Lk domain ekak ganeema saha hosting ganeema

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    .lk එක nic.lk වලින් විතරක් ගන්න. Agents ලාගෙන් ගන්න යන්න එපා Domain එකේ Name Servers වෙනස් කරන වගේ වැඩකට උන්ට කිය කිය යන්න ඕනේ. nic.lk එකේ එහෙම නෑ Panel එකක් ලැබෙනවා හැම දේටම අනිත් එක Agents ලාගෙන් අරන් Hosting උන්ගෙන් ම ගන්න ඕනේ. Hosting වල අවුලක් නිසා වෙන තැනකට යන්න හිතුවොත් සමහර විට Domain එකත් නැති වෙන්න පුලුවන් එක නිසා හොදටයි කියන්නේ Agents ලාගෙන් ගන්න එපා කියලා.

    Hosting අපෙන් ගන්න 1100/- අවුරුද්දටම https://lankawebhosting.net කිසි අවුලක් නෑ. Speed එකත් තියෙනවා. 24/7 Support එකත් දෙනවා. දින 30 ඇතුලත අපේ පැත්තෙන් අවුලක් උනොත් ඔයාට සල්ලි ඕනම් එවෙලේම දෙනවා සල්ලි Backup එකයි

    @Nadun26 mugen ahapan muta support ekak dennat ekka mugen ganin

    lankawe kollekne help ekak diyan

    thank you machan
     
    • Like
    Reactions: RLT4U

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Lk domains aws ekata transfer karanna ba. Ehinda poddak amarui ehema karanawanam.

    Transfer karanna baa.. eth DNS point karanna puluwan.. peyak athulatha point wenawa.

    ===============================

    මම නම් කියන්නෙ ලන්කවෙ හොස්ටින් ගන්න එපා.. ඉට වඩා

    1. godaddy
    2. dreamhost

    වගෙ සර්විසස් හොදයි..

    ===============================

    උබට AWS වල ඔක අඩුවටම කර ගන්න පුලුවන්

    aws lightsail කියල සර්විස් එකක් තියනව. එකෙ 5$ ඉදල සර්වර්ස් හදන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලට.

    උබ AWS වලට අලුත් නම්.. ලොකු ට්‍රැෆික් සයිට් එකට නැත්තම් අවුරුද්දරක් ෆ්‍රී use කරන්නත් පුලුවන්..

    CHEERS!!
     
    • Like
    Reactions: RLT4U and acryan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Transfer karanna baa.. eth DNS point karanna puluwan.. peyak athulatha point wenawa.

    ===============================

    මම නම් කියන්නෙ ලන්කවෙ හොස්ටින් ගන්න එපා.. ඉට වඩා

    1. godaddy
    2. dreamhost

    වගෙ සර්විසස් හොදයි..

    ===============================

    උබට AWS වල ඔක අඩුවටම කර ගන්න පුලුවන්

    aws lightsail කියල සර්විස් එකක් තියනව. එකෙ 5$ ඉදල සර්වර්ස් හදන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලට.

    උබ AWS වලට අලුත් නම්.. ලොකු ට්‍රැෆික් සයිට් එකට නැත්තම් අවුරුද්දරක් ෆ්‍රී use කරන්නත් පුලුවන්..

    CHEERS!!

    ලංකාවේ ඒවා එපා කියන්න හේතුව මොකක් ද ?

    ලංකාවේ ගොඩක් අයගේ Service අන්තිමයි කියන එක මම පිලිගන්නවා එත් හැමෝම එහෙම නෑ
     
    • Like
    Reactions: RLT4U

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ලංකාවේ ඒවා එපා කියන්න හේතුව මොකක් ද ?

    ලංකාවේ ගොඩක් අයගේ Service අන්තිමයි කියන එක මම පිලිගන්නවා එත් හැමෝම එහෙම නෑ

    මම 2012 ඉස්සෙලම වෙබ් සයිට් එක හොස්ට් කරන්න හොස්ටින් ගත්තෙ ලන්කාවේ එකකින්..

    දෙවෙනි දවසේ ඉදන්ම එපා උනා.. ඩවුන් වෙන්ව.. BLA BLA සීන්

    පස්සෙ ඌ කිව්වා මෙක ශෙයාඩ් දාන්න බැ.. VPS එකක දාන්න හැබැයි ගාන පොඩ්ඩක් වැඩී කියල

    එකෙත් දැම්මා, එකත් ඩවුන් වෙනව..

    කොහොම හරි ඉට පස්සෙ ගොඩැඩී ශෙයාඩ් වලට මාරු උනා.. අගෙට වැඩ..

    එදා ඉදන් තමයි ලන්කාවෙ හොස්ටින් ගත්තෙ නැත්තෙ සහ ගන්නත් එපා කියන්නෙ.

    =====================================

    අනිත් එක පර්සර්නල් රීසන් එකක්.

    එ කිව්වෙ මම කැමති නැ. අපේ source code , database හොස්ටින් කරල තියන තැනින් බලනවට.

    ලන්කාවේ උන් ගැන දන්නව නෙ ඉතින්...

    =================

    පිටරට සර්විස් ගත්තම .. privacy හොදයි.. එකක් උන් අපේ කොඩ් බලන්නෙ නැ.. සහ උන්ට වෙන වැඩ තියනව

    මෙ ටික තමා හේතුව
     
    ඔව් මම ගත්තේ 2010 හැම එකෙන් ම මාසයි මචන් DOWN ගියොත් සතියක් විතර DOWN උන්ගේ. High ලෝඩ් යනවා කියල Suspend කරනවා ගොඩක් උන් මම ඒ කාලේ 20 - 30 විතර අරන් තියෙනවා, සමහර උන් ඉන්නවා පට්ටම ඔලුව සමහර උන් උදේට වැඩට ගිහින් හවසට ගෙදර යනකන් දෙයක් හදා ගන්න බෑ. මගේ Hosting නම් එහෙම නෑ අත්දැකීම් එක්ක එහෙම නොවෙන්න කර්ගෙනවා යනවා.

    source code , database වගේ ඒවා බලන අයත් ඇති තමයි :) අපිනම් ඉතින් එහෙම නෑ එත් සමහරු ඉන්නවා අපිට අදාල නැති දේවල් කරලා ඉල්ලනවා ඒ වෙලාවට නම් කරලා දෙනවා.

    පිටරට වලින් Shared ගන්න එක අලාබයි ලාබෙට ovh වගේ Company වල තියෙනවා VPS $ 3 වගේ ඉදලා ඒ වගේ එකක් Use කරන එක හොදයි. Shared වලට Monthly ලොකු ගානක් දෙනවට වඩා.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,731
    1,521
    113
    thank you support karapu hamotama,nic eken domain ekak ganna widiha poddak pahadili karann puluwanda ? web site ekak hadaganna hoda kenek innawada? eke neethimaya paththa kohomada? eya ape site eka aragena eyage kiwwoth?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    thank you support karapu hamotama,nic eken domain ekak ganna widiha poddak pahadili karann puluwanda ? web site ekak hadaganna hoda kenek innawada? eke neethimaya paththa kohomada? eya ape site eka aragena eyage kiwwoth?

    මට හදලා දෙන්න පුළුවන්. ඔයාට ඔකොම Username/Password දෙන්නම් බය වෙන්න එපා මගෙන් ඕනේ තරම් අය වැඩ කරගෙන තියෙනවා එළකිරියේ
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,731
    1,521
    113
    මට හදලා දෙන්න පුළුවන්. ඔයාට ඔකොම Username/Password දෙන්නම් බය වෙන්න එපා මගෙන් ඕනේ තරම් අය වැඩ කරගෙන තියෙනවා එළකිරියේ
    database ,payment gateway,user profiles ekka haduwoth keeyak gananwada

    .lk domain ekak ganna company registration ekak thiyenna oneda?ehema nathuwa ganna barida?
     
    Last edited: