Normal dhl rates uba dannawada?Oka koheda bun Laba wenne. කෙලින් අල්ලන්න තියෙන නහය වටින් අල්ලනවා වැඩක්. s l post කොහොමත් ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑනේ. කොහොමත් මුල් ග්‍රෑම් 250 ට constant price එකක් තියෙන්නේ අනිත් ඒවයෙත්.
උඹ යවලා තියෙන පාර්සලයක weight එක එක්ක උඹට ගිය price එක දෙන්න. මම original DHL price එක දෙන්නම් ලංකාවෙන් යවන. පුළුවන්නම් බාරගත්ත ස්ලිප් එකත් එක්ක ෆොටෝ එක දාන්න.difference kohamada?
mage packages 500g wenne ithin mata set wenne pahala rates thamaiඋඹ යවලා තියෙන පාර්සලයක weight එක එක්ක උඹට ගිය price එක දෙන්න. මම original DHL price එක දෙන්නම් ලංකාවෙන් යවන. පුළුවන්නම් බාරගත්ත ස්ලිප් එකත් එක්ක ෆොටෝ එක දාන්න.
- |
ඒක තමයි යකෝ කිව්වෙ කෙලින් අල්ලන්න තියෙන නහය වටින් අල්ලන්න ඕනෙද කියලා ඔය ප්‍රයිස් එකමයි DHL වල තියෙන්නේ. international courier service වල tracking කොහොමත් අප්ඩේට් වෙනවා. තෝ නිකං හම්බයන්ට කඩේ යන් නැතුව හිටපන්. උඹද ඉස්මයිල් කියන තම්බියා. මේකෙ තියෙන කිසිම වාසියක් නෑ සාමාන්‍ය විදිහමයි.mage packages 500g wenne ithin mata set wenne pahala rates thamai
India-2380.8
US-2822.4
costa rica 1kg- 3900k wage mathaka.
oya wage rates set une.
Normal rates ekka baladdi meka loku wenasak thiyenawa.
Baragaththa slips nam danna bha methana.
uba kamathi nam dapan nathnam nikan hitapan mata athi proffit ekak nha okin mokada oka mage business ekak nemei and man meka damme ebay sellerslata wasi wennai
Normal DHL rates uba kiyanna one naha official app eke ona kenekta balanna puluwan one ekek innawa nam balagani.. lol
-
ubata kiyana sinhala therenne nhane eakai aula DHL normal rates oke double ekatath wada wadi, poddak hoyala balala katha karapan.man katawath kade giye naha mata athi proffit ekakuth naha. mata wasi thanaka man wade karagannawa.nikan gobba talk nodi hitapan. Gon kama thibbata kamak naha ithin prove karanna epa. Modaya wage kagahanne nathiwa rates compare karala katha karapan. Ubata puluwan nam oita wada adu rate ekata wade karapan aniwa man ubata masakata lakshayakata wadiya business denawa sureඒක තමයි යකෝ කිව්වෙ කෙලින් අල්ලන්න තියෙන නහය වටින් අල්ලන්න ඕනෙද කියලා ඔය ප්‍රයිස් එකමයි DHL වල තියෙන්නේ. international courier service වල tracking කොහොමත් අප්ඩේට් වෙනවා. තෝ නිකං හම්බයන්ට කඩේ යන් නැතුව හිටපන්. උඹද ඉස්මයිල් කියන තම්බියා. මේකෙ තියෙන කිසිම වාසියක් නෑ සාමාන්‍ය විදිහමයි.
menna methanin testing ekak karahan bn randu nowi..ඒක තමයි යකෝ කිව්වෙ කෙලින් අල්ලන්න තියෙන නහය වටින් අල්ලන්න ඕනෙද කියලා ඔය ප්‍රයිස් එකමයි DHL වල තියෙන්නේ. international courier service වල tracking කොහොමත් අප්ඩේට් වෙනවා. තෝ නිකං හම්බයන්ට කඩේ යන් නැතුව හිටපන්. උඹද ඉස්මයිල් කියන තම්බියා. මේකෙ තියෙන කිසිම වාසියක් නෑ සාමාන්‍ය විදිහමයි.


)rates kohamada machangtv express courier & cargo service
Munuth karanne ohmmai oya service tika denwa Price ehema
Thanks meke Singa , Swiss add wela tiyenwa ne
මට ඉතින් පත හෑලි ගහන්න බෑ බං පුළුවන් තරමට පැහැදිලි කරන්නම්. අපිට පුළුවන් ඩී DHL individual account එකක් open කරන්න ඒක කරන්නේ තමන්ට ලඟ බ්‍රාන්ච් එකෙන් මාසෙට හැබැයි continue shipment තියෙන්න ඕන. ඊට පස්සේ අපිට හම්බවෙනවා discount rate මං කතා කරන්නේ මේ ගැන ඔය rate එකම වඩා අඩුවෙන් අපිට හම්බෙනවා direct DHL එකෙන්. ඉතින් ඇයි අපි මේ third party එවුන් හරහා අපේ shipment යවන්නෙ. අනිත් එක අපි යවන items ගෙරි හම්බයො හරහා යවලා අපි මොකටද අපේ බිස්නස් එක spred කරගන්නේ තම්බි යන්ට. samahan packet තේ කොළ පැකට් අවුලක් නෑ හැම එකාම යවන එකනේ. අනිත් එක මං මේ තම්බියට කෝල් කරා ගොත ගහනවා අහන ප්‍රශ්න වලට. අනිත් එක after enquiry මුන්ට කොහොමත් කරන්න බෑ .menna methanin testing ekak karahan bn randu nowi..![]()
https://www.dhl.com/lk-en/home/get-a-quote.html
mata awa 8000/- gaanak usa wala miami walata... ( us walata tilvinta 2800 kiwwa nisa maath usa walatama baluwa..) ee kiyanne dollar 35 wage neh.. mam hithanawa dhl apu gaana hari wenna onaa.. gram 500 bara item ekata.. ehema baluwa tilvin kiyana eka hari ..( kalekata kalin ebay kara nisa nikan baluwa)
appa meka thambiyekda karanne??ups ehema laba nadda?individual account seen eka karanna continued shipments one kiwwa neh?මට ඉතින් පත හෑලි ගහන්න බෑ බං පුළුවන් තරමට පැහැදිලි කරන්නම්. අපිට පුළුවන් ඩී DHL individual account එකක් open කරන්න ඒක කරන්නේ තමන්ට ලඟ බ්‍රාන්ච් එකෙන් මාසෙට හැබැයි continue shipment තියෙන්න ඕන. ඊට පස්සේ අපිට හම්බවෙනවා discount rate මං කතා කරන්නේ මේ ගැන ඔය rate එකම වඩා අඩුවෙන් අපිට හම්බෙනවා direct DHL එකෙන්. ඉතින් ඇයි අපි මේ third party එවුන් හරහා අපේ shipment යවන්නෙ. අනිත් එක අපි යවන items ගෙරි හම්බයො හරහා යවලා අපි මොකටද අපේ බිස්නස් එක spred කරගන්නේ තම්බි යන්ට. samahan packet තේ කොළ පැකට් අවුලක් නෑ හැම එකාම යවන එකනේ. අනිත් එක මං මේ තම්බියට කෝල් කරා ගොත ගහනවා අහන ප්‍රශ්න වලට. අනිත් එක after enquiry මුන්ට කොහොමත් කරන්න බෑ .
කියන මගුල තේරෙන් නැත්තෙ උඹට තමයි ටිල්වින්.
සරල උත්තරයක් දීපන් මචන් , continue shipment තියෙනවා නම් USA වලට gram 500 , 2822/= යවන්න පුලුවන්ද ?ඊටත් වඩා අඩු වෙනවද ? අඩු වෙනවනම් කීයදමට ඉතින් පත හෑලි ගහන්න බෑ බං පුළුවන් තරමට පැහැදිලි කරන්නම්. අපිට පුළුවන් ඩී DHL individual account එකක් open කරන්න ඒක කරන්නේ තමන්ට ලඟ බ්‍රාන්ච් එකෙන් මාසෙට හැබැයි continue shipment තියෙන්න ඕන. ඊට පස්සේ අපිට හම්බවෙනවා discount rate මං කතා කරන්නේ මේ ගැන ඔය rate එකම වඩා අඩුවෙන් අපිට හම්බෙනවා direct DHL එකෙන්. ඉතින් ඇයි අපි මේ third party එවුන් හරහා අපේ shipment යවන්නෙ. අනිත් එක අපි යවන items ගෙරි හම්බයො හරහා යවලා අපි මොකටද අපේ බිස්නස් එක spred කරගන්නේ තම්බි යන්ට. samahan packet තේ කොළ පැකට් අවුලක් නෑ හැම එකාම යවන එකනේ. අනිත් එක මං මේ තම්බියට කෝල් කරා ගොත ගහනවා අහන ප්‍රශ්න වලට. අනිත් එක after enquiry මුන්ට කොහොමත් කරන්න බෑ .
කියන මගුල තේරෙන් නැත්තෙ උඹට තමයි ටිල්වින්.
මට ඉතින් පත හෑලි ගහන්න බෑ බං පුළුවන් තරමට පැහැදිලි කරන්නම්. අපිට පුළුවන් ඩී DHL individual account එකක් open කරන්න ඒක කරන්නේ තමන්ට ලඟ බ්‍රාන්ච් එකෙන් මාසෙට හැබැයි continue shipment තියෙන්න ඕන. ඊට පස්සේ අපිට හම්බවෙනවා discount rate මං කතා කරන්නේ මේ ගැන ඔය rate එකම වඩා අඩුවෙන් අපිට හම්බෙනවා direct DHL එකෙන්. ඉතින් ඇයි අපි මේ third party එවුන් හරහා අපේ shipment යවන්නෙ. අනිත් එක අපි යවන items ගෙරි හම්බයො හරහා යවලා අපි මොකටද අපේ බිස්නස් එක spred කරගන්නේ තම්බි යන්ට. samahan packet තේ කොළ පැකට් අවුලක් නෑ හැම එකාම යවන එකනේ. අනිත් එක මං මේ තම්බියට කෝල් කරා ගොත ගහනවා අහන ප්‍රශ්න වලට. අනිත් එක after enquiry මුන්ට කොහොමත් කරන්න බෑ .
කියන මගුල තේරෙන් නැත්තෙ උඹට තමයි ටිල්වින්.
සරල උත්තරයක් දීපන් මචන් , continue shipment තියෙනවා නම් USA වලට gram 500 , 2822/= යවන්න පුලුවන්ද ?ඊටත් වඩා අඩු වෙනවද ? අඩු වෙනවනම් කීයද
ඔයිට වඩා අඩුවෙන් තමයි හම්බ වෙන්නේ.සරල උත්තරයක් දීපන් මචන් , continue shipment තියෙනවා නම් USA වලට gram 500 , 2822/= යවන්න පුලුවන්ද ?ඊටත් වඩා අඩු වෙනවද ? අඩු වෙනවනම් කීයද
මගේ එකවුන්ට් එක ten years පරණයි . ඔයාගේ රේට් එකක් තමයි මටත් හම්බ වෙන්නේ.යූපීඑස් කරන කෙනෙක් ඉන්නවා මේ ත්‍රෙඩ් එකේම මට ඒ යාළුවා mention කරන්න බෑ. එයා කැමති නම් එයත් පිළිතුරු දේ.
මං අවුරුදු දහයක් තිස්සේ කරන එක මට කෙලවගන්න ඕන්නෑ නමුත් දන්න දේ කියන්න කැමති කුහක නොවී. online DHL සයිට් එකේ price වෙන කතන්දරයක් තමයි dual account එකට හම්බෙන ප්‍රයිස් එක වෙන කතන්දර යක්. මගේ business registation එකයි corporate අයිතම යවන්න බෑ .තේ කොළ සීනි පරිප්පු ඒක කරන්න බැරිකමකුත් නැහැ අදාළ රටේ food and drugs authorize ation තියෙනවා නම්.Okane bari uba oka karla baluwada man DHL account open kara rate still godak wadi eakai man mehama ywanne. man nikan katha kare naha machan hoayala balalai katha kare mata meeta wada adu thanak set karahan aniwa man loku business ekak denawa. online selling just my hobby but am shipping more than shipments every month.
and the main thing mata hambaya or helaya wadak naha mage pocket pirenawa nam echarai.ubala puluwan nam karahan aniwa man enawa service ganna,
Oya ganan yanne DHL nam mageth wenasak une nah mata kochara yauwath
ඔයිට වඩා අඩුවෙන් තමයි හම්බ වෙන්නේ.
මං අවුරුදු දහයක් තිස්සේ කරන එක මට කෙලවගන්න ඕන්නෑ නමුත් දන්න දේ කියන්න කැමති කුහක නොවී. online DHL සයිට් එකේ price වෙන කතන්දරයක් තමයි dual account එකට හම්බෙන ප්‍රයිස් එක වෙන කතන්දර යක්. මගේ business registation එකයි corporate අයිතම යවන්න බෑ .තේ කොළ සීනි පරිප්පු ඒක කරන්න බැරිකමකුත් නැහැ අදාළ රටේ food and drugs authorize ation තියෙනවා නම්.
හම්බ විරෝධී ත්‍රේඩ් දාලා හම්බයාගේ ගුබ්බෑයම් අස්සේ රිංගනවා නං ප්‍රතිපත්තියක් නෑනේ ගොඩක් බිස්නස් කාරයන්ට කෙලවෙන්නේ ඒකනෙ. උඹත් එක්ක කිසි අවුලක් නෑ මට.
නොදන්න අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කෝ.
උඹලට අවශ්‍ය වෙනවාය spicy යවන්න
එතකොට DHL අවශ්‍ය වෙනවා උඹලගෙ legally docoument . ඊට පස්සේ උඹලාගේ එකවුන්ට් එක පරණ වෙන තරමට සහ යවලා තියෙන bulk ගානට හම්බවෙනවා shipping ඩිස්කවුන්ට් එක.
තම්බියාගේ service එක හරි නෑ කියන හේතු මේ ටික
කියන තරම් ඇති ඩිස්කවුන්ට් එකක් නෑ
after enquiry (DHL යැව්වා කියලා item නැති නොවී තියෙන්නේ නැහැ මේ ගැන මේ ඉස්මයිල් කියන තම්බියා ගෙන් මං ඇහුවා හුක් පූක් ගනවා ) අනිත් එක ඩො to door items නැති වෙනවා සමහර රටවල් වල . අනිත් එක dhl shipping තුනක් තියෙනවා 3 to 5 dayes yawan na ekath mathaka thiyagando.