Questions Toyota 141 Petrol vs Diesel

Petrol vs Diesel 141

  • Diesel

    Votes: 2 13.3%
  • Petrol

    Votes: 13 86.7%
  • Another Vehicle - Diesel

    Votes: 0 0.0%
  • Another Vehicle -Petrol

    Votes: 0 0.0%

  • Total voters
    15
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මචන්ලා ටොයොටා 141 එකකට යන්න බැලුවෙ. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ පෙට්‍රල් වලටද ඩීසල් වලටද යන්නෙ කියන එක.

    ගොඩක් අය කියනවා ඩීසල් maintenance එනව වැඩියි කියලා. ඒත් ඩීසල් පෙට්‍ර්ල් ගානෙ වෙනස එක්ක බැලුවම ඒ ගාන සාමාන්‍ය ප්‍රමානයක් දිව්වත් කවර් වෙනවා වගෙ.

    මොකක්ද මේ ගැන තියන අදහස. 141 වෙනුවට යනව නම් මොන වගේ එකකටද යන්න පුලුවන්😀

    Usage එක මුලින් domestic පස්සෙ tours
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dekama hondai. diesel eke repair kathawa boruwak. diesel eka pattama economical. godak welawata reliable ma eka wenna puluwan. Petrol hondatama hondai. GLI or 6 speed ALTIS eka second hand ganna thiyana hondama ekak. diesel eka power eka tikak adui habai aniwa laksha 4k duwai. Petrol ekath e kittuwama duwai. habai AC compressor case ekak thiyanawa 141 eke. samaharu 121 compressor eka danawa. ekath awulak na mam hithanne. Clutch type ekak neme enne eka ikmanata yanawa. hondatama balala misak ganna eka. 2011 wage ekakwath try ekak danna.

    nitharama dura duwanawanam diesel eka labai. wadiya diwenne nathnam petrol eka hondai. baya nathuwa ganna honda safe wahanayak.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඩීසල් එක ගැනනං දන්නෙ නෑ පෙට්‍රල් එකනං රෙපෙයාර් එන්නෙම නැති තරං...
    හැබැයි පෙට්‍රල් කෙරුවාව ඉතින් සිටි එකේ 10ක් වගේ තමයි.

    ඩීසල් එකත් එහෙම කියන තරං අවුලක් තියෙන්න බෑ. ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු ඩීසල් වචනෙ කිවුවමත් පොම්ප රෙපෙයාර් එයි කියල බයයි.
     
    Thanks harinduwa. Diesel eka thamai denata oluwe thiyenne machan. Budget 35k athule 130K wage mileage thiyena ekak ganna eka paduda?

    Manual transmission shape nam diesel eka godak hondhai. Common rail newei hinda oya aluth diesel wahana wage wathayak wenne ne parana unata.

    2008 wage ekak beluwe bn ganna, Manual thamai

    ඩීසල් එක ගැනනං දන්නෙ නෑ පෙට්‍රල් එකනං රෙපෙයාර් එන්නෙම නැති තරං...
    හැබැයි පෙට්‍රල් කෙරුවාව ඉතින් සිටි එකේ 10ක් වගේ තමයි.

    ඩීසල් එකත් එහෙම කියන තරං අවුලක් තියෙන්න බෑ. ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු ඩීසල් වචනෙ කිවුවමත් පොම්ප රෙපෙයාර් එයි කියල බයයි.

    Thanks Machan!

    Diesel eka nikan lorryak wage sadde. anika ancient engine ekakne enne. pickup ehemath awulne

    Ado ehemath case ekakda? Pickup nm adu unata awlk ne bn, budget and maintenance shape nam athi

    deisel manual enne. manual awulak naththan diesel eka hondayi.
    pretal eka comfortable. thel heavy traffic nam 7-8 kmpl
    expressway 16+ kmpl

    leda widihata
    dashboard eka crack wena seen ekak thiyanawa, thawa AC compressor eka.
    Manual walata asai bn, maintenance waladi loku cost yanawada
     
    • Like
    Reactions: PHBhagya