කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,128
    22,557
    113
    කෙල්ලත් එක්ක කතාවට වැටුනා කියමුකො. අන්තිමේටම නම්බර එක ගන්න ටෝක් කරන්නෙ කොහොමද? නම්බර එක අරගෙන අහවල් එක කරන්න සෙට් කරගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් කෙල්ලෙක්ව ඔය වැඩේට උනත් කරගන්නෙ දවස් ගානක් කෝල් කරල මැසේජ් කරලා ලව් සීන් එකකට එන්ටර් වෙලානෙ. එකපාරටම නම්බර් එක ගත්ත කෙල්ලෙක් එක්ක *කන තැනට වැඩේ අරගෙන යන්නෙ කොහොමද? මොන වගේ ටෝක් ද දෙන්න ඕනෙ?

    කොහොමත් එදාම පාරෙදි හම්බෙච්ච එකෙක්ට කොල්ලෙක්/හස්බන්ඩ් ඉද්දි විනාඩි 10න් නම්බර් දෙන්නෙ uneducated ගොන් කෙල්ලො. උන් කෝමත් අහනකන් බලන්නෙ ඉන්නෙ :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    උඹ කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනවා. කෙල්ලෙක්ට ආචාරශීලිව, රෙස්පෙක්ට් දීලා කතා කරනකොට කෙල්ල සෙට් වෙන චාන්ස් එක වැඩියි. මම නම් හුඟක් වෙලාවට ඔය කියන ටෙක්නික් එක යූස් කරේ ෆෝන් එකෙන් කතා කරලා කෑල්ලක් සෙට් කර ගන්න. මොකද මන් ඉස්සර අලි ඔළුවෙන් ඉඳපු ඩයල් එකක්. කෙල්ලෙක් දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. මන් හුඟක් කරේ යාළුවන්ගේ නම්බර් වල අන්ක එහෙ මෙහේ කරලා ඩයල් කරනවා. ඒ පැත්තෙන් කෝල් එක ආන්සර් කරපු ගමන්ම මන් කියනවා, ''අඩෝ, කොහෙද ඕයි(මෙතෙන්ට සමහර වෙලාවට කුණුහර්පයක් කියන වෙලාවලුත් තියෙනව ) ඉන්නේ? දැන්ම එන්නේ නැද්ද?'' වගේ එකක්. ඒ පැත්තෙන් පිරිමි කෙනෙක් කතා කරොත් සොරි කියලා ෆෝන් එක කට් කරනවා. කෙල්ලෙක් කතා කරොත්, මන් ටික වෙලාවක් සයිලන්ට් එකේ ඉන්නවා නිකන් සප්‍රයිස් උනා වගේ. ඊට පස්සේ මන් කියනවා, ''මේ... දසුන් ගේ නම්බර් එක නෙමෙයි නේද?'' කියලා. සමහර කෙල්ලො තරහෙන් නෑ කියනවා, සමහර උන් මොකක්ද කිව්වේ කියල අහනවා, සමහර උන් හිනා වෙලා නෑ කියනවා. මන් ඉතින් ''එක්ස්ට්‍රීම්ලි සොරි'' කියලා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ විනාඩියක් වගේ ඉඳලා SMS එකක් දානවා කඩ්ඩෙන් ඩීටෙල්ස් එක්ක සොරි කියලා. ඒ දාන SMS එකට අනිවාර්යෙන්ම හැම කෙල්ලම ටෙක්ස්ට් බැක් කරනවා, it's ok, නැත්තන් හිනා මූණක් වගේ එකක් දාලා. දවස් දෙක තුනකට පස්සේ අඩුම ගානේ එක කෙල්ලෙක් හරි මිස් කෝල් එකක් අනිවා ගහනවා. සහෝදරවරුනි, එතනින් පස්සේ තමයි ඉස්ටෝරිය පටන් ගන්නේ.
    මන් හෑලි වගේ දිග ඒවා ලියනව කියලා මේකේ උන් කියන කුණු කතා ඉවසන්න බැරි නිසා වැඩි විස්තර නොකියමි. දැනටමත් දිග වැඩි උනාද මන්දා.
    මාත් පොඩි කලේ random numbers call කරන එක කරලා තියෙනවා .
    ඉස්සර මම පාවිච්චි කරපු මොකක් හරි package එකක
    talk time හෙනට ඉතුරු උන නිසා මම ඕක කරේ .
    ගොඩක් උන් කෙල්ලෙක්ගෙ number එකක් කියල දැනගත්තහම
    call කරලා msg කරලා වදදෙනවා . ඒක හරියන වැඩක් නෙවෙයි .
    ඔයාගේ method එක තමයි සාර්ථක . හොද class එකක් තියාගෙන කතාකරල
    call එක cut කරන්න ඕන .
    ඊටපස්සේ සතා bate එක කන්න එනකන් බලාගෙන ඉන්න ඕන .
    ගොඩක් කෙල්ලො කුතුහලේට msg කරනවා .
    ඇම කන්නෙම නැත්තන් දවස් 5කින් වගේ මොකක් හරි ගොන් කතාවක් අහල msg එකක් දාන්න පුළුවන් .
    " අතීතෙට යන්න පුළුවන් උනොත් රෝම ශිෂ්ටාචාරයද ග්‍රීක ශිෂ්ටචරයද ඔයා තෝරාගන්නේ " වගේ ප්‍රශ්නයක් .
    එහෙමවත් interest එක ගන්න බැරිනං ඒක අතෑරලා වෙන number එකක් dial කරන්න තියෙන්නේ .
    මේවා ඉතිං රස්සාවල් කරන අපිට හරියන්නේ නැහැ . school යන free time තියෙන උන්ට කරලා බලන්න හොදයි .
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    C3A2DBC9-D66D-4848-9F72-DC57AE729819.jpeg
     
    • Like
    Reactions: wpmanoj

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    othana lokuma keliya ape self rejection eka bn. api talk krnna klin hama huttakma hithla iwrai. Kella lassana wadi, apo owa kohe api allannada aniwa ba kiai, aniwa kollek athi gala apima hithagena apima reject krgnnawa. api kmti na ahala chater wenna. othana wenna pluwn chorama de tmi un ba kiala api nondi wena eka, nondi unath mko bn owa psse mthk na. hbi ahanwa kiala gamatama kiala ekiwath form krla puka dila dila ahala ba kiwwoth nondi itn.
    api ohma hitha hitha iddi wena apitath wda katha pakek awith eka talk krla dagni. eeta psse itn athe sarana tmi 😂
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    එකක් කියන්න ඕන අපි මොනව කිව්වත් එක ඇත්තක් තියනවා මේ ලෝකේ..
    සුදු හැන්ඩියට ටිකක් උස 5 10" වගේ ඉන්න කොල්ලන්ට ගොඩක් ගෑනු උදවිය ඉන්ටරස්ට් 95% විතර...

    sira bn :yes: