මාව නෝන්ඩි නෙමේ මට ඉතින් හිනා තම්බියා එතනිනුත් $400 කෙලලා ඇරියා. ඕනමHari machan ubata set wena rates poddak screenshot shot ekak dahanko and apitath advice karpaanko kohamada karanne kiyala.
Ubawa nondi karnawa nemei DHL eke package ekak miss unoth $100 hambenawa, Mata hambelath thiyenawa US ekak miss wela.mage things wala watinakama $5 wath nha.
Totally around 8 working days for delivery. Sing post ekak damma masayakma giya
Prathipaththi rakinawa kiyala api ey ban ape salli nikan wena ekek ta denne. Eaka moda kamak wage nadda? Uba aththama kiyahanko uba subject eke Inna ekekda nadda kiyala
merchandise අයිතමයකට 500ක් දෙනවා. හැබැයි custom declaration notice එකේ හරි අයිටම් එක හරි වැලිවේෂන් එක තියෙන්න ඕන. Enquiry letter form eka fill කරේ කවුද?
මම මේ ත්රේඩ් එකට ගොඩ උනේ මේවා ගැන දන්න හින්දා . මේක ඇතුලට පැනලා පොර වෙන්න ඕනේ නෑ . මේකේ එවුන්උඹට තෑන්ක්ස් කරාට මට පේන්නෙ උඹවත් මුගෙන් යවලා නෑ . කෝල් කරලා තම්බියාගේන් අහපංකෝ යකෝ මගේ ඉතිරි සල්ලි කියලා. උඹේ න් මම ඉල්ලුවාට slip invoice එක දාපං කියලා උඹ දැම්මෙ නෑනේ .