Hand to eBay sellers. Shipping option found

thushana

Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    Hari machan ubata set wena rates poddak screenshot shot ekak dahanko and apitath advice karpaanko kohamada karanne kiyala.

    Ubawa nondi karnawa nemei DHL eke package ekak miss unoth $100 hambenawa, Mata hambelath thiyenawa US ekak miss wela.mage things wala watinakama $5 wath nha.

    Totally around 8 working days for delivery. Sing post ekak damma masayakma giya

    Prathipaththi rakinawa kiyala api ey ban ape salli nikan wena ekek ta denne. Eaka moda kamak wage nadda? Uba aththama kiyahanko uba subject eke Inna ekekda nadda kiyala
    මාව නෝන්ඩි නෙමේ මට ඉතින් හිනා තම්බියා එතනිනුත් $400 කෙලලා ඇරියා. ඕනම
    merchandise අයිතමයකට 500ක් දෙනවා. හැබැයි custom declaration notice එකේ හරි අයිටම් එක හරි වැලිවේෂන් එක තියෙන්න ඕන. Enquiry letter form eka fill කරේ කවුද?

    මම මේ ත්‍රේඩ් එකට ගොඩ උනේ මේවා ගැන දන්න හින්දා . මේක ඇතුලට පැනලා පොර වෙන්න ඕනේ නෑ . මේකේ එවුන්උඹට තෑන්ක්ස් කරාට මට පේන්නෙ උඹවත් මුගෙන් යවලා නෑ . කෝල් කරලා තම්බියාගේන් අහපංකෝ යකෝ මගේ ඉතිරි සල්ලි කියලා. උඹේ න් මම ඉල්ලුවාට slip invoice එක දාපං කියලා උඹ දැම්මෙ නෑනේ .
     
    • Like
    Reactions: EnIgma001

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York

    slip invoice danna bahane ban privacy ekata aulne. anika man last month thread ekakuth dmma mehama service ekak hoyala ithin mata hambuna cahnce ekata man noyawa idida?

    hari ban uba yawannath epa thambi promote karannath epa apita advice karahan kiyala dihan kohamda wade karanne kiyala apith karagannam wena ekek goda yawanne nathiwa. uba aapu wele idan methana kiyawanawa iwarayakuth nha kiyala deepu dayakuth naha.
     
    API hithamu umba samahan yawanwa kiyala Oka kranna ba digatama DHL wala business purpose account ekak open karala.moko eka umbe product ekak nemei ne.sl post krata ewa thanam wada.

    Hari API hithamu umba spice yawanwa kiyala ethakota umbata one BR EDB Tin Vat oya document owa idiriath kranna one DHL ekata itapasse umbata un account ekak open kranawa aurudu ganan Parana wenakota discount hambenawa Ita wada lesiyen discount hambenawa bulk wage yanawanam.

    Ethakota me thambiya coparate umbalage item yawanne theriya .
     
    ela machan mn try ekak dala update ekak dannmko eath mage tin mukuth nha br only.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    ela machan mn try ekak dala update ekak dannmko eath mage tin mukuth nha br only.
    දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පලයන් br ගෙනිය පාන් අයිඩෙන්ටි කාඩ් ගෙනිය පාන් export කරන එකට මං හිතන්නේ දැන් EDB eken denne temporary licence ekak. ඒකත් අරන් පලයන් . ඊට පස්සේ උඹta tin එක permenernt දෙයි Vat eka masa 3kata ho 6kata dei.

    Ita passe DHL ekata palayan account ekak open krapan export krapan discount ganin.
    අම්මට දෙන්නං දීලා වදින්නම් ජයක් ලබන්නම්.
     
    • Like
    Reactions: tilvin-silva

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945

    account එකෙන් open කරපු පලවෙනි දවසේ ඉඳන් ම discount දෙනවද ?
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පලයන් br ගෙනිය පාන් අයිඩෙන්ටි කාඩ් ගෙනිය පාන් export කරන එකට මං හිතන්නේ දැන් EDB eken denne temporary licence ekak. ඒකත් අරන් පලයන් . ඊට පස්සේ උඹta tin එක permenernt දෙයි Vat eka masa 3kata ho 6kata dei.

    Ita passe DHL ekata palayan account ekak open krapan export krapan discount ganin.
    අම්මට දෙන්නං දීලා වදින්නම් ජයක් ලබන්නම්.
    Machan podi doubt ekak in kohamda ape products export karanne unta ehama eka ekage products export karaddi case ekkak nadda
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    account එකෙන් open කරපු පලවෙනි දවසේ ඉඳන් ම discount දෙනවද ?
    ඔය ඉතින් හරියට කියවලා නෑ නෙ.

    ටිල්වින්
    ඒවා තමයි මං තම්බියාගේන් ඇහුවේ.un yawanne coparate jillmart ekak .komada oya bulk ekaka kudu giyoth bayakaranwa nemei.

    පොඩ්ඩක් උඹ මුලින්ම උඹට ලඟ DHL manager wa hamba weyan .nathnam tin Vat open krala umbata tax document fill krala ewanna kiyanwa.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    තේරෙන්නේ නැති නිසා ඇහුවේ කියලා දීපන් කෝ
    eBay normal karanwanam Machan honda slpost.e rate eka hondai.dhl ake ekapara account open krata discount rate hamben na man ekane kiwwe account eka Parana wenawa kiyanne shipment wadi kiyana ekane account eka Parana nathath bulk yanawanam discount ikmanata ganna puluwan.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    eBay normal karanwanam Machan honda slpost.e rate eka hondai.dhl ake ekapara account open krata discount rate hamben na man ekane kiwwe account eka Parana wenawa kiyanne shipment wadi kiyana ekane account eka Parana nathath bulk yanawanam discount ikmanata ganna puluwan.
    මට වෙන company එකක හදන product එකක් අරගෙන bulk යවන්න බැරි මොකද බන් ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    මට වෙන company එකක හදන product එකක් අරගෙන bulk යවන්න බැරි මොකද බන් ?
    Umba mara porak ne bun .d

    උඹට අයිති නැති product ekak වෙළඳ සන්නාමයක් කොහොමද එක්ස්පෝට් කරන්නේ . Distributor or agent උඹ නෙමෙයිනේ.SL post krapan මොකද උන් යවන්න බැරි ඒ වටත් බෑ කියනවා යවන්න පුළුවන් ඒ වටත් බෑ කියනවා යවන්න බැරි ඒවත් එස් එල් පෝස්ට් එක අර ඊට පස්සේ යවන්න පුළුවන් . හැබැයි අහුවුනොත් කෙලියා. මතකනේ පැනඩෝල් anam mana බෙහෙත් බඩු යවලා කොල්ලෙක් මාට්ටු උනා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,542
    6,527
    113
    @tilvin-silva , @thushana
    ඔයාල දෙන්න මේ subject එක ගැන දන්න නිසා අහන්නේ .
    drop shipping කරලා ගානක් හොයන්න පුලුවන්ද ?
    නැත්තන් මේ drop shipping course කරන උන් සල්ලි හොයන්න හදාගත්ත ක්‍රමයක්ද ?
     
    SL post යවන්න බෑනේ tracking නෑනේ , ලංකාවේ හදන්නේ නැති දෙයක් ලංකාවට ගෙනාවට පස්සේ Distributor or agent ගෙන් අරගෙන bulk යවන්න බැරි මොකද බන් ?

    මොකක්ද කොල්ලෙක් මාට්ටු උන කතන්දරේ එක දන්නේ නෑ , පැනඩෝල් වගේ ඒවා යවන්න තහනම් ද ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    @tilvin-silva , @thushana
    ඔයාල දෙන්න මේ subject එක ගැන දන්න නිසා අහන්නේ .
    drop shipping කරලා ගානක් හොයන්න පුලුවන්ද ?
    නැත්තන් මේ drop shipping course කරන උන් සල්ලි හොයන්න හදාගත්ත ක්‍රමයක්ද ?
     
    Attachments

    • Screenshot_20200924-204753_Photos.jpg
      Screenshot_20200924-204753_Photos.jpg
      128.3 KB · Views: 87
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    SL post යවන්න බෑනේ tracking නෑනේ , ලංකාවේ හදන්නේ නැති දෙයක් ලංකාවට ගෙනාවට පස්සේ Distributor or agent ගෙන් අරගෙන bulk යවන්න බැරි මොකද බන් ?

    මොකක්ද කොල්ලෙක් මාට්ටු උන කතන්දරේ එක දන්නේ නෑ , පැනඩෝල් වගේ ඒවා යවන්න තහනම් ද ?
    News giya hiru ake drugs kiyala.he he panadol walata.
    Mona huthkda kiyala Mata theren na umba kiyana de.ethin bun lankawata gena aithya gena ekatane thiyenne.ona magulak kiyala yawala balapan.

    මම listing එකක් දාල මේ බලාගෙන ඉන්නවා .
    වැඩි දුර ඉගෙන ගන්න ඔයා මොනවද recommend කරන්නේ ?
    https://www.youtube.com/channel/UCC8wczy7734jKPhiR2UkS9A umbata awashya dewal oya channel ake hoyapan .
     
    • Like
    Reactions: BadBlueGenius

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    News giya hiru ake drugs kiyala.he he panadol walata.
    Mona huthkda kiyala Mata theren na umba kiyana de.ethin bun lankawata gena aithya gena ekatane thiyenne.ona magulak kiyala yawala balapan.
    මෙහෙම හිතපන්කෝ ලංකාවේ හදන්නේ නැති සබන් කැට වර්ගයක් ලංකාවට ගෙනාවට පස්සේ Distributor or agent ගෙන් අරගෙන bulk යවන්න බැරි මොකද බන් ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    මෙහෙම හිතපන්කෝ ලංකාවේ හදන්නේ නැති සබන් කැට වර්ගයක් ලංකාවට ගෙනාවට පස්සේ Distributor or agent ගෙන් අරගෙන bulk යවන්න බැරි මොකද බන් ?
    ලංකාවේ හදනවද පිටරට හදනවද එක නෙමෙයි නේ මචං ප්‍රශ්නය. අදාල වෙළඳ සන්නාමයක් විකුණන කොට මේ ප්‍රශ්නය එන්නේ. සබන් අමුදව්‍ය ගේනවා ලංකාවෙ හදනවා හිරු සබන් හරි දෙරණ සබන් කියලා නම දානවා එතකොට ඒ නම දාපු උන්ට තම එම අයිතිය product ekata .

    ප්ලේන් එකක් හදන්න sellers ලා කිහිප දෙනෙක්ගෙන්උඹ පිටරටින් බඩු ගේනවා ඇසෙම්බල් කරලා උඹ plane එක හදනවා උඹ නම දානවා ලොක්කා plane උඹට ඕක විකුණන්න අයිතිය තියෙනවා.

    ගිලී කියන සමාගමෙන් වාහන පාර්ට්ස් ගේනවා උඹ මයික්‍රෝ පැන්ඩා කාර් එක හදන්නවා උඹට ඕක අරන් දැන් විකුණන්න බෑ ඕක විකුණන්න පුළුවන් micro විතරයි.
     
    • Like
    Reactions: Mr.Lokka