Sri Lanka 5G launch

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    කොහේ හරි 6G හොයාගත්තට පස්සේ දෙයි.

    Though the coverage is shit for rural areas, Sri Lankan ISPs always introduced all the new technologies within an acceptable time frame.

    http://www.ft.lk/Front-Page/mobitel...e-4glte-network-launch-in-sri-lanka/44-127888 (SS is from an article in 2013)
    1601709526589.png

    ow
    habai mata mataka widihata 4G nam ikmanata cover karala dunna neda?
    5G wala case godak tiyenawa range eka ehema sahena adui
    health issues ehemat tiyenawa kiyala internet eke tiyenawa
    attada danne na
    corona spred wennat godak 5G balapawa kiyala kiyanne

    You know that these are conspiracy theories, right? Only a very few number of people fuel these theories without any scientific backing up exactly like Q anon theory or Flat earth theory.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ලොක්කා 5G ගැන හොයනවා. තවම 4G තියෙන්නෙත් LTE නේද ? (LTE = Lite)

    අපිටනම් 4G LTE එකත් හරියට නෑ. ඒ නිසා 5G නම් හීනයක් විතරයි.
     
    • Like
    Reactions: D_Mad

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ලොක්කා 5G ගැන හොයනවා. තවම 4G තියෙන්නෙත් LTE නේද ? (LTE = Lite)

    අපිටනම් 4G LTE එකත් හරියට නෑ. ඒ නිසා 5G නම් හීනයක් විතරයි.
    LTE kiyanne Long Term Evolution
     
    • Like
    Reactions: BumbleB

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Features experience karanna nam thurston / wtc wage location walata gihilla puluwan... slicing wage features tikaka aduwak witharai danata implement karala naththe, eka user level ekata therena ekak nam naa. man me kiyanne 5G experience karanna awashyai nam witharai. open usage ekata commercial release wenakal inna wenawa. lankawe ne.. planned dewal kiyapu dawasatama weida kiyanna amarui
    Features balanna nemei machan ona full shift wenna. Fiber epa wela thiyenne, SLT eke inna engineers la hithan inne untawada danna un naha kiyala lankawe. Duupath mind set un ekka argue karala wadak nahane, apita ona wade kerenna.
    Enisa 5G walata switch wenna baluwe.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මුලින් 3g,4g ටික හරියට දීල ඉන්න කියන්න ඕන.5g වගේ ස්පිඩ් කනෙක්ෂන් එකක් යුස් කරන්න කලින් හොද 4g පැකේජ් ටිකක් දුන්නනම් හරි
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    තාම commercial release කරලා නම් නෑ mobitel /dialog දෙකම...
    dialog plan කරලා තියෙන්නේ 2021 වලදී official release කරන්න, මොබිටෙල් උනත් එහෙම ඇති.
    TRC වැඩ ඊට අමතරව ලංකාවේ තියෙන handset compatible නැතිකම නිසා තමයි ටිකක් පරක්කු (දැනට samsung, oppo ,huawei ) වගේ තමා පුළුවන් ලංකාවේ කොළඹ නම් active device 500ක් වත් නෑ මන් දන්නා තරමින්

    හැබැයි dialog එකේ trial release කරලා තියෙන්නේ, ඕනෙම customer කෙනෙක්ට handset එක compatible නම් test area වල පාවිච්චි කරන්න පුළුවන්,
    මෙන්න මේ ලින්ක් එකෙන් register වෙන්න ගිහිල්ල, ඔතනම දාල තියෙනවා දැනට කොහෙද පාවිච්චි කරන්න පුළුවන් තැන් ටික.

    https://social.dialog.lk/5g/

    දැනට embb features ඔක්කොම වගේ දීලා තියෙනවා, experience කරන්න පුළුවන් charge කරන්නෙත් නෑ දැනට trial period එක නිසා.
    හැබැයි මතක ඇතුව register වෙලා 5G active කරන් යන්න නැත්තම් තියෙන 4G ටිකත් වාෂ්ප වෙලා line එකත් disconnect වෙයි. අලුතින් සිම් එකක් ඕනේ නෑ 4G sim එකම පාවිච්චි කරන්න පුළුවන්.

    eke tyenne huwai, oppo witarane bn...samsung ehema nane....
     
    • Like
    Reactions: Lahiru120

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Features balanna nemei machan ona full shift wenna. Fiber epa wela thiyenne, SLT eke inna engineers la hithan inne untawada danna un naha kiyala lankawe. Duupath mind set un ekka argue karala wadak nahane, apita ona wade kerenna.
    Enisa 5G walata switch wenna baluwe.

    Oh ehema nam wade commercial release wenakal inna wenawa... eka atta.
    SLT , Dialog , Mobitel , Lankabell koi operator geth aul thiyenawa ban, eka ithin respond karana engineer ge hatiyata thama :D. educated hama ekama inteligent naa kiyalath kiyanwa ne. any way hope 2021 will do the commercial release, both Dialog & Mobitel. cheers
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    Airtel 4G දෙනවා කියලා තියෙනවා ලගදීම.. මම හිතන්නේ අනිත් ඒවාට වඩා හොද ස්ප්‍රීඩ් එකක් දෙයි.

    5G ආවාත් පාවිච්චි කරන්න ෆෝන් එක එහෙම මාරු කරන්න වෙයිනේ.අපරාදයක්නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oh ehema nam wade commercial release wenakal inna wenawa... eka atta.
    SLT , Dialog , Mobitel , Lankabell koi operator geth aul thiyenawa ban, eka ithin respond karana engineer ge hatiyata thama :D. educated hama ekama inteligent naa kiyalath kiyanwa ne. any way hope 2021 will do the commercial release, both Dialog & Mobitel. cheers
    Lankawe wadeta thiyana passion ekata wada jeewithe goda yanna ona nisa igena ganna ayane wadi. Ow 2021 balamu, thanks bro

    Airtel 4G දෙනවා කියලා තියෙනවා ලගදීම.. මම හිතන්නේ අනිත් ඒවාට වඩා හොද ස්ප්‍රීඩ් එකක් දෙයි.

    5G ආවාත් පාවිච්චි කරන්න ෆෝන් එක එහෙම මාරු කරන්න වෙයිනේ.අපරාදයක්නේ.
    4G ping eka madi, upload speed madi bro