Banks wala safety lockers tiyena aya wistara tikak denna, ganan, rules etc details ahema
raa muttiya hangannada?matath denaganna ona up
Banks wala safety lockers tiyena aya wistara tikak denna, ganan, rules etc details ahema
matath denaganna ona up
Eka eka sizes walata tiyenawa lockers..
Normally podima size eke locker ekak ganna 50,000/- wage fd ekak tyanna one.. anually 5,000/- wage rental ekak gannawa. Ubata key ekak denawa . Bank opening hrs waladi ghn ona welawaka operate karanna puluwan.. illigal dewal danna be. But un balanne nah uba monada danne kiyala.
Anual rental eka fd interest eken kepila yanna danna puluwan. Fd eka hold karanawa.
Mat ekak use karanwa.
Sampath bank eke ona parak access puluwan additional charges natiwaඑක යතුරක් අපිට දෙනව අනිත් යතුර තියෙන්නෙ බැංකුවේ උන් ලග... දෙගොල්ලන්ගේම යතුරු දාල තමයි ඕපන් කරන්න පුළුවන්.. මාසෙකට දෙපාරක් හෝ තුන් පාරක් තමයි සේප්පුව අමතර වියදමක් නොකර ඕපන් කරන්න පුළුවන්, ඊට වැඩි වෙන වාර ගානට යම් මුදලක් බැංකුවට ගෙවන්න ඕන.

Machan me safety lockers wala thiyana jewellery ehema maru karana මරසි වැඩ වෙන්නේ නැද්ද?
Ape key එකත් ona thama open කරන්න. Eth ithn after all this is Sri Lanka![]()