අනික ගොඩක් බඩු කින්ග් ලට හම්බ වෙන්නේ දුවලා..
කර්මය කියන්නේ ඒකට තමා කරත්ත රෝදේ කතාව අහලා අැතිනේ? වපුරන දේ තමා නෙලන්නේ. සමහර උන් ගේ ගැනු පිට, සමහර උන් ගේ අම්මලා පිට, තමන්ට පෙනි පෙනී දුවලාගේ හැසිරීම අන්තිමයි. නොකියා ඉන්න බැරි නිසා කමෙන්ට් කලේ ඉතින්. කතාව දැක්ක නිසා.
[ponnakama thiyena un thama mehema hithanne. awankawma una dannwawen unata hoda kallak set wenne na kkyala
මෙහමයි සුදු පුතේ ජීවිතේ කියන්නේ සරල දෙයක් නම් නෙමේ ඉතින්
කෑලි talk කරන කාලේ ගිහින් බන් අපේ..දැන් කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ..
එහෙම කියන්න එපා. පිටරට වල උන් හිතපන් වයසට ගියත් උන් කෑලි ටෝක් කරනවා (දන්න නිසා කියන්නෙ, මගේ ඩිරෙක්ටර් කාරයා අයිරිශ් පොරක් වයස 50ත් පැනලා. තාමත් පොර කෑලි ටෝක් කරනවා) වයසට ගියාට වඳුරා බිම යන්නේ නෑ කියනවා නේ. සැලෙන්න නරකයි!
උඹ කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනවා. කෙල්ලෙක්ට ආචාරශීලිව, රෙස්පෙක්ට් දීලා කතා කරනකොට කෙල්ල සෙට් වෙන චාන්ස් එක වැඩියි. මම නම් හුඟක් වෙලාවට ඔය කියන ටෙක්නික් එක යූස් කරේ ෆෝන් එකෙන් කතා කරලා කෑල්ලක් සෙට් කර ගන්න. මොකද මන් ඉස්සර අලි ඔළුවෙන් ඉඳපු ඩයල් එකක්. කෙල්ලෙක් දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. මන් හුඟක් කරේ යාළුවන්ගේ නම්බර් වල අන්ක එහෙ මෙහේ කරලා ඩයල් කරනවා. ඒ පැත්තෙන් කෝල් එක ආන්සර් කරපු ගමන්ම මන් කියනවා, ''අඩෝ, කොහෙද ඕයි(මෙතෙන්ට සමහර වෙලාවට කුණුහර්පයක් කියන වෙලාවලුත් තියෙනව ) ඉන්නේ? දැන්ම එන්නේ නැද්ද?'' වගේ එකක්. ඒ පැත්තෙන් පිරිමි කෙනෙක් කතා කරොත් සොරි කියලා ෆෝන් එක කට් කරනවා. කෙල්ලෙක් කතා කරොත්, මන් ටික වෙලාවක් සයිලන්ට් එකේ ඉන්නවා නිකන් සප්‍රයිස් උනා වගේ. ඊට පස්සේ මන් කියනවා, ''මේ... දසුන් ගේ නම්බර් එක නෙමෙයි නේද?'' කියලා. සමහර කෙල්ලො තරහෙන් නෑ කියනවා, සමහර උන් මොකක්ද කිව්වේ කියල අහනවා, සමහර උන් හිනා වෙලා නෑ කියනවා. මන් ඉතින් ''එක්ස්ට්‍රීම්ලි සොරි'' කියලා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ විනාඩියක් වගේ ඉඳලා SMS එකක් දානවා කඩ්ඩෙන් ඩීටෙල්ස් එක්ක සොරි කියලා. ඒ දාන SMS එකට අනිවාර්යෙන්ම හැම කෙල්ලම ටෙක්ස්ට් බැක් කරනවා, it's ok, නැත්තන් හිනා මූණක් වගේ එකක් දාලා. දවස් දෙක තුනකට පස්සේ අඩුම ගානේ එක කෙල්ලෙක් හරි මිස් කෝල් එකක් අනිවා ගහනවා. සහෝදරවරුනි, එතනින් පස්සේ තමයි ඉස්ටෝරිය පටන් ගන්නේ.
මන් හෑලි වගේ දිග ඒවා ලියනව කියලා මේකේ උන් කියන කුණු කතා ඉවසන්න බැරි නිසා වැඩි විස්තර නොකියමි. දැනටමත් දිග වැඩි උනාද මන්දා.
කතාව අෑ! අපේ ඉස්කෝලේ උබ වගේ පොරක් හිටියා ඉස්සර ඔය
"Random කෝල් " / "Random Text" වැඩේ සුපිරියටම කරපු. විශ්වාස කරනවානම් විශ්වාස කරපන් නතාෂා පෙරේරා එක්ක යාලුවෙලා නතර උනේ අනිතිමට. නතාෂා බැන්ඳේ වෙන එකෙක් ව උනාට නතාෂා රට ගිහිල්ලා වෙනස් වෙන්න කලින් යාලුවෙලා හිටියේ පොර එක්ක. අනූගණන් වල ඉපදුන උන් දන්නවානේ නතාෂා ගේ
Transformation එක මේ හිටියා රට ගිහිල්ලා එද්දි ලොවෙත් නෑ ඉතින්. පොර හෙනම රෙස්පට් පොරක් කොළඹ 7 එකෙක් නිසා. මාව උනත් ඒ කාලේ වැඩි ගනන් ගන්නේ නෑ මම
nerd / geek සීන් එකේ හිටිය නිසා
99.99 % ලංකාවෙ පිරිමි ගෑණියෙක්ට ක්ලයිමැක්ස් එකක් දෙන්න අසමත්. ඕ ඩෝන්ට් කෙයාර්
බොරු කියන්න ඔනි නෑ රට කෑලි එක්ක චිකි චිකි දාලා තියන මට උනත් තාම හරියට ඕක බෑ. හැමෝම කියනවා අච්චර චිකි චිකි, මෙච්චර චිකි චිකි කියලා. ඒක හරියට තිතට කරන උන් හොයන්න නෑ.
අවුරුදු 27 වෙන්නත් ලගයි ඒත් තවම කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ ඉස්සරහට ඉදිද කියන්නත් බෑ
කර්මය තමයි
යකෝ මට තොට වඩා වයසයි. මම තාම තනිකඩ. මට උනේ සල්ලි අමාරුව ගැහුවා. වියදම් කරනවා සල්ලි හොයනවා ආපහු වියදම් කරනවා ආපහු සල්ලි හොයනවා. සල්ලි අැබ්බැහිය! හිතින් අධර්‍යමත් වෙන්න එපා කෑල්ලක් නෑ කියලා. එහෙම උනොත් ඉවරයි ඉතිත්.
======================================================================================================
ඔකොටම පොදුවේ මේක කියන්නේ quote කරලා තියන උන් අැරුනාම. මේ tread එක ගැන පෞද්ගලිකව මම අවධානෙන් ඉන්නේ. ඔක්කොමලාගේ ඒවා කියවනවා. කිසි කෙනෙක්ට කඩේ යනවා කියලා හිතන්න එපා. කාලෙකින් පටන් ගත්ත හොඳ tread එකක් කියලා කියන්න පුලුවන්. අැදගෙන යනවාද? බයිලා සෙක්ස් කතා කියලා මේක කැඳ හැලිය කර ගන්නවාද කියන එක කියවන, කෙමෙන්ට් කරන උබලාට බාරයි. (හිතුන දේ කිව්වේ)
======================================================================================================