ubala lokuda ?Ai mokakda wenna one colloh????
ane playan yanna lolOw ai prashna thiyanawada?
kohe yannada? "මහානාමේ කොල්ලෝ කවුද ඉන්නේ?" kiyla thread eka patan aran thiyenne, uba palayan yannaane playan yanna lol

Haffoi. E unata patta humble set ekak innawa ban mahaname un meheMahaname parippuwo
උගෙ තාත්ත පාතලේ තමා බං. ඒ කාලෙ තාත්තට කිව්වෙ නයිට් රයිඩර් කියලා. ගෝටා තමා උගෙ තාත්තට ගේම දුන්නෙ ආරක්ශක ලේකම් වෙලා ඉන්න කාලෙ. නිවුස් වලත් ගියා ඒක. එක පාරක් කලම්බු යුනිවසිටි එකේ ලොකු උන් සෙට් එකක් සද්දෙ දාල උන්ට නෙලුවා උගෙ තාත්තගෙ සෙට් එකE dawas wala mahaname hitiya rubber kiyala kollek (2003) eka kiya kiya hitiye uge tathta pathale kiyala(knight rider)![]()
කිසිම ඉස්කෝලෙකට ගරහන්න එපා යකූ.yako mahanama kiyanne ochchara cha school ekakda
කිසිම ඉස්කෝලෙකට ගරහන්න එපා යකූ.
Rubber was one of the guys who was in the accident with Vimal manik's son.E dawas wala mahaname hitiya rubber kiyala kollek (2003) eka kiya kiya hitiye uge tathta pathale kiyala(knight rider)![]()
Affa mun danna dewalRubber was one of the guys who was in the accident with Vimal manik's son.
AFAIK, it is true that he and his family had underworld connections during those times. Don't know how it is now.
Rubber kiyala ekek hitya mage class eketh mahaname oya seen eka nam atta.උගෙ තාත්ත පාතලේ තමා බං. ඒ කාලෙ තාත්තට කිව්වෙ නයිට් රයිඩර් කියලා. ගෝටා තමා උගෙ තාත්තට ගේම දුන්නෙ ආරක්ශක ලේකම් වෙලා ඉන්න කාලෙ. නිවුස් වලත් ගියා ඒක. එක පාරක් කලම්බු යුනිවසිටි එකේ ලොකු උන් සෙට් එකක් සද්දෙ දාල උන්ට නෙලුවා උගෙ තාත්තගෙ සෙට් එක![]()
Rubber kiyala ekek hitya mage class eketh mahaname oya seen eka nam atta.
Gotage wadath kiyala nam danne na hariyatam
ගෝට ලේකම් ඉන්න කාලෙ එස්ටීඑෆ් එක දාල ගොඩක් පාතාලෙ උන්ට ගේම දුන්න නෙහ් ප්රින්ස් කොලම්, වම්බොට්ටා මුගෙ තාත්තටත් දුන්න ගේම කාර් එක ඇතුලෙදිම.Rubber kiyala ekek hitya mage class eketh mahaname oya seen eka nam atta.
Gotage wadath kiyala nam danne na hariyatam