රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු සපයන විහිලු වලට බලෙන් හිනා වෙන්ඩයි වෙලා තියෙන්නෙ...

    ඉඳා බලන් හිනා වෙයන් කීල්ස් පොන්නයා 🤣🤣

    3H6IKGh.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහින්ද ලෙඩවෙලා ද?

    රවිට ඒ දවස් වල බයට බඩයන කේස් තිබ්බා. :cautious: නාකි මයිනට ගඳ ආව වෙලේ තම ඇඹුල් කරන් ඉන්නේ. බය වෙන්ඩ් දෙයක් නෑ කීල්ස් පොන්නය ඉන්නවා පස්සෙන් ගු අදින්න :D
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි



    හිටපු අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .

    හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ 2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර ඇත.

    පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.



    **** තෙර්ඩ් එක බම්ප් කර කර හැමිනෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට පෙනියන් ,,,,

    ko wesige putho කෝ රවී දැන් හිරේද ?
     
    • Like
    Reactions: dilann

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවු 5ම මේ ත්‍රෙඩ් දෙක තුන බම්ප් වෙයි වගේ.... :lol:
    දැන් අර ස්කයිප් කෝල් එකේ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙම නැති තරම්.
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූ තාම කීල්ස් එකේ පොල් ලින්ක් එක දුන්නෙ නෑනෙ. :angry: