ගොඩක් අය හිතන්නේ බදුල්ල ලස්සන බලන්න නම් යන්න ඕනේ පොඩි මැණිකේ උඩරට මැණිකේ කෝච්චිය කියලා. හැබැයි කවුරුත් වැඩිය දන්නේ නෑ නුවර බදුල්ල මිශ්ර දුම්රිය ගැන. මේ දුම්රිය තමයි උඩරට මාර්ගයේ තියෙන සුන්දරත්වය සැබෑවින්ම අත්විදින්න පුලුවන් කෝච්චිය.
වීඩියෝ එක බැලුවම තේරෙයි ඒක කොච්චර සුන්දර අත්දැකීමක්ද කියලා. අනිවාර්යයෙන්ම Headphones දාගෙන බලන්න. වෙනම ලෝකෙකට ගියා වගේ තියෙයි.
වීඩියෝ එක බැලුවම තේරෙයි ඒක කොච්චර සුන්දර අත්දැකීමක්ද කියලා. අනිවාර්යයෙන්ම Headphones දාගෙන බලන්න. වෙනම ලෝකෙකට ගියා වගේ තියෙයි.