Ballata behet widinna one kochhara kalekata passeda ban?
3yrs wage ballek inno
Awruddakin witara widde ne
3yrs wage ballek inno
Awruddakin witara widde ne
Course mukut neh ara ge gawata awilla eka injection ekak gahala yana eka nedaOnce every year අනිවා බෙහෙත් කෝස් එකක් තියෙනවා.
ඒ ගහන්නේ පිස්සු බලු එකට විතරයි නේ. නෝමලි වෙට් කෙනෙක් ලඟට අරගෙන ගියොත් ඔක්කොම බෙහෙත් වර්ග තුනක් විදිනවා. ජලභීතිකාව ඇරුනම අනිත් දෙකේ නම් මේ වෙලාවේ ඔළුවට එන්නෙ නෑ.Course mukut neh ara ge gawata awilla eka injection ekak gahala yana eka neda