මහානාමේ කොල්ලෝ කවුද ඉන්නේ?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    E dawas wala mahaname hitiya rubber kiyala kollek (2003) eka kiya kiya hitiye uge tathta pathale kiyala(knight rider)😂😂😂
    උගෙ තාත්ත පාතලේ තමා බං. ඒ කාලෙ තාත්තට කිව්වෙ නයිට් රයිඩර් කියලා. ගෝටා තමා උගෙ තාත්තට ගේම දුන්නෙ ආරක්ශක ලේකම් වෙලා ඉන්න කාලෙ. නිවුස් වලත් ගියා ඒක. එක පාරක් කලම්බු යුනිවසිටි එකේ ලොකු උන් සෙට් එකක් සද්දෙ දාල උන්ට නෙලුවා උගෙ තාත්තගෙ සෙට් එක 😆

    yako mahanama kiyanne ochchara cha school ekakda
    කිසිම ඉස්කෝලෙකට ගරහන්න එපා යකූ.
     
    • Like
    Reactions: canadaweapi

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    E dawas wala mahaname hitiya rubber kiyala kollek (2003) eka kiya kiya hitiye uge tathta pathale kiyala(knight rider)😂😂😂
    Rubber was one of the guys who was in the accident with Vimal manik's son.
    AFAIK, it is true that he and his family had underworld connections during those times. Don't know how it is now.
     
    • Like
    Reactions: canadaweapi

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    උගෙ තාත්ත පාතලේ තමා බං. ඒ කාලෙ තාත්තට කිව්වෙ නයිට් රයිඩර් කියලා. ගෝටා තමා උගෙ තාත්තට ගේම දුන්නෙ ආරක්ශක ලේකම් වෙලා ඉන්න කාලෙ. නිවුස් වලත් ගියා ඒක. එක පාරක් කලම්බු යුනිවසිටි එකේ ලොකු උන් සෙට් එකක් සද්දෙ දාල උන්ට නෙලුවා උගෙ තාත්තගෙ සෙට් එක 😆
    Rubber kiyala ekek hitya mage class eketh mahaname oya seen eka nam atta.
    Gotage wadath kiyala nam danne na hariyatam
     
    • Like
    Reactions: canadaweapi

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Rubber kiyala ekek hitya mage class eketh mahaname oya seen eka nam atta.
    Gotage wadath kiyala nam danne na hariyatam
    ගෝට ලේකම් ඉන්න කාලෙ එස්ටීඑෆ් එක දාල ගොඩක් පාතාලෙ උන්ට ගේම දුන්න නෙහ් ප්‍රින්ස් කොලම්, වම්බොට්ටා මුගෙ තාත්තටත් දුන්න ගේම කාර් එක ඇතුලෙදිම.
     
    • Like
    Reactions: canadaweapi