කට්ටිය ලගදිත් දකින්න ඇතිනේ බර වාහන හින්දා වෙන අනතුරු ගැන දුක්බර ප්රව්ෘත්ති ගොඩක්.
මට හිතෙන්නේ ගොඩක් බර වාහන වල රියදුරු කුටිය අනිත් වාහනවලට වඩා ඉහලින් පිහිටීමත් එක හේතුවක් මේ අනතුරු වැඩි වෙන්න කියල.
මොකද අනිත් පොඩි වාහන රියදුරනට වඩා ඉහලින් තියෙන රියදුරු කුටි වල රියදුරන්ට ගොඩක් ඉස්සරහ පේන නිසා නීති කඩනවත් වඩියි.
ට්රැෆික් එකක උනත් පොඩි වාහන රියදුරෝ දැන් යන්න පුලුවන් කියලා දන්නේ ඉස්සරහ වාහනේ යන්න පටන් ගත්තම. මේ බස් කාරයෝ එහෙම ඉස්සරහෙන් සිග්නල් එක දෙද්දී කලින්ම දකින හින්දා රෝන්ග් සයිඩ් දාගෙන හරි ගමන යන්ඩ බලන්නේ.
අනිත් කරුන තමා කුටිය පහලින් තියෙද්දී බස් එකේ පොඩි කාර් එකෙක් හෝ බයික් එකක් හැප්පුනත් අනිවා වින්ඩ්ස්කීන් කුඩුවෙලා තමන්ට තුවාලයක් වෙයි කියන බය තියෙනවා. ඒත්ීහලින් තියෙන එවාගේ උන්ට කිසිම ගානක් නෑ අනුන්ට මොනා උනත් තමන්ට හීරීමක්වත් වෙන්නේ නෑ කියලා දන්න නිසා.
තව මට හිතෙන දෙයක් තමා බර වාහනවල ටයර් සයිස්(ඩ්රම් සයිස්) එක අඩු කරලා ground displacement අඩු කරන්න ඕනී. මොකද බස් වල බලු ගාඩ් මොන ගාඩ් තිබ්බත් රෝදවලට අහුවෙලා කී දෙනෙක්ට දිවි අහිමි වෙනවද කිය්න එක.
එහෙම drum size අඩු කරනවා නම් ඇති වෙන්න පුලුවන් ප්රස්න කිහිපයකුත් මට හිතුනා.
Tyre එක ගොඩක් strength වෙන්න ඕනි කලින්ට වඩා.
drum එක උනත් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනි කලින් තරම්ම බරක් දරා ගන්න. එත්කොට drum eke material වෙනස් කරන්න වෙනවා.
Axle, brake calipers වගේ ගොඩක් කොටස් වල මැටීරියල් වෙනස් කරන්න වෙනවා.
මේ මට හිතුනු දෙවල් කෙටුවේ මේකේ. කට්ටියගේ අදහස් උදහස් මොනවද මේ බර වාහනවලින් වෙන රිය අනතුරු අඩු කරන එක ගැන.