manokaya sinhala teledrama

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    සිරාවටම

    තව කතාවක් තිබ්බ ඉස්සර. නම මතක නෑ. එකේ ඉන්නවා "දැවැන්තය" කියල එකෙක්. ගෝනි ඇඳුමක් දාගෙන එන්නේ.

    අනිත් සිරාම එක තමා පාලිත සිල්වා ඉන්න කීටයා කතා සෙට් එක. එක නම ඩයලොග් රිදී ටීවී එකේ යනවා සමහර වෙලාවට. ඒ උනාට අපි ටීවී බලන්නේ නෑනේ.

    මේවා ගන්න හරි, බා ගන්න හරි, ඔන්ලයින් බලන්න හරි තිබ්බ නම් මරු

    DADABIMA neda?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,413
    8,171
    113
    ගම්පෙරලිය බලපල්ලා ඩේටා ගියත් පාඩු නෑ
    පට්ටම කතාවක්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකේ හිටපු වයසක නළුවාගේ සුපිරි රඟපෑම් අප්පා. නම මතක නෑනෙ එයාගේ.
    ෂඃ මේ නාට්‍යය කොහොමහරි බලන්න තියනවා නං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ලංකාවෙ NICAM තාක්ෂණයෙන් විකාශනය වෙච්ච පළවෙනි වැඩ සටහන
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    සිරාවටම

    තව කතාවක් තිබ්බ ඉස්සර. නම මතක නෑ. එකේ ඉන්නවා "දැවැන්තය" කියල එකෙක්. ගෝනි ඇඳුමක් දාගෙන එන්නේ.

    අනිත් සිරාම එක තමා පාලිත සිල්වා ඉන්න කීටයා කතා සෙට් එක. එක නම ඩයලොග් රිදී ටීවී එකේ යනවා සමහර වෙලාවට. ඒ උනාට අපි ටීවී බලන්නේ නෑනේ.

    මේවා ගන්න හරි, බා ගන්න හරි, ඔන්ලයින් බලන්න හරි තිබ්බ නම් මරු
    Mokadda machan meke nama?