මචන්ලා ටොයොටා 141 එකකට යන්න බැලුවෙ. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ පෙට්‍රල් වලටද ඩීසල් වලටද යන්නෙ කියන එක.
ගොඩක් අය කියනවා ඩීසල් maintenance එනව වැඩියි කියලා. ඒත් ඩීසල් පෙට්‍ර්ල් ගානෙ වෙනස එක්ක බැලුවම ඒ ගාන සාමාන්‍ය ප්‍රමානයක් දිව්වත් කවර් වෙනවා වගෙ.
මොකක්ද මේ ගැන තියන අදහස. 141 වෙනුවට යනව නම් මොන වගේ එකකටද යන්න පුලුවන්
Usage එක මුලින් domestic පස්සෙ tours