මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේතුවෙන් වැඩක් කරගන්න යනකොට අපිට තියන ලොකුම අවුල තමා වැඩේ කරගන්න අරන් යන්න ඔනේ ඒවා නොදන්න කම 

මේ හින්දා දවස් 2 අනිවා රස්තියාදු වෙන්න වෙනවා.ඉතින් වැඩේට ඕනේ ලියවිලි අරන් ගියොත් බොහෝ දුරට අපිට දවසින් වැඩේ කරගන්න පුලුවන් වෙනවා.
ඉතින් මේ ගැනදන්න කට්ටියටයි දන්නෙ නැති අයටයි දැනුවත් වෙන්න ඔන්න මම පහලින් දාන්න ඒවට ඔන්නෙ ලියවිලි මොනවද කියලා.
උම්බලත් බලාගෙන අනිත් උන්ට බලාගන්න බම්ප් පාරක් දාන් පලයල්ලා..