Panu beheth

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Panu behet kiyanne monada bn?
    Panu behet bonne monatada ?
    Api hamoma bonna oneda ?
    Aniwaryada?
    Kochhara kalekata warak da bonna one?

    pita rata inna ewn owa bonnahalune
    There are many types of worms (Helminths) that can affect humans. Roundworm, Tapeworm, Hookworm to mention only a few. Hence the WHO recommends deworming of children who live in endemic areas:
    • Once a year when the prevalence of soil-transmitted parasitic worms in the community is over 20%
    • Twice a year when the prevalence of soil-transmitted parasitic worms in the community is 50%
    People at risk are mostly school age children (including preschoolers) and also females of reproductive age and some occupations.
    Usually treated with anti-parasitic drugs like Albendazole Mebendazole (Vermox) and sometimes Ivermectin for the control of S. stercoralis.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    ඇයි කියලා දන්නේ නෑ.. ඒහෙම කියලා තියනවා doctors අපි පුංචි කාලේ තාමත් කරන් යනවා. අනෙක කියනවා ඒදාට නාන්න ඒපා කියලා. තව මස් මාළු ජාති කන්න ඒපා කියනවා උෂ්ණ ජාති කන්න ඒපා කියනවා
    අපේ බඩේ ඉන්න පනුවන්ගේ වර්දනය අඩු කරන්නනේ ඔව් බොන්නේ . කාලෙකට සැරයක් බිවුවේ නැත්තන් පාචනයට වගේ ගොදුරු වෙන්න පුළුවන් . බඩේ අජීර්ණ එන්න පුළුවන්.
    ගෙදර ඔක්කොටම එක පාර බොන්න කියන්නේ රැ නින්දේදී ඔය පනුවෝ බීපු එකාගේ පුකෙන් එලියට ඇවිත් නොබිපු අනෙක් උන්ගේ පුකෙන් ඇතුලට යන නිසා. එතකොට බීපු එකාගේ පුකට ආයේ රිංගනවා බෙහෙතේ පවර් එක ගියාම .එකයි ඔක්කොටම එකම දවසේ බිලා නිදා ගන්න කියන්නේ
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    1699024189481.png
    1699024405503.png

    Jansesen Brand is the best highly recommended, 6 tab. is for 3days 1 morning and 1 night, this is the best way to reduce worms, and all family members needs to have same time becoz the worms eggs can enter our body from bed sofa like places.
    Single tab also good but 6 tab. is recomend.
     
    • Love
    Reactions: kasun090354t

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ලංකාව , ඉන්දියාව වගේ රටවල් වල සනීපාරක්ෂාව ඉස්සර අඩුයිනේ බං. දැන් නම් ටිකක් හොදයි. ඉස්සර අඩුම වැසිකිළි උනත් තිබිලා නෑනේ හරියට .
    බලපන්කෝ තාමත් PHI ලා බැස්සම සීල් තියලා, දඩයක් ගහලමනේ එන්නේ කාට හරි.
    ඉතින් ඒ හින්දා බිව්වා කියලා අව්ලක් නෑ

    Mebendazole නම් සිස්ටිමික් effect ( blood වලට) යන්නේ නැතිව බඩවැල් ඇතුලේ ඉන්න උන් විතරක් kill කරනවා. ඒකෙත් පෙති 6 හොඳයි කියනවා doc ලා. මොකද දවස් 3 නක් කෝස් එක යන නිසා අලුතෙන් egg වලින් එන උනුත් kill වෙලා යනවා කියලා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,688
    3,328
    113
    Bonawa nam Vermox beepan.indian jarawal bonna epa..
    hoyala diyanko

    View attachment 218268View attachment 218269
    Jansesen Brand is the best highly recommended, 6 tab. is for 3days 1 morning and 1 night, this is the best way to reduce worms, and all family members needs to have same time becoz the worms eggs can enter our body from bed sofa like places.
    Single tab also good but 6 tab. is recomend.
    hoganna na pinwatha :(
    ------ Post added on Nov 3, 2023 at 9:09 PM