සිරාවටම
තව කතාවක් තිබ්බ ඉස්සර. නම මතක නෑ. එකේ ඉන්නවා "දැවැන්තය" කියල එකෙක්. ගෝනි ඇඳුමක් දාගෙන එන්නේ.
අනිත් සිරාම එක තමා පාලිත සිල්වා ඉන්න කීටයා කතා සෙට් එක. එක නම ඩයලොග් රිදී ටීවී එකේ යනවා සමහර වෙලාවට. ඒ උනාට අපි ටීවී බලන්නේ නෑනේ.
මේවා ගන්න හරි, බා ගන්න හරි, ඔන්ලයින් බලන්න හරි තිබ්බ නම් මරු
DADABIMA neda?


