලකට පුළුවන් ද කියලා බලන්න එපයි. අනිත් එක ඔය නුවර, මාතලේ, නුවරඑලිය දිස්ත්‍රික්ක වල සැහෙන්න තැන් නාය යනවා. කොච්චර භයානක තැන්වල ගෙවල් හදලා තියනවද? ඔක්කොම උන්ට නීති මතක් වෙන්නේ කඩාගෙන ගිහින් මිනිස්සු මැරුණම. එතකන් කිසි අවුලක් නෑ.උඔත් එක්ක මම එකඟයි මචං,නුවර ඔන තරම් ඔයිට වඩා භයානක ගෙවල් තියනවා මම දැකලා තියනවා....ඔතන වැඩේ Bed Rock එකටම ගහන්නෙ නැති එකයි,එහෙම උනා නම් ඔය වැඩේ වෙන්නෙ නැ...