Medical Insurance / Health cover Insurance

Jeewana rajapakshe

Active member
  • Jan 4, 2021
    36
    181
    33
    e kwe bn terune na bn
    මම මේ ලගදි claim එකක් ගත්ත.ආසිරි hospital softlogic group එකෙනෙ.කිසි ප්‍රශ්නයක් නැතුව bill එක pay කරල තිබුන online.per day එකකුත් ලැබුන බන්.මටනම් හොද සර්විස් එකක් ලැබුන.මම සැටිස්.ඒකයි මම රෙකමන්ඩ් කරේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම මේ ලගදි claim එකක් ගත්ත.ආසිරි hospital softlogic group එකෙනෙ.කිසි ප්‍රශ්නයක් නැතුව bill එක pay කරල තිබුන online.per day එකකුත් ලැබුන බන්.මටනම් හොද සර්විස් එකක් ලැබුන.මම සැටිස්.ඒකයි මම රෙකමන්ඩ් කරේ.

    ow bn anna ekai mm kwe unge service eka hodai bnn
     
    • Like
    Reactions: shenat

    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    Medical insurance එකක් (family - 2person) දාන්න හොදම company එක මොකක්ද? Packages and benifits මොනවාද?
    Please suggest .
    අපිට මේ ගැන කතා කරන්න පුලුවන්ද?ගොඩක් දේවල් තියනවා අවධානය යොමු කළ යුතු