Medical insurance එකක් (family - 2person) දාන්න හොදම company එක මොකක්ද? Packages and benifits මොනවාද?
Please suggest .
Please suggest .
ගනන් එක්කම කියන්න. Anual da monthly da? Keeyak gewanawada? Benefits?
සොෆ්ට්ලොජික් නියමයි.Mama dala tynne softlogic hodai bn danata awlk na
Softlogic life me ayata hospital thiyenawa, hi groth ekak thiyenawa
සොෆ්ට්ලොජික් නියමයි.
------ Post added on Jan 21, 2021 at 10:59 PM
මම මේ ලගදි claim එකක් ගත්ත.ආසිරි hospital softlogic group එකෙනෙ.කිසි ප්රශ්නයක් නැතුව bill එක pay කරල තිබුන online.per day එකකුත් ලැබුන බන්.මටනම් හොද සර්විස් එකක් ලැබුන.මම සැටිස්.ඒකයි මම රෙකමන්ඩ් කරේ.e kwe bn terune na bn
මම මේ ලගදි claim එකක් ගත්ත.ආසිරි hospital softlogic group එකෙනෙ.කිසි ප්රශ්නයක් නැතුව bill එක pay කරල තිබුන online.per day එකකුත් ලැබුන බන්.මටනම් හොද සර්විස් එකක් ලැබුන.මම සැටිස්.ඒකයි මම රෙකමන්ඩ් කරේ.
අපිට මේ ගැන කතා කරන්න පුලුවන්ද?ගොඩක් දේවල් තියනවා අවධානය යොමු කළ යුතුMedical insurance එකක් (family - 2person) දාන්න හොදම company එක මොකක්ද? Packages and benifits මොනවාද?
Please suggest .