lk domain ekak ganna giya ,eka aragena S D SOFTWEB SOLUTIONS (Pvt) LTD ,meyala hodaida,eyalge hosting hodaida ?
nic.lk eken kiyanawa a domain eka arayala aran thinne kiyala
Lk domains aws ekata transfer karanna ba. Ehinda poddak amarui ehema karanawanam.
Transfer karanna baa.. eth DNS point karanna puluwan.. peyak athulatha point wenawa.
===============================
මම නම් කියන්නෙ ලන්කවෙ හොස්ටින් ගන්න එපා.. ඉට වඩා
1. godaddy
2. dreamhost
වගෙ සර්විසස් හොදයි..
===============================
උබට AWS වල ඔක අඩුවටම කර ගන්න පුලුවන්
aws lightsail කියල සර්විස් එකක් තියනව. එකෙ 5$ ඉදල සර්වර්ස් හදන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලට.
උබ AWS වලට අලුත් නම්.. ලොකු ට්රැෆික් සයිට් එකට නැත්තම් අවුරුද්දරක් ෆ්රී use කරන්නත් පුලුවන්..
CHEERS!!
ලංකාවේ ඒවා එපා කියන්න හේතුව මොකක් ද ?
ලංකාවේ ගොඩක් අයගේ Service අන්තිමයි කියන එක මම පිලිගන්නවා එත් හැමෝම එහෙම නෑ
මම 2012 ඉස්සෙලම වෙබ් සයිට් එක හොස්ට් කරන්න හොස්ටින් ගත්තෙ ලන්කාවේ එකකින්..
දෙවෙනි දවසේ ඉදන්ම එපා උනා.. ඩවුන් වෙන්ව.. BLA BLA සීන්
පස්සෙ ඌ කිව්වා මෙක ශෙයාඩ් දාන්න බැ.. VPS එකක දාන්න හැබැයි ගාන පොඩ්ඩක් වැඩී කියල
එකෙත් දැම්මා, එකත් ඩවුන් වෙනව..
කොහොම හරි ඉට පස්සෙ ගොඩැඩී ශෙයාඩ් වලට මාරු උනා.. අගෙට වැඩ..
එදා ඉදන් තමයි ලන්කාවෙ හොස්ටින් ගත්තෙ නැත්තෙ සහ ගන්නත් එපා කියන්නෙ.
=====================================
අනිත් එක පර්සර්නල් රීසන් එකක්.
එ කිව්වෙ මම කැමති නැ. අපේ source code , database හොස්ටින් කරල තියන තැනින් බලනවට.
ලන්කාවේ උන් ගැන දන්නව නෙ ඉතින්...
=================
පිටරට සර්විස් ගත්තම .. privacy හොදයි.. එකක් උන් අපේ කොඩ් බලන්නෙ නැ.. සහ උන්ට වෙන වැඩ තියනව
මෙ ටික තමා හේතුව
අපිනම් ඉතින් එහෙම නෑ එත් සමහරු ඉන්නවා අපිට අදාල නැති දේවල් කරලා ඉල්ලනවා ඒ වෙලාවට නම් කරලා දෙනවා.මගේ Hosting නම් එහෙම නෑ අත්දැකීම් එක්ක එහෙම නොවෙන්න කර්ගෙනවා යනවා.
thank you support karapu hamotama,nic eken domain ekak ganna widiha poddak pahadili karann puluwanda ? web site ekak hadaganna hoda kenek innawada? eke neethimaya paththa kohomada? eya ape site eka aragena eyage kiwwoth?
database ,payment gateway,user profiles ekka haduwoth keeyak gananwadaමට හදලා දෙන්න පුළුවන්. ඔයාට ඔකොම Username/Password දෙන්නම් බය වෙන්න එපා මගෙන් ඕනේ තරම් අය වැඩ කරගෙන තියෙනවා එළකිරියේ