Answered රියදුරු බලපත්‍ර සම්බන්ධ සේවාවන්

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේතුවෙන් වැඩක් කරගන්න යනකොට අපිට තියන ලොකුම අවුල තමා වැඩේ කරගන්න අරන් යන්න ඔනේ ඒවා නොදන්න කම :P:P:Pමේ හින්දා දවස් 2 අනිවා රස්තියාදු වෙන්න වෙනවා.ඉතින් වැඩේට ඕනේ ලියවිලි අරන් ගියොත් බොහෝ දුරට අපිට දවසින් වැඩේ කරගන්න පුලුවන් වෙනවා. :yes: :yes:
    ඉතින් මේ ගැනදන්න කට්ටියටයි දන්නෙ නැති අයටයි දැනුවත් වෙන්න ඔන්න මම පහලින් දාන්න ඒවට ඔන්නෙ ලියවිලි මොනවද කියලා.😘 උම්බලත් බලාගෙන අනිත් උන්ට බලාගන්න බම්ප් පාරක් දාන් පලයල්ලා..:cool::cool:
    YGt264e.jpg

    JkewmxR.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -

    කියන්න නම් ලේසී කරන්න ගියාමනේ අමාරු. :lol:
    එහෙට මෙහෙට යවල දවස් ගනන් රස්තියාදු කරවනවා. :frown:
    අනික මෙඩිකල් එහෙමත් බලනවනේ.. :yes:
    ජාතික ප්‍රවාහන වද්දය ආයතනය උදේ ඉදන් පෝලීමේ ඉන්න ඕනී හවස් වෙනකන් :lol::D
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කියන්න නම් ලේසී කරන්න ගියාමනේ අමාරු. :lol:
    එහෙට මෙහෙට යවල දවස් ගනන් රස්තියාදු කරවනවා. :frown:
    අනික මෙඩිකල් එහෙමත් බලනවනේ.. :yes:
    ජාතික ප්‍රවාහන වද්දය ආයතනය උදේ ඉදන් පෝලීමේ ඉන්න ඕනී හවස් වෙනකන් :lol::D
    ඔක්කම් එක පාර හදන්නත් බෑනේ බම් ටික ටිකවත් වෙනස් වෙයි කියලා හිතමු
     
    • Love
    Reactions: charitha2011

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කියන්න නම් ලේසී කරන්න ගියාමනේ අමාරු. :lol:
    එහෙට මෙහෙට යවල දවස් ගනන් රස්තියාදු කරවනවා. :frown:
    අනික මෙඩිකල් එහෙමත් බලනවනේ.. :yes:
    ජාතික ප්‍රවාහන වද්දය ආයතනය උදේ ඉදන් පෝලීමේ ඉන්න ඕනී හවස් වෙනකන් :lol::D

    දැන් ඉස්සර වගේ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යේ වෙලා යන්නෙ නෑ. මම වයිෆ්ට මෙඩිකල් එක ගත්ත විනාඩි 30ක් ගියෙ නෑ. වේරහැරත් දැන් රස්තියාදුව ගොඩක් අඩුයි. ටික ටික හැදෙයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    දැන් ඉස්සර වගේ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යේ වෙලා යන්නෙ නෑ. මම වයිෆ්ට මෙඩිකල් එක ගත්ත විනාඩි 30ක් ගියෙ නෑ. වේරහැරත් දැන් රස්තියාදුව ගොඩක් අඩුයි. ටික ටික හැදෙයි.

    කොලබනේ මචන්..කොලබින් පිට ඔහොම නෑ ඉතින්.. :baffled:
    ජනාධිපතිගෙත් අවධානය යොමු වෙලා තියෙන්නේ. :yes:
    බලමු ඉස්සරහට හොදක් ඵලදායී සේවයක් වෙයි. :love:
     
    • Like
    Reactions: abhayaratne

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේක මේ මාතෘකාවට නම් අදාල නෑ. වාහන ලියාපදිංචිය සම්බන්ධව. දන්න එකෙක් පොඩි අදහසක් දීපල්ලකො. මම ලගදි වයිෆ්ට බයික් එකක් අරගත්ත. මේකෙ පෙර අයිතිකරුගෙ ලියවිල්ලක් නැතුව එක දවසෙන් ට්‍රාන්සර් වෙන්න දාන්න පුළුවන් ද? මට මතක විදියට සාමාන්‍ය ට්‍රාන්සර් එකකට නම් එහෙම ඔනෙ වෙන්නෙ නෑ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    මේක මේ මාතෘකාවට නම් අදාල නෑ. වාහන ලියාපදිංචිය සම්බන්ධව. දන්න එකෙක් පොඩි අදහසක් දීපල්ලකො. මම ලගදි වයිෆ්ට බයික් එකක් අරගත්ත. මේකෙ පෙර අයිතිකරුගෙ ලියවිල්ලක් නැතුව එක දවසෙන් ට්‍රාන්සර් වෙන්න දාන්න පුළුවන් ද? මට මතක විදියට සාමාන්‍ය ට්‍රාන්සර් එකකට නම් එහෙම ඔනෙ වෙන්නෙ නෑ.
    1st day walata parana ekagen no objection letter ekak ganna oni,uge iD copy ekath oni.oya dekama JP kenek hari lawyer kenek hari certify karannath oni
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එලියෙදිම සල්ලි දුන්නනම් ඉන්න තැනටම හෙනත් දෙනවා . ඒමයි ලංකාවේ වෙන්නේ දේවල්. මම නම් වේරේහැර අස්සටවත් යන් නැතුව ලයිසන් අලුත් කරා පැය 2න් . ඕක හොර ගුහාවක් ස පැන්නට වැඩක් නෑ.