බුකියෙන් ගත්තේ.... දන්නා අය කියන්න බලන්න මේ සීන් එකේ ඇත්ත නැත්ත ? මම වැඩිය දන්නේ නෑ....දැනගන්න අහන්නේ
Last edited:
Thari dhaara punnakku BY logic
Aaanduwe 2.50 polkichi Auditor General genwat audit karaganna baya apey “saar”, pvt audit firm ekakatama kiyala audit karaganeewee.. lola![]()
@nicjosh83 මචන් උබ හිතන්නේ දැන් ඔය ආණ්ඩුව ආයතන විගණනය ඉවත් කරන්නේ රට ගැන හිතලා සත් ක්රියාවක් කරනවා කියලද ? කිසිම හොර හිතක් නැතුව ?? උබ මොකද මචෝ හිතන්නේ ??![]()
Deloitte, KPMG wage ewath trust karanna berida?
ඕකට උත්තරක් කියන්න ඉතින් මම මේ දෙක දන්නේ නෑ .. උබ දන්නවනම් කියපන්.මේ පහල අහල තියන ප්රශ්නෙට උඹ දෙන උත්තරේ මොකක්ද ?
ඕකට උත්තරක් කියන්න ඉතින් මම මේ දෙක දන්නේ නෑ .. උබ දන්නවනම් කියපන්.
රජයේ ආයතන විගණනය කරන්න පුද්ගලික විගණන ආයතන වලට දෙනවා කියලා කියලා තියනවද , නැත්නම් විගණනය ඉවත් කරනවා කියලද කියන්නේ???
එහෙම ඉවත් කරන්න හේතුව විදියට කියන්නේ "trust කරන්න බැහැ" කියන එකද ??
හරි ඉතින් එහෙම ට්රස්ට් කරන්න බැරි නිසා ප්රයිවට් ඔඩිට් ෆර්ම් වලට දෙනවා කියලා තියනවද ???trust කරන්න බෑ කියල නෑ නේ....
හරි ඉතින් එහෙම ට්රස්ට් කරන්න බැරි නිසා ප්රයිවට් ඔඩිට් ෆර්ම් වලට දෙනවා කියලා තියනවද ???
Deloitte, KPMG උනත් කරන්නේ clientට ඕනි දේ මිසක් හරි දේ නෙවෙයි.
Thari daara punakku bayyo rachana liyanna aragena. Mey aanduwa danatama paradila iwarai. Sajith wa thamai dan minissu illann
පොඩ්ඩක් හිටපන් ඕකට ලොකු රචනාවක් ලියන ගමන්
Kunu redi tika, rinso daala pengenna demma...
den thiyenne hemin hemin hodana eka...
Lehesi pahasu wedak da deyyanee..
ඔන්න ලිවුවා කියවලා බලපංසෑහෙන වෙලා යයිද ?
trust කරන්න බෑ කියල නෑ නේ....
ඔය comment එකේ උඩින්ම කියල තියෙන්නේ...සමගම් සේරම විගණනය අනිවාර්යයි...රාජ්ය ද පුද්ගලිකද කියල ආදාළ නැහැයි කියලා....රජයේ විගනාකධි පතිගෙන් අයින් කරනවා කියල තියෙන්නේ