Bank safety lockers

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,825
    13,778
    113
    126
    Hogwarts
    Banks wala safety lockers tiyena aya wistara tikak denna, ganan, rules etc details ahema
    matath denaganna ona up

    Eka eka sizes walata tiyenawa lockers..
    Normally podima size eke locker ekak ganna 50,000/- wage fd ekak tyanna one.. anually 5,000/- wage rental ekak gannawa. Ubata key ekak denawa . Bank opening hrs waladi ghn ona welawaka operate karanna puluwan.. illigal dewal danna be. But un balanne nah uba monada danne kiyala.
    Anual rental eka fd interest eken kepila yanna danna puluwan. Fd eka hold karanawa.
    Mat ekak use karanwa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    NSB එකෙ තියෙනවා ඩිපොසිට් එක 50,000යි, එක FD එකක් විදිහට බැන්කුවේ තියාන ලොකර් එක ගත්තේ. පොලිය උන් අවුරුද්දෙම එකෙන් කපා ගන්නවා.
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    Eka eka sizes walata tiyenawa lockers..
    Normally podima size eke locker ekak ganna 50,000/- wage fd ekak tyanna one.. anually 5,000/- wage rental ekak gannawa. Ubata key ekak denawa . Bank opening hrs waladi ghn ona welawaka operate karanna puluwan.. illigal dewal danna be. But un balanne nah uba monada danne kiyala.
    Anual rental eka fd interest eken kepila yanna danna puluwan. Fd eka hold karanawa.
    Mat ekak use karanwa.

    එක යතුරක් අපිට දෙනව අනිත් යතුර තියෙන්නෙ බැංකුවේ උන් ලග... දෙගොල්ලන්ගේම යතුරු දාල තමයි ඕපන් කරන්න පුළුවන්.. මාසෙකට දෙපාරක් හෝ තුන් පාරක් තමයි සේප්පුව අමතර වියදමක් නොකර ඕපන් කරන්න පුළුවන්, ඊට වැඩි වෙන වාර ගානට යම් මුදලක් බැංකුවට ගෙවන්න ඕන.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,778
    113
    126
    Hogwarts
    එක යතුරක් අපිට දෙනව අනිත් යතුර තියෙන්නෙ බැංකුවේ උන් ලග... දෙගොල්ලන්ගේම යතුරු දාල තමයි ඕපන් කරන්න පුළුවන්.. මාසෙකට දෙපාරක් හෝ තුන් පාරක් තමයි සේප්පුව අමතර වියදමක් නොකර ඕපන් කරන්න පුළුවන්, ඊට වැඩි වෙන වාර ගානට යම් මුදලක් බැංකුවට ගෙවන්න ඕන.
    Sampath bank eke ona parak access puluwan additional charges natiwa
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Sampath එකෙත් හැම Branch එකේම නැහැ

    Screenshot 2020-09-30 110152.jpg

    https://www.sampath.lk/en/personal/safety-lockers/sampath-safe-deposit-lockers
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Lockers na boys... banks okkotama call karala epa wuna hnb un hena gana facility ekak tiyenne annual 4500 and Rs 300,000 savings deposit ekak hold wenawa... pissu nathnam hodai thawa
    Anyway found one on nsb
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Machan me safety lockers wala thiyana jewellery ehema maru karana මරසි වැඩ වෙන්නේ නැද්ද?
    Ape key එකත් ona thama open කරන්න. Eth ithn after all this is Sri Lanka ;)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan me safety lockers wala thiyana jewellery ehema maru karana මරසි වැඩ වෙන්නේ නැද්ද?
    Ape key එකත් ona thama open කරන්න. Eth ithn after all this is Sri Lanka ;)

    තාම නම් එහෙම වෙලා නෑ බන්. මම නම් ෆොටො එකක් ගහන් එන්නෙ බඩු දාල. ඉලිගල් උනත් කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Kasun93 rox