බර වාහන සහ රිය අනතුරු

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    කට්ටිය ලගදිත් දකින්න ඇතිනේ බර වාහන හින්දා වෙන අනතුරු ගැන දුක්බර ප්‍රව්ෘත්ති ගොඩක්.

    මට හිතෙන්නේ ගොඩක් බර වාහන වල රියදුරු කුටිය අනිත් වාහනවලට වඩා ඉහලින් පිහිටීමත් එක හේතුවක් මේ අනතුරු වැඩි වෙන්න කියල.
    මොකද අනිත් පොඩි වාහන රියදුරනට වඩා ඉහලින් තියෙන රියදුරු කුටි වල රියදුරන්ට ගොඩක් ඉස්සරහ පේන නිසා නීති කඩනවත් වඩියි.
    ට්‍රැෆික් එකක උනත් පොඩි වාහන රියදුරෝ දැන් යන්න පුලුවන් කියලා දන්නේ ඉස්සරහ වාහනේ යන්න පටන් ගත්තම. මේ බස් කාරයෝ එහෙම ඉස්සරහෙන් සිග්නල් එක දෙද්දී කලින්ම දකින හින්දා රෝන්ග් සයිඩ් දාගෙන හරි ගමන යන්ඩ බලන්නේ.
    අනිත් කරුන තමා කුටිය පහලින් තියෙද්දී බස් එකේ පොඩි කාර් එකෙක් හෝ බයික් එකක් හැප්පුනත් අනිවා වින්ඩ්ස්කීන් කුඩුවෙලා තමන්ට තුවාලයක් වෙයි කියන බය තියෙනවා. ඒත්ීහලින් තියෙන එවාගේ උන්ට කිසිම ගානක් නෑ අනුන්ට මොනා උනත් තමන්ට හීරීමක්වත් වෙන්නේ නෑ කියලා දන්න නිසා.

    1601525996361.jpeg
    red-ashok-leyland-bus-in-sri-lanka-picture-id1215111597

    තව මට හිතෙන දෙයක් තමා බර වාහනවල ටයර් සයිස්(ඩ්‍රම් සයිස්) එක අඩු ක‍රලා ground displacement අඩු කරන්න ඕනී. මොකද බස් වල බලු ගාඩ් මොන ගාඩ් තිබ්බත් රෝදවලට අහුවෙලා කී දෙනෙක්ට දිවි අහිමි වෙනවද කිය්න එක.
    එහෙම drum size අඩු කරනවා නම් ඇති වෙන්න පුලුවන් ප්‍රස්න කිහිපයකුත් මට හිතුනා.
    Tyre එක ගොඩක් strength වෙන්න ඕනි කලින්ට වඩා.
    drum එක උනත් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනි කලින් තරම්ම බරක් දරා ගන්න. එත්කොට drum eke material වෙනස් කරන්න වෙනවා.
    Axle, brake calipers වගේ ගොඩක් කොටස් වල මැටීරියල් වෙනස් කරන්න වෙනවා.
    tyre-lock-mumbai-india-EXMMGP.jpg

    මේ මට හිතුනු දෙවල් කෙටුවේ මේකේ. කට්ටියගේ අදහස් උදහස් මොනවද මේ බර වාහනවලින් වෙන රිය අනතුරු අඩු කරන එක ගැන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    බර වාහන රියදුරන්ගේ පුහුණුව සහා බලපත්‍ර දෙන එක වෙනස් කරන්න ඕනේ. මීට වඩා තදින් පරීක්ෂා කරන්න ඕනේ හොද පුහුණුවක් දෙන්න ඕනේ. ඊලගට නිතරම පරීක්ෂා කරන්න ඕනේ බීමත්ද මත්ද්‍රවය අරන්ද කියන එක. ඊලගට වෑරදි වලට දඩුවම් දෑඩි කරන්න ඕනේ..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ලංකාවෙ මිනිස්සුන්ගේ වැරැද්දට වාහනේට බැනලා වැඩක් නෑ

    උබේ කතාව නටන්න බැරි එකා පොලොව ඇදයි කිව්වා වගේනේ

    හරියටම මාර්ග නීති වෙනස් වෙන්න ඕනි
    බස් කාරයො කුකුල් මස් /පත්තරෙ පවා ගෙනත් දෙනවා රෑට් එකේ traffic 1keඉන්න පොලිසියට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ලංකාවෙ මිනිස්සුන්ගේ වැරැද්දට වාහනේට බැනලා වැඩක් නෑ

    උබේ කතාව නටන්න බැරි එකා පොලොව ඇදයි කිව්වා වගේනේ

    හරියටම මාර්ග නීති වෙනස් වෙන්න ඕනි
    බස් කාරයො කුකුල් මස් /පත්තරෙ පවා ගෙනත් දෙනවා රෑට් එකේ traffic 1keඉන්න පොලිසියට
    මන් වැරදි කරන මිනිස්සුන්ව සුද්ද කරලා නෑ මෙතන
    සමහර අනතුරු තියෙනවා බර වාහන රියදුරෝ දන්නෙත් නෑ එහෙම අනතුරක් උනාද කියලාවත්.
    උද- ට්‍රැෆික් එකේ යද්දී බස්/ලොරි පැත්තට බයික් එකක් පෙරලෙන එක වගේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මන් වැරදි කරන මිනිස්සුන්ව සුද්ද කරලා නෑ මෙතන
    සමහර අනතුරු තියෙනවා බර වාහන රියදුරෝ දන්නෙත් නෑ එහෙම අනතුරක් උනාද කියලාවත්.
    උද- ට්‍රැෆික් එකේ යද්දී බස්/ලොරි පැත්තට බයික් එකක් පෙරලෙන එක වගේ.

    හරියට Maintain කරන් නැතිකම ගොඩක්
    හරි නීතියක් නැතිකම
    10% වාහනේ වැරදි ඇති 90% මිනිස්සුන්ගේ වැරැද්ද අපේ රටේ accident වල හේතුව
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    හරියට Maintain කරන් නැතිකම ගොඩක්
    හරි නීතියක් නැතිකම
    10% වාහනේ වැරදි ඇති 90% මිනිස්සුන්ගේ වැරැද්ද අපේ රටේ accident වල හේතුව
    agreed
     
    • Like
    Reactions: EnIgma001

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බර වාහන රියදුරන්ගේ පුහුණුව සහා බලපත්‍ර දෙන එක වෙනස් කරන්න ඕනේ. මීට වඩා තදින් පරීක්ෂා කරන්න ඕනේ හොද පුහුණුවක් දෙන්න ඕනේ. ඊලගට නිතරම පරීක්ෂා කරන්න ඕනේ බීමත්ද මත්ද්‍රවය අරන්ද කියන එක. ඊලගට වෑරදි වලට දඩුවම් දෑඩි කරන්න ඕනේ..
    මේ කතාව හරියටම හරි.
    විශේෂයෙන් මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට දැනට තියෙන නීති පද්දතිය සහ පුහුනුවට වඩා දෙයක් තියෙන්නම ඕනෙ.
    ගොඩක් බස් ඩ්‍රයිවර්ල ඩ්‍රයිවිං කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෑ.

    හරිම ක්‍රමේනං මගී ප්‍රවාහනයෙදි බ්‍රේක් කරද්දි, ඇක්සලරේෂන් වලදි, ගියර් දාද්දි එන ෂොක් එකවත් මගීන්ට නොදැනෙන්නයි එලවන්න ඕනෙ..