උඹ කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනවා. කෙල්ලෙක්ට ආචාරශීලිව, රෙස්පෙක්ට් දීලා කතා කරනකොට කෙල්ල සෙට් වෙන චාන්ස් එක වැඩියි. මම නම් හුඟක් වෙලාවට ඔය කියන ටෙක්නික් එක යූස් කරේ ෆෝන් එකෙන් කතා කරලා කෑල්ලක් සෙට් කර ගන්න. මොකද මන් ඉස්සර අලි ඔළුවෙන් ඉඳපු ඩයල් එකක්. කෙල්ලෙක් දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. මන් හුඟක් කරේ යාළුවන්ගේ නම්බර් වල අන්ක එහෙ මෙහේ කරලා ඩයල් කරනවා. ඒ පැත්තෙන් කෝල් එක ආන්සර් කරපු ගමන්ම මන් කියනවා, ''අඩෝ, කොහෙද ඕයි(මෙතෙන්ට සමහර වෙලාවට කුණුහර්පයක් කියන වෙලාවලුත් තියෙනව ) ඉන්නේ? දැන්ම එන්නේ නැද්ද?'' වගේ එකක්. ඒ පැත්තෙන් පිරිමි කෙනෙක් කතා කරොත් සොරි කියලා ෆෝන් එක කට් කරනවා. කෙල්ලෙක් කතා කරොත්, මන් ටික වෙලාවක් සයිලන්ට් එකේ ඉන්නවා නිකන් සප්‍රයිස් උනා වගේ. ඊට පස්සේ මන් කියනවා, ''මේ... දසුන් ගේ නම්බර් එක නෙමෙයි නේද?'' කියලා. සමහර කෙල්ලො තරහෙන් නෑ කියනවා, සමහර උන් මොකක්ද කිව්වේ කියල අහනවා, සමහර උන් හිනා වෙලා නෑ කියනවා. මන් ඉතින් ''එක්ස්ට්‍රීම්ලි සොරි'' කියලා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ විනාඩියක් වගේ ඉඳලා SMS එකක් දානවා කඩ්ඩෙන් ඩීටෙල්ස් එක්ක සොරි කියලා. ඒ දාන SMS එකට අනිවාර්යෙන්ම හැම කෙල්ලම ටෙක්ස්ට් බැක් කරනවා, it's ok, නැත්තන් හිනා මූණක් වගේ එකක් දාලා. දවස් දෙක තුනකට පස්සේ අඩුම ගානේ එක කෙල්ලෙක් හරි මිස් කෝල් එකක් අනිවා ගහනවා. සහෝදරවරුනි, එතනින් පස්සේ තමයි ඉස්ටෝරිය පටන් ගන්නේ.
මන් හෑලි වගේ දිග ඒවා ලියනව කියලා මේකේ උන් කියන කුණු කතා ඉවසන්න බැරි නිසා වැඩි විස්තර නොකියමි. දැනටමත් දිග වැඩි උනාද මන්දා.
මාත් පොඩි කලේ random numbers call කරන එක කරලා තියෙනවා .
ඉස්සර මම පාවිච්චි කරපු මොකක් හරි package එකක
talk time හෙනට ඉතුරු උන නිසා මම ඕක කරේ .
ගොඩක් උන් කෙල්ලෙක්ගෙ number එකක් කියල දැනගත්තහම
call කරලා msg කරලා වදදෙනවා . ඒක හරියන වැඩක් නෙවෙයි .
ඔයාගේ method එක තමයි සාර්ථක . හොද class එකක් තියාගෙන කතාකරල
call එක cut කරන්න ඕන .
ඊටපස්සේ සතා bate එක කන්න එනකන් බලාගෙන ඉන්න ඕන .
ගොඩක් කෙල්ලො කුතුහලේට msg කරනවා .
ඇම කන්නෙම නැත්තන් දවස් 5කින් වගේ මොකක් හරි ගොන් කතාවක් අහල msg එකක් දාන්න පුළුවන් .
" අතීතෙට යන්න පුළුවන් උනොත් රෝම ශිෂ්ටාචාරයද ග්‍රීක ශිෂ්ටචරයද ඔයා තෝරාගන්නේ " වගේ ප්‍රශ්නයක් .
එහෙමවත් interest එක ගන්න බැරිනං ඒක අතෑරලා වෙන number එකක් dial කරන්න තියෙන්නේ .
මේවා ඉතිං රස්සාවල් කරන අපිට හරියන්නේ නැහැ . school යන free time තියෙන උන්ට කරලා බලන්න හොදයි .